හොද රිවිව් එකක්. සැහෙන කරුණු දැන ගත්ත. රේප් නම් දෙන්න බැහැලු. හෙට දෙන්නම්.
ලංකාවේ බහුතරේ වැඩ කරන්නේ trend එකට. වැඩිය ඕනේ නැහැ Cherry QQ ආපු කාලේ කොලබම කොච්චර තිබ්බද? දැන් නම් බෙතටත් හොයන්න නැහැ. ඔය වගේ තමයි තත්වේ. ඉතින් ඉලක්කම් වලට නම් රැවටෙන එපා කියල තමයි කියන්න තියෙන්නේ.
අදුරන එකෙක් කිඋව Alto ගණන් අඩු කාලේ මාසෙට 6000 - 8000 කලාලු. ආපු නම්බර් ප්ලේට් දැම්මේ වෙනමම කබරයක් පුරවළලු. ඉතින් හිතා ගත හැකිනේ.
චෙරි QQ නම් කමක් නෑ කියන්න පුළුවන්. අර ත්‍රීවීල් කාර් කීයක් තිබ්බද දැන් බෝතල් පත්තර කඩේක වත් නෑ

රැල්ලට යාම කලාවක් නම් සිංහළු එහි පිකාසෝලාය

ඇල්ටෝ දවසට 200-300 ගිය කලක් තිබුනා. AMW පකුන්ලටම තමා ඕවට කර ගහන්න වෙන්නේ. නැතුව ඔය හුට්ටලම් සෙකන්ඩ් හෑන්ඩ් ගන්න තරම් මානසික රෝගියො අංගොඩ වත් නැතුව ඇති.
කියන්න ඕනෙ ටික ලෙසටම කියල තියනව. අපරාදෙ මේවට වියදම් කරන සල්ලි.
ලක්ෂ 22ක් කොස් ඇටද. රුපියල් නේ. එහෙන් ඉන්දියන් කාරයෝ පෝසත් වෙනවා මෙහෙන් අපේ උන් ණය ගෙවනවා 
)

මමත් මෙයින් කාර් එකක් ගත්තා නෙව.....