Renault KWID සාධාරණ review

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හොද රිවිව් එකක්. සැහෙන කරුණු දැන ගත්ත. රේප් නම් දෙන්න බැහැලු. හෙට දෙන්නම්.

    ලංකාවේ බහුතරේ වැඩ කරන්නේ trend එකට. වැඩිය ඕනේ නැහැ Cherry QQ ආපු කාලේ කොලබම කොච්චර තිබ්බද? දැන් නම් බෙතටත් හොයන්න නැහැ. ඔය වගේ තමයි තත්වේ. ඉතින් ඉලක්කම් වලට නම් රැවටෙන එපා කියල තමයි කියන්න තියෙන්නේ.

    අදුරන එකෙක් කිඋව Alto ගණන් අඩු කාලේ මාසෙට 6000 - 8000 කලාලු. ආපු නම්බර් ප්ලේට් දැම්මේ වෙනමම කබරයක් පුරවළලු. ඉතින් හිතා ගත හැකිනේ.

    චෙරි QQ නම් කමක් නෑ කියන්න පුළුවන්. අර ත්‍රීවීල් කාර් කීයක් තිබ්බද දැන් බෝතල් පත්තර කඩේක වත් නෑ:lol:

    රැල්ලට යාම කලාවක් නම් සිංහළු එහි පිකාසෝලාය :dull:

    ඇල්ටෝ දවසට 200-300 ගිය කලක් තිබුනා. AMW පකුන්ලටම තමා ඕවට කර ගහන්න වෙන්නේ. නැතුව ඔය හුට්ටලම් සෙකන්ඩ් හෑන්ඩ් ගන්න තරම් මානසික රෝගියො අංගොඩ වත් නැතුව ඇති.:sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ස්තූතියි මචෝ මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මට. :yes: කියන්න ඕනෙ ටික ලෙසටම කියල තියනව. අපරාදෙ මේවට වියදම් කරන සල්ලි. :yes:

    Thanks for the review macho. තව පොඩ්ඩෙන් අයියෝ සල්ලි........

    Thanks bros :love: ලක්ෂ 22ක් කොස් ඇටද. රුපියල් නේ. එහෙන් ඉන්දියන් කාරයෝ පෝසත් වෙනවා මෙහෙන් අපේ උන් ණය ගෙවනවා :dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔකට වඩා alto එක ටිකක් හොදයි. එත් ඉතින් europe, japanese වල ලගින් වත් නවත්වන්න හොද නැ.
    මුන් හිතන් ඇත්තෙ එක wiper එකක් තිබ්බහම mclaren වගෙ ඇති කියල නෙහ්....??

    EON eka hondai da ban meeta wada?

    eon alto dekama hodayi.. mewwa gattot itin ara chery qq gatta wage...
    sadahatama oba mage....:yes:

    Machan oke pickup eka ehema kohomada.... kattiya kiyanawa traffic eke AC off karanna one kathawak... kandu addanna amaruda.... thawa macho engine eka sadde wadi kiyanawa me ganath poddak dapan yalu....

    ඇල්ටෝ එක මීට වඩා හොඳයි. මීට වඩා සැප පහසුවක් නම් නෑ. නමුත් ගානෙ හැටියට මීට වඩා හොඳයි. මේක ලක්ශ 22ක් වුනාට ඇල්ටෝ එකේ තියෙන ටික වත් නෑනේ :lol:. අඟල් හතේ ඩබල්ඩින් සෙට් එකක් පිටකොටුවෙ 15,000යි, රිවස් කැමරාවත් එක්ක. ඔය digital instruments cluster එක හොඳයි ඩිජිටල් මීටර් දැකල නැති උන්ට :lol:. eon එකෙත් සේෆ්ටි නම් නෑ. ක්‍රෑෂ් ටෙස්ට් ෆේල්. ඒත් මැටීරියල් කොලිටි එක මේකට වඩා සෑහෙන හොඳයි :yes:

    එන්ජිම පණ මදි නිසා හතරක් දාන් කන්දක් අදින්න සෙට් වුණොත් අනිවා ඒසී ඕෆ් කරන්න වෙනවා. අනික 4 සිලින්ඩර් වගේ නෑ 3 සිලින්ඩර්. අන්ස්ටේබල් :dull:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇල්ටෝ එක මීට වඩා හොඳයි. මීට වඩා සැප පහසුවක් නම් නෑ. නමුත් ගානෙ හැටියට මීට වඩා හොඳයි. මේක ලක්ශ 22ක් වුනාට ඇල්ටෝ එකේ තියෙන ටික වත් නෑනේ :lol:. අඟල් හතේ ඩබල්ඩින් සෙට් එකක් පිටකොටුවෙ 15,000යි, රිවස් කැමරාවත් එක්ක. ඔය digital instruments cluster එක හොඳයි ඩිජිටල් මීටර් දැකල නැති උන්ට :lol:. eon එකෙත් සේෆ්ටි නම් නෑ. ක්‍රෑෂ් ටෙස්ට් ෆේල්. ඒත් මැටීරියල් කොලිටි එක මේකට වඩා සෑහෙන හොඳයි :yes:

    අඩුම තරමේ ඇල්ටො එක මීට වැඩිය කිලෝ 60 ක් බරයි. මේකයි ඇල්ටො එක සංසංදනය කලොත් නම් ඇල්ටො එක සෑහෙන්න හොදයි.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මගේ යාලුවෙක් ඕක ගෑන AMW එකෙන් පත්තරේ දාපු දවස් වලම බලන්න ගියා. මොකද ALTO ආපු ගමන් අඩුවට ඈවිල්ල පස්සේ වෑඩි වුනා වගේ මේකත් වෙයි කියන සෑකේට. ඉස්සෙලම වාහනේ බෑලුවම වෑදුන් නෑති හින්දා AMW එකේ යාලුවෙක් හම්බවෙලා විස්තර ඈහුවා. ඌ කිව්වේ quality අවුලයි durability ශුවර් නෑති හින්දයි තව දහසක් අඩුපාඩු හින්දයි ඈල්ටො K10 හරි celerio හරි ගන්න කියල. ඌ කියන්නේ ඕකේ සයිස් එකයි පෙනුමයි නෑත්නම් තවත් නෑනෝ එකක් කියල :D:D:D

    මේකෙ ඔක්කොම අවුල් ටික කියන්න ඉතින් එක ත්‍රෙඩ් එකක් මදි. අපේ පුරෝගාමීතුමා වගේ පාට් 1 පාට් 2 කියල ත්‍රෙඩ් ගොඩාරියක් දාන්න වෙනවා :D:D සිරාවට ඇල්ටෝ එක හොඳයි මීට වඩා. ක්10 එක හොඳයි 1L නේ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අඩුම තරමේ ඇල්ටො එක මීට වැඩිය කිලෝ 60 ක් බරයි. මේකයි ඇල්ටො එක සංසංදනය කලොත් නම් ඇල්ටො එක සෑහෙන්න හොදයි.

    බර අඩු වෙන්නෙ නැද්ද රිවස් ලයිට් බල්බ් එකේ ඉඳල කෑලි අඩුකරගෙන කරගෙන යනකොට :lol: මේක එන්න කලින් මම හිතන් හිටියෙ ජරාම ඉන්දියන් ලඩිය ඇල්ටෝ එක කියල:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බර අඩු වෙන්නෙ නැද්ද රිවස් ලයිට් බල්බ් එකේ ඉඳල කෑලි අඩුකරගෙන කරගෙන යනකොට :lol: මේක එන්න කලින් මම හිතන් හිටියෙ ජරාම ඉන්දියන් ලඩිය ඇල්ටෝ එක කියල:D

    :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    eeya halooo
    tfs

    11.gif
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කැ#ම වෛරෙකින් ලියලා ත්‍රේඩ් එක දාලා තියෙන්නෙ:rofl:,අඩෝ ලියලා තියන විදිහට හිනා ගියා කියහන්කො:lol:.කොහොමත් ඉන්දියන් කීවොත් ගූ ගොඩක් තමයි බන්:angry:
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,194
    6,338
    113
    අපේ රටේ කස්ටිය එකතු වෙලා හොද වාහනයක් හදමුකො.මන් දැක්ක ගොඩක් දැනුම තියෙන අය ඕවයෙ වැරදි එහෙම පෙන්නල දෙනව.ඉතින් ඉන්ටර්නෙට් එකේ ආගියු කරන්නැතිව කට්ටිය සෙට් වෙලා හොද වාහනයක් හදල පෙන්නමුකො :)
    කෝ තාම බයිසිකල් බොලයක්වත් හදන්නෑ නේ? ලංකාවෙ.
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    බර අඩු වෙන්නෙ නැද්ද රිවස් ලයිට් බල්බ් එකේ ඉඳල කෑලි අඩුකරගෙන කරගෙන යනකොට :lol: මේක එන්න කලින් මම හිතන් හිටියෙ ජරාම ඉන්දියන් ලඩිය ඇල්ටෝ එක කියල:D

    ඒ අතින් අපි ඉස්තුති වන්ත වෙන්න ඕනේ අපිට මේ ගැන මුලින්ම කියල දීපු අයට. දැන් නම් ඉතින් කිරියට ආපු හැමෝටම අවශ්‍ය තරම් විස්තර මෙතන තියෙනවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඕකේ සේෆ්ටි ගැනද කතාව? පිටිපස්සේ සීට් බෙල්ට් වත් නෑලු බන්... චීයා...
    renault-kwid-02.jpg

    නිකන් පටි කෑලි දෙකකින් රවට්ටලා:rofl::rofl:

    ලනුකෑලි දෙකකින් වත් ගැටගහගන්න වෙනවා

    අඩෝ අරුන්ගේ සුමාන දෙක තුනක මහන්සිය එක පාරින් උබ නියුක් කරලම දාලා... පව්:rofl::rofl::rofl:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අපේ රටේ කස්ටිය එකතු වෙලා හොද වාහනයක් හදමුකො.මන් දැක්ක ගොඩක් දැනුම තියෙන අය ඕවයෙ වැරදි එහෙම පෙන්නල දෙනව.ඉතින් ඉන්ටර්නෙට් එකේ ආගියු කරන්නැතිව කට්ටිය සෙට් වෙලා හොද වාහනයක් හදල පෙන්නමුකො :)

    අපි ඩිෆෙන්ඩරේකුත් හැදුවා මිනි කූපරේකුත් හැදුවා අන්තිමට පොලිසියෙන් ඇවිත් අරන් ගියා:rofl::rofl::rofl:
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    ෂා..... හරිම සාධාරණ review එකක්. අනේ මතු මෛත්‍රී බුදුන් දැක නිවන් යන්න ඕන මේ review එක ලිව්වාට. :yes::yes::yes:

    :rolleyes: මමත් මෙයින් කාර් එකක් ගත්තා නෙව.....

    දැන් ඉතින් මේ review එක කියවලා
    මගේ හිතට මේ කාර් එක කොච්චර හොඳට වැදුණද කියනවා නම්,

    එන සඳුදාම AMW එකට ගිහින් තවත් කාර් එකක් ගන්න advance එකක් බඳිනවා හිටං....

    :D:D:D:D:D:D:D:D:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ෂා..... හරිම සාධාරණ review එකක්. අනේ මතු මෛත්‍රී බුදුන් දැක නිවන් යන්න ඕන මේ review එක ලිව්වාට. :yes::yes::yes:

    :rolleyes: මමත් මෙයින් කාර් එකක් ගත්තා නෙව.....

    දැන් ඉතින් මේ review එක කියවලා
    මගේ හිතට මේ කාර් එක කොච්චර හොඳට වැදුණද කියනවා නම්,

    එන සඳුදාම AMW එකට ගිහින් තවත් කාර් එකක් ගන්න advance එකක් බඳිනවා හිටං....

    :D:D:D:D:D:D:D:D:D

    දෙකක් ගන්න එක හොදයි කෝකටත්.. අව්රුද්දක් දෙකක් යද්දි දෙකේම කෑලි එකතු කරලා එකක් හැදුවහැකි:lol::lol::lol::lol:

    රිදිච්ච තරමින් නැතුව පේන තරමින් ෆොන්ට් දාපන්. මේකේ පොට්ටයෙක්ට ඉන්නේ උබ විතරයි
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;20390063 said:
    දෙකක් ගන්න එක හොදයි කෝකටත්.. අව්රුද්දක් දෙකක් යද්දි දෙකේම කෑලි එකතු කරලා එකක් හැදුවහැකි:lol::lol::lol::lol:

    රිදිච්ච තරමින් නැතුව පේන තරමින් ෆොන්ට් දාපන්. මේකේ පොට්ටයෙක්ට ඉන්නේ උබ විතරයි

    මිනිස්සුන්ට ඔහොම කරන්න එපා යකෝ :rofl::rofl::rofl: