Renault KWID සාධාරණ review

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඒක නම් ඇත්ත. ජපන් වාහන උණත් ඉස්සර ඒව වගේ පට්ට ගහන්න බෑ දැන් ඒවා :(

    කොහොමත් ඔය NCAP එකේ උන්ට රෙද්දෙ රෙවෙන්නෙ ලේලන්ඩ් එකක් ක්‍රෑෂ් ටෙස්ට් කරල බලපු දවසට තමයි :lol:

    :yes::yes: ඔව් එදට ඔය NCAP එකේ ඔය හප්පන යකඩ ගොඩ කුඩු වෙලා උන් යකඩ ගොඩ ගැන ක්‍රෑෂ් ටෙස්ට් තියන්න පටන් ගනී..... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    "ඉන්දියාවෙ පාරෙ රීපු අනාත සොන්නළුන්ට නොතෙමී ඩීසන්ට් පිට යන්න හදන තුට්ටු දෙකේ ලඩ වලට ඔබගේ වටිනා මුදල් යටකිරීමෙන් වලකින්න."
    :yes::cool::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes: ඔව් එදට ඔය NCAP එකේ ඔය හප්පන යකඩ ගොඩ කුඩු වෙලා උන් යකඩ ගොඩ ගැන ක්‍රෑෂ් ටෙස්ට් තියන්න පටන් ගනී..... :P
    මොකක් ගැනද උඹ ඔය කියන්නෙ අර පිටින් තියන ඇලුමිනියම් තහඩු නොදිර ඇතුලෙ යකඩ කූඩුව හුඹහක් වෙන්න දිරන ලේලන්ඩ් මරාල පෙට්ටගම ගැනද.....:rolleyes:
    ;):P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    අනේ පලයන් බං යන්න... ඔය ලේලන්ඩ් දර හැවේ තියෙන්නේ යකඩ තහඩු පෙට්ටිය විතරයිනේ... :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකක් ගැනද උඹ ඔය කියන්නෙ අර පිටින් තියන ඇලුමිනියම් තහඩු නොදිර ඇතුලෙ යකඩ කූඩුව හුඹහක් වෙන්න දිරන ලේලන්ඩ් මරාල පෙට්ටගම ගැනද.....:rolleyes:
    ;):P

    :rofl::rofl:

    මූ හිතං ඉන්නේ මුංගේ ටකරං පෙට්ටිය හරි වාහනයක් කියලා... :P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    *Renault has received 150,000 bookings for the Renault Kwid from local and export markets,

    *Renault has increased the production rate of the Kwid to 10,000 units per month

    :rolleyes::rolleyes: thawa monawa adu karala ewai da danne na increase karanna giihin :P

    *In the second half of the year, Renault will introduce 1L and 1L AMT variants, which will likely come equipped with features like dual airbags and ABS.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::rofl:

    මූ හිතං ඉන්නේ මුංගේ ටකරං පෙට්ටිය හරි වාහනයක් කියලා... :P
    ඕකට පිනට ලැබුන නිසා වෙන්න ඇති.....:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113
    *Renault has received 150,000 bookings for the Renault Kwid from local and export markets,

    *Renault has increased the production rate of the Kwid to 10,000 units per month

    :rolleyes::rolleyes: thawa monawa adu karala ewai da danne na increase karanna giihin :P

    *In the second half of the year, Renault will introduce 1L and 1L AMT variants, which will likely come equipped with features like dual airbags and ABS.

    ඉන්දියාවේ ඕක හම්බෙන්නෙ ලක්ෂ 8 කට (ලංකාවේ මුදලින්) ඉතින් ඉන්දියාවේ ඕක විකිණෙන එක සාධාරණයි, ගෙවන මුදලට ඕනතරම් ඇති

    ඉන්දියාවේ ආණ්ඩුවේ ටැක්ස් , රෙනෝල්ට් සමාගමේ ප්‍රොෆිට් එක, ලංකාවේ ආණ්ඩුවේ ටැක්ස්, AMW කොම්පැනියේ ප්‍රොෆිට් ඔය ඔක්කොම එකතු වුනාම ලක්ෂ 22.1 ක් වෙනව ඒ වාහනේම ලංකාවට එද්දී. ඉතිං ලංකාවේදී ඕක ගන්න එක පට්ට පාඩුයි
    :baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඊළඟට දකුණු පැත්තෙ බ්‍රේක් ලයිට් එකත් ගලවයිද දන්නෙ නෑ :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඉන්දියාවේ ඕක හම්බෙන්නෙ ලක්ෂ 8 කට (ලංකාවේ මුදලින්) ඉතින් ඉන්දියාවේ ඕක විකිණෙන එක සාධාරණයි, ගෙවන මුදලට ඕනතරම් ඇති

    ඉන්දියාවේ ආණ්ඩුවේ ටැක්ස් , රෙනෝල්ට් සමාගමේ ප්‍රොෆිට් එක, ලංකාවේ ආණ්ඩුවේ ටැක්ස්, AMW කොම්පැනියේ ප්‍රොෆිට් ඔය ඔක්කොම එකතු වුනාම ලක්ෂ 22.1 ක් වෙනව ඒ වාහනේම ලංකාවට එද්දී. ඉතිං ලංකාවේදී ඕක ගන්න එක පට්ට පාඩුයි
    :baffled:

    සිරාවට... ලක්ශ 10 කට වුනත් ඕක අවුලක් නෑ ඔය තත්වෙන්... ඒත් ල්අක්ශ 21 ක් දීලා ගන්න වටින්නේ නෑ පොඩ්ඩක්වත්....
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ඉන්දියාවේ ඕක හම්බෙන්නෙ ලක්ෂ 8 කට (ලංකාවේ මුදලින්) ඉතින් ඉන්දියාවේ ඕක විකිණෙන එක සාධාරණයි, ගෙවන මුදලට ඕනතරම් ඇති

    ඉන්දියාවේ ආණ්ඩුවේ ටැක්ස් , රෙනෝල්ට් සමාගමේ ප්‍රොෆිට් එක, ලංකාවේ ආණ්ඩුවේ ටැක්ස්, AMW කොම්පැනියේ ප්‍රොෆිට් ඔය ඔක්කොම එකතු වුනාම ලක්ෂ 22.1 ක් වෙනව ඒ වාහනේම ලංකාවට එද්දී. ඉතිං ලංකාවේදී ඕක ගන්න එක පට්ට පාඩුයි
    :baffled:

    ඔව් එක ඇත්ත :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඉන්දියාවේ ඕක හම්බෙන්නෙ ලක්ෂ 8 කට (ලංකාවේ මුදලින්) ඉතින් ඉන්දියාවේ ඕක විකිණෙන එක සාධාරණයි, ගෙවන මුදලට ඕනතරම් ඇති

    ඉන්දියාවේ ආණ්ඩුවේ ටැක්ස් , රෙනෝල්ට් සමාගමේ ප්‍රොෆිට් එක, ලංකාවේ ආණ්ඩුවේ ටැක්ස්, AMW කොම්පැනියේ ප්‍රොෆිට් ඔය ඔක්කොම එකතු වුනාම ලක්ෂ 22.1 ක් වෙනව ඒ වාහනේම ලංකාවට එද්දී. ඉතිං ලංකාවේදී ඕක ගන්න එක පට්ට පාඩුයි
    :baffled:

    ලක්ෂ අටකට වත් වටින්නෙ නෑ මටනම් මේක! පරණ මරුටියක් ගත්තත් මේක නම් එපෝ