dan ena leyland unath ehama thama kisi qualityk na![]()

ඔව් බං.... මුන් කොච්චර හිගන්නොද කියනවා නම්..... රිවට් පවා අඩුවෙන් ගහලා එවන්නේ බස් එකේ...... !! 
ඉස්සර ලග ලග රිවට් කරලා ආවේ..... දැන් ඈතින් ඈතින්..... !! 
dan ena leyland unath ehama thama kisi qualityk na![]()

ඔව් බං.... මුන් කොච්චර හිගන්නොද කියනවා නම්..... රිවට් පවා අඩුවෙන් ගහලා එවන්නේ බස් එකේ...... !! 
ඉස්සර ලග ලග රිවට් කරලා ආවේ..... දැන් ඈතින් ඈතින්..... !! 
මම quote කරපු එක ආයෙත් පොඩ්ඩක් කියවල බලපන් මාමේ![]()

තෝව කොටියම කාපිය.....!! 

ලේලන්ඩ් නම් ඉතින් කෙලින්ම යකඩ කූඩුවනෙ මාමේ.
පල්සර් විතරක් නෙමෙයි, ඩිස්කවර්, පරන TVS එහෙමත් හොඳ බයික්![]()

ලේලන්ඩ් ඇවිල්ලා තනිකරම ඇලුමිනියම්......

ඇත්තටම ලයිට් දෙකක් තියෙනවා, බල්බ් එකක් තියෙන්නෙ වම් පැත්තෙ විතරයි. දකුණු පැත්තෙ බොරු ලයිට් එකක්. 







ලේලන්ඩ් ඇවිල්ලා තනිකරම ඇලුමිනියම්......
![]()
පරණ කොයි වාහනෙත් හොදයි බං දැන් එන පපඩම් වලට වඩා.....!!![]()


මේවගේ ගැල්වනයිස් නැහැ නේද? රත් කරන්න ඕනේ නැහැ කොහොමත් දිරනවා.
පේන්ට් පතුරක් ගිය ගමන් බඩු බනිස්
මමත් ගිහින් බැලුවා කාර් එක පතෝල මැස්ස වගෙ බොනට් එක A4 කොලේට වඩා ටිකක් ඝනකමයි. අරූ කියන්නෙ ඇත්ත මිනිස්සු සෑහෙන ඔඩර් කරනවා.

මරුසිරා;20390678 said:මුන් කොච්චර හිඟන හැතිකරයක්ද කියනවනම් රිවස් ලයිට් දෙකක් දාල නෑ කියාංකොඇත්තටම ලයිට් දෙකක් තියෙනවා, බල්බ් එකක් තියෙන්නෙ වම් පැත්තෙ විතරයි. දකුණු පැත්තෙ බොරු ලයිට් එකක්.
ඕක ඉන්දියන් මගුලක් නේද බන් ? අර මයික්රා කියල ගහන නිසාන් මගුලෙත් ඔහොමමයි .රිවස් බල්බ් එක වම්පත්තේ විතරයි .ඉන්දියන් හත්තා ගු කන්නෝ කියන්නේ නිකන් නෙමේ

ඇයි නිසාන් පැට්‍රල්![]()


අපේ උන් හරි මෝඩයි බං
ප්‍රශ්නෙ ඉන්දියන් කාරයො මෙච්චර මගුලක් කරනකං ප්‍රංශෙ රෙනෝල්ට් කාරයා බුදියගෙන හිටියද කියන එක![]()



දොර අරින්න දෙයක් නෑ වදින්න කලින් ගැලවෙනවා. ඊට පස්සේ අපි රජ ඉබ්බෝ එකේ වගේ සීට් එක පිටේ බැදන්ම බහින්නයි තියෙන්නේගැටගහන එකේ තේරුමක් නෑ. හැප්පෙන්න ගියොත් දොර ඇරල එලියට පැනගන්න ත්යෙන්නෙ ඕනේ
![]()



ඊට නරකද මාස හයක් විතර මංගල දැන්වීම් තීරුවේ රිසර්ච් එකක් කරලා ගොනෝරියාව වගේ තියෙන දික්කසාද වෙච්චි ගෑනියෙක් බැඳගත්තනම්??![]()


අපේ උන් හරි මෝඩයි බං
අනේ මන්දා ඔච්චර සුළු දේවල් වලිනුත් කොස්ට් කටිං කියන්නෙ ඉතින් මේ මගුලෙ ඉතිරි ටික ගැන හිතාගන්න පුළුවන්. කොයි ඉන්දියන් ළදරමත් මෙහෙමයි. මට තියෙන ප්‍රශ්නෙ ඉන්දියන් කාරයො මෙච්චර මගුලක් කරනකං ප්‍රංශෙ රෙනෝල්ට් කාරයා බුදියගෙන හිටියද කියන එක![]()
මිනිස්සුන්ට ඔහොම කරන්න එපා යකෝ![]()
උඹේ කට නම් මචං![]()






රත්තරං;20390729 said:
160කට වයි 61 බොඩි තිබ්බා ඒකත් ගෙනිච්චා
පලාත්සභාවට කලින් ආව ඉලක්කම් තුනේ පෙජරෝ එකට ෆ්ලැට් රූෆ් බොඩි තිබ්බා ඒවත් ගෙනිච්චා
එතනින් ගිහාම වට්ටක්කා කෲසරේට බොක්ස් බොඩි තිබ්බා ඒවත් ගෙනිච්ච
මයිනර් පොතල අලුතෙන්ම කූපර් හැදුවා ඒවත් ඉස්සුවා
කොහෙද නව නිර්මානයක් කරන්න දෙන්නෙම නෑ![]()
ගූගල් කල්ල බලපන් Renault CEO ගෙ Nickname එක මොකක්ද කියල
"Le cost cutter"![]()




රත්තරං;20390738 said:දෑවැද්දට ඉඩම් නඩු දෙක තුනක් තියෙන පර්චස් 10කුත් එක්කම![]()


ප්‍රංස කාරයටත් සල්ලිනෙ බන් ඔනේ. උනුත් දන්නවා මෝඩයන්ට විකුනන්න පුළුවන් කියල.
එක අතකට අපිට මේකට කියන්න පුළුවන් ස්වබාවික වරණය කියලත්.


රත්තරං;20390729 said:
160කට වයි 61 බොඩි තිබ්බා ඒකත් ගෙනිච්චා
පලාත්සභාවට කලින් ආව ඉලක්කම් තුනේ පෙජරෝ එකට ෆ්ලැට් රූෆ් බොඩි තිබ්බා ඒවත් ගෙනිච්චා
එතනින් ගිහාම වට්ටක්කා කෲසරේට බොක්ස් බොඩි තිබ්බා ඒවත් ගෙනිච්ච
මයිනර් පොතල අලුතෙන්ම කූපර් හැදුවා ඒවත් ඉස්සුවා
කොහෙද නව නිර්මානයක් කරන්න දෙන්නෙම නෑ![]()