Renault KWID සාධාරණ review

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,450
    2
    53,949
    113
    රෙගිස්ටර් කරලා එනකොට 23 කට කිට්ටු වෙනවනේ... :baffled: ඕකට ඉන්ශුවරන්ස් එහෙම කීයක් ගනීද දන්නේ නෑ,... :P

    44000+ (Ceylinco Full insurance)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මොකක් ගැනද උඹ ඔය කියන්නෙ අර පිටින් තියන ඇලුමිනියම් තහඩු නොදිර ඇතුලෙ යකඩ කූඩුව හුඹහක් වෙන්න දිරන ලේලන්ඩ් මරාල පෙට්ටගම ගැනද.....:rolleyes:
    ;):P

    ඒ එහෙම යකඩ සැකිල්ල දිරුවහම මොකෝ කරන්නේ බන්? ආයේ සේරම පිටින් තහඩු ගලෝලා හදනවද?

    සිරාවටම අසන ලද ප්‍රශ්නයකි:rolleyes::rolleyes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20390967 said:
    ඒ එහෙම යකඩ සැකිල්ල දිරුවහම මොකෝ කරන්නේ බන්? ආයේ සේරම පිටින් තහඩු ගලෝලා හදනවද?

    සිරාවටම අසන ලද ප්‍රශ්නයකි:rolleyes::rolleyes:

    සමහරු යකඩ ෆ්‍රේම් ගහනව නේහ් ආපහු :oo:. ගොඩක්ම දිරල නම් යකඩ වලට කඩනව. දැන් 60 ගනන් නම්බර ලේලන්ඩ් එහෙම පේන්න නැත්තෙ ඒකයි ;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්තරං;20390967 said:
    ඒ එහෙම යකඩ සැකිල්ල දිරුවහම මොකෝ කරන්නේ බන්? ආයේ සේරම පිටින් තහඩු ගලෝලා හදනවද?

    සිරාවටම අසන ලද ප්‍රශ්නයකි:rolleyes::rolleyes:
    තහඩුවලට යටින් අම්බානක දිරපු බොක්ස් බාර් පේන්න ගලවල තියෙන ඒව නම් දැකල තියේ. හැප්පුනාම ඇද අරින්න ගලවලා.
    පට්ටම් කෑලි තියල ආයෙ පාස්සනවා. වැඩි කල් තියෙන්නෙ නම් නැතිව ඇති.
    පිට ඇලුමිනියම් උනට කූඩුව ගැල්වනයිස් කරලත් නැද්ද මන්ද.....:baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සමහරු යකඩ ෆ්‍රේම් ගහනව නේහ් ආපහු :oo:. ගොඩක්ම දිරල නම් යකඩ වලට කඩනව. දැන් 60 ගනන් නම්බර ලේලන්ඩ් එහෙම පේන්න නැත්තෙ ඒකයි ;)

    තහඩුවලට යටින් අම්බානක දිරපු බොක්ස් බාර් පේන්න ගලවල තියෙන ඒව නම් දැකල තියේ. හැප්පුනාම ඇද අරින්න ගලවලා.
    පට්ටම් කෑලි තියල ආයෙ පාස්සනවා. වැඩි කල් තියෙන්නෙ නම් නැතිව ඇති.
    පිට ඇලුමිනියම් උනට කූඩුව ගැල්වනයිස් කරලත් නැද්ද මන්ද.....:baffled:

    මල මරනනේ බන්.. පාරේ යද්දි කඩන් වැටෙන්න ඉඩ තියෙනවනේ එහෙනම්?:baffled:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Patta banz
    Mamath dakka thread dagena dagalanava Hariyata BMW ekak vage...
    Kabarayanta mona malu panda kiyala mamanam reply karanna giye naa... :rofl:
    Anyways Rep+
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20391116 said:
    මල මරනනේ බන්.. පාරේ යද්දි කඩන් වැටෙන්න ඉඩ තියෙනවනේ එහෙනම්?:baffled:

    ඇයි අර තට්ටුව කඩන් වැටිල කෙල්ලෙක් මළේ සැරයක්. සීට් එකෙන් නැගිටල බිම හිටන් ඉන්නකොට ෆ්ලෝබෝඩ් එක කඩන් කෙලින්ම වැටුනෙ බිමට. පස්සෙ රෝදෙට යට වුනා. එතනමයි :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20391116 said:
    මල මරනනේ බන්.. පාරේ යද්දි කඩන් වැටෙන්න ඉඩ තියෙනවනේ එහෙනම්?:baffled:

    මම දැකලා තියනවා ඩිපෝ එකේ ඕවට බොඩි ගහනවා. යකඩ බොක්ස් බාර් වලින් වෙසක් කූඩුව වගේ හදලා ඒ බොක්ස් බාර් වලට පිටින් ඇලුමිනියම් තහඩු තියලා පොප්රිවට් ගහනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    shan4djfun අද නෑ. ගෙදර අයත් එක්ක අලුත් කාර් එකේ නුවරඑලි ට්‍රිප් එකක් ගියාද දන්නෙ නෑ. :cool:

    සිලි සිලි සීතල ඇල්ලේ...
    දිය සැලි සැලි යයි නැළවිල්ලේ...
    නැහැවෙමු මේ කඳු නිල්ලේ...
    අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ...//

    මිහිදුම් සළුවේ දැවටී නැළවී,
    ලා දළු තේ පඳුරේ...
    හිමිදිරි සීතල කඳුකරයේ,
    හමුවෙමු අපි දෙන්නා...

    නිල් තණ පලසේ පිණි කැට දිලිසේ,
    මුතු පාවඩ අතුරා...
    සිතු පෙම් මෝහන රජ දහනේ,
    හමුවෙමු අපි දෙන්නා...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,450
    2
    53,949
    113
    Patta banz
    Mamath dakka thread dagena dagalanava Hariyata BMW ekak vage...
    Kabarayanta mona malu panda kiyala mamanam reply karanna giye naa... :rofl:
    Anyways Rep+

    Thread නම් ත්‍රීවිල් එකක් අරගෙන දැම්මත් කමක් නෑ, හැමෝම තමන්ගෙ වාහන මෙතන රිවීව් කරනවානම් කොච්චර හොඳද, වාහනේ වර්ගේ හෝ වටිනාකම මොකක් වුනත්

    වැඩේ තියෙන්නෙ ත්‍රෙඩ් 5-6 දාගෙන ෆෝරම් එක ස්පෑම් කරන ගමන් බොරු කිය කිය වාහනේ මාකට් කරන එකනේ :no: වාහනේ වැරදි මොකුත් කියන්නෙ නෑ, ඒ මදිවට ලක්ෂ 70 වාහන එක්ක Compare කරලා ඒවාට වඩා සැපපහසුයි කියලත් කියනවා :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    shan4djfun අද නෑ. ගෙදර අයත් එක්ක අලුත් කාර් එකේ නුවරඑලි ට්‍රිප් එකක් ගියාද දන්නෙ නෑ. :cool:

    සිලි සිලි සීතල ඇල්ලේ...
    දිය සැලි සැලි යයි නැළවිල්ලේ...
    නැහැවෙමු මේ කඳු නිල්ලේ...
    අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ...//

    මිහිදුම් සළුවේ දැවටී නැළවී,
    ලා දළු තේ පඳුරේ...
    හිමිදිරි සීතල කඳුකරයේ,
    හමුවෙමු අපි දෙන්නා...

    නිල් තණ පලසේ පිණි කැට දිලිසේ,
    මුතු පාවඩ අතුරා...
    සිතු පෙම් මෝහන රජ දහනේ,
    හමුවෙමු අපි දෙන්නා...

    අනේ මන්ද අමුතුම බුවෙක් ඌ නම්.......එක්කෝ අපි කියන දේ තේරෙන්නේ නැහැ එහෙම නැත්තම් තේරෙන්නේ නෑ වගේ රඟපානවා :dull:
     
    Last activity 9.18AM :D මගෙ රෙපක් කපලත් තිබුනා, ඌ වෙන්න ඇති සුවර් එකට :D