adoo man hodatama baya wela ban inne

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මන් නම් supernatural බලල ඔය බය නැති උනා.. දැන් කොහොමත් හොල්මන් බියක් නෑ.. බලල update එකක් දාන්නම්.. ගෙදර කව්රුත් වත් නෑ..
    ela ela
    mokadda ban filuma? conja da? image eka penne na
    dan penawada
    dan tika tika ra wenawa, be careful
    adooo
    mokadda umba baluwe
    image eke athi

    thanks
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මට නම් ඕව බැලුවට බය නෑ දැන්. තනියම ගෙදර ඉන්න දවස් වලටත් හොම්මන් ෆිල්ම් බලල තියෙනවා :rolleyes:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මට නම් ඕව බැලුවට බය නෑ දැන්. තනියම ගෙදර ඉන්න දවස් වලටත් හොම්මන් ෆිල්ම් බලල තියෙනවා :rolleyes:

    math ehema hitala tama baluwe...meka baladdi lagadi maruna yaluwo.nadayo hitan matak unaa
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    oya holamn film wala katha athha hugak ewa
    ara pettiyakin demon kenek ena seen eka 100% based on true story ne
    (deep web eke real life deamons la innwa ) :yes:

    eke uu marenne pettiya wahane geniyaddine
    ape sinhala un ara dehi kapuwmat arn yanne natuwa gagakata

    wathura galan yana thanakata danna kiyanne eekane..

    so better be aware
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ඇල්කොහොල් ටිකක පිහිට තමා :yes:
    :sorry::confused:
    N♥K_forever;20391382 said:
    oya holamn film wala katha athha hugak ewa
    ara pettiyakin demon kenek ena seen eka 100% based on true story ne
    (deep web eke real life deamons la innwa ) :yes:

    eke uu marenne pettiya wahane geniyaddine
    ape sinhala un ara dehi kapuwmat arn yanne natuwa gagakata

    wathura galan yana thanakata danna kiyanne eekane..

    so better be aware
    adoooo

    :shocked:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කාර් අනතුරකින් මරියාට (Sarah Wayne) එයාගේ පුතාව අහිමිවෙනවා. එයා ලොකු කම්පනයකින් ඉන්නේ. ඒකට ලොකුම හේතුව තමයි, ඒ අනතුර වෙලාවේදී මරියාට තීරණයක් ගන්න වෙනවා එයාගේ දුවද පුතාවද බේරගන්නේ කියලා. එයාට දුවව විතරයි බේරගන්න වෙන්නේ. ඉතින් එයා ඒ දුකට බෙහෙත් පෙති වගයක් බොනවා මැරෙන්න කියලා හිතාගෙන. ඒත් එයාගේ මහත්තයා මයිකල් කොහොමහරි ඉස්පිරිතාලේ එක්කන් ගිහින් එයාව බේරගන්නවා. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ එයාලාගේ ගෙදර වැඩ කරන කෙනා පිකීට එයා ගැන දුක හිතිලා මරියාගෙන් අහනවා ඔයාගේ පුතාට සමුදෙන්න අවස්ථාවක් අරන් දෙන්නද කියලා. පිකී කියනවා එයාලාගේ ගමේ පාලු පන්සලක් ගැන. එතනට මැරුණ ලමයාගේ අළු අරන් ගිහින් පන්සලේ පඩිපෙලට ඉහලා ඇතුලට වෙලා ඉන්න කියනවා. එතකොට එයාගේ පුතාගේ ආත්මය ඇවිත් කතා කරයි කියනවා. ඒවගේම එයා අවධාරණයෙන් කියනවා කොයිම වෙලාවකවත් ඒ දොර නම් අරින්න යන්න එපා කියලා. ඒ උනාට මරියා ඒ දොර අරිනවා. ඔන්න ඔතනින් තමයි වැඩේ වරදින්න පටන් ගන්නේ. එයාගේ පුතාගේ ආත්මය ආපහු මේ ලෝකයට එනවා. එයාලාට ගොඩාක් කරදර වලට මූණදෙන්න සිද්ධවෙනවා.:shocked:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Yes bro
    have begun on 1 September 1939[6] with the invasion of Poland by Germany and subsequent declarations of war on Germany by France and the United Kingdom. From late 1939 to early 1941, in a series of campaigns and treaties, Germany conquered or controlled much of continental Europe, and formed the Axis alliance with Italy and Japan. Under the Molotov–Ribbentrop Pact of August 1939, Germany and the Soviet Union partitioned and annexed territories of their European neighbours, Poland, Finland, Romania and the Baltic states. The war continued primarily between the European Axis powers and the coalition of the United Kingdom and the British Commonwealth, with campaigns including the North Africa and East Africa campaigns, the aerial Battle of Britain, the Blitz bombing campaign, the Balkan Campaign as well as the long-running Battle of the Atlantic. In June 1941, the European Axis powers launched an invasion of the Soviet Union, opening the largest land theatre of war in history, which trapped the major part of the Axis' military forces into a war of attrition. In December 1941, Japan attacked the United States and European territories in the Pacific Ocean, and quickly conquered much of the Western Pacific.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    කාර් අනතුරකින් මරියාට (Sarah Wayne) එයාගේ පුතාව අහිමිවෙනවා. එයා ලොකු කම්පනයකින් ඉන්නේ. ඒකට ලොකුම හේතුව තමයි, ඒ අනතුර වෙලාවේදී මරියාට තීරණයක් ගන්න වෙනවා එයාගේ දුවද පුතාවද බේරගන්නේ කියලා. එයාට දුවව විතරයි බේරගන්න වෙන්නේ. ඉතින් එයා ඒ දුකට බෙහෙත් පෙති වගයක් බොනවා මැරෙන්න කියලා හිතාගෙන. ඒත් එයාගේ මහත්තයා මයිකල් කොහොමහරි ඉස්පිරිතාලේ එක්කන් ගිහින් එයාව බේරගන්නවා. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ එයාලාගේ ගෙදර වැඩ කරන කෙනා පිකීට එයා ගැන දුක හිතිලා මරියාගෙන් අහනවා ඔයාගේ පුතාට සමුදෙන්න අවස්ථාවක් අරන් දෙන්නද කියලා. පිකී කියනවා එයාලාගේ ගමේ පාලු පන්සලක් ගැන. එතනට මැරුණ ලමයාගේ අළු අරන් ගිහින් පන්සලේ පඩිපෙලට ඉහලා ඇතුලට වෙලා ඉන්න කියනවා. එතකොට එයාගේ පුතාගේ ආත්මය ඇවිත් කතා කරයි කියනවා. ඒවගේම එයා අවධාරණයෙන් කියනවා කොයිම වෙලාවකවත් ඒ දොර නම් අරින්න යන්න එපා කියලා. ඒ උනාට මරියා ඒ දොර අරිනවා. ඔන්න ඔතනින් තමයි වැඩේ වරදින්න පටන් ගන්නේ. එයාගේ පුතාගේ ආත්මය ආපහු මේ ලෝකයට එනවා. එයාලාට ගොඩාක් කරදර වලට මූණදෙන්න සිද්ධවෙනවා.:shocked:
    hodama scene eka meke dala na..antimata taththath pihita patanne e pansalenmai..eka tamai mata epa unee..:shocked: thaththatath pissuwa hadenawa antimata.