Renault KWID සාධාරණ review

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113
    බලපන් දාලා තියෙන ගාන. 1.3 එකක් ඔය ගානට ගන්න හිතෙනවද බන්.:angry:

    ඒක නම් ඇත්ත :yes:
    නමුත් හිතේ බයක් නැහැනේ එතකොට
    ඔය ක්විඩ් එකට හිතේ බය නිසා 22.1 ගෙවන එකේ මේකට 27.75 ගෙවන එක ලාබයි (කතා කරලා 27/26.5 කරගන්නත් බැරිවෙන එකක් නෑ නේ?)
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    ඉන්දියාවෙන් suzuki, renault, ford, hyundai සන්නාමයන් විනාස කරා. මෙ ලගදි volkswagon කැවා. 2019 kia, daihatsuත් කන්නයි ලැස්තිය. අනාගතේ toyota, nissan, benz, bmw, audi, jaguar වගේ එවත් කාවි.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඒක නම් ඇත්ත :yes:
    නමුත් හිතේ බයක් නැහැනේ එතකොට
    ඔය ක්විඩ් එකට හිතේ බය නිසා 22.1 ගෙවන එකේ මේකට 27.75 ගෙවන එක ලාබයි (කතා කරලා 27/26.5 කරගන්නත් බැරිවෙන එකක් නෑ නේ?)

    :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාකටින් පාර බන්. ඌ ඈත්තටම හොද ජපන් වාහනයක් පාවිච්චි කරනව ඈති. සමහර විට වෙසල් එකක් වෙන්න ඈති පදින්නේ.:D:D:D

    :cool::yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉන්දියාවෙන් suzuki, renault, ford, hyundai සන්නාමයන් විනාස කරා. මෙ ලගදි volkswagon කැවා. 2019 kia, daihatsuත් කන්නයි ලැස්තිය. අනාගතේ toyota, nissan, benz, bmw, audi, jaguar වගේ එවත් කාවි.

    Jaguar නම් දැනටමත් අයිති ටාටා ගෲප් එකටද කොහෙද :sorry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    ඒක නම් ඇත්ත :yes:
    නමුත් හිතේ බයක් නැහැනේ එතකොට
    ඔය ක්විඩ් එකට හිතේ බය නිසා 22.1 ගෙවන එකේ මේකට 27.75 ගෙවන එක ලාබයි (කතා කරලා 27/26.5 කරගන්නත් බැරිවෙන එකක් නෑ නේ?)
    1.3 :confused::confused: ඒකයි අවුල. CS3 එකක් කලින් පෑදල තියෙන හින්දා CS1 එකක් ගන්න හිත හදාගන්න බෑ. කොහොමත් ඔය ගානට බෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩෝ මට හිතේ මැවුණේ ශාන් ගහක් මුල්ලේ හැංගිලා ඉඳලා නට නටා දුවගෙන එනවා, KWID එක අනිත් පැත්තෙ ඉඳන් දුවගෙන එනවා :baffled: මල් වත්තක දෙන්න දුවනවා :baffled::baffled::baffled:

    :cool::D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම හිතන්නේ තේරුනේ නෑ වගේ ඉන්නවා. එහෙම නැත්තං තනිකර වෙළද ප්‍රචාරනයක් විතරයි.

    අර පැට්‍රෝල් ගැන කියලා, ක්ලයිම්බින් ඈන්ගල් ගැන කියලා චාටර් උන චාටර් විල්ලේ හැටියටනම් වාහන ගැන මෙලෝ හසරක් දන්න එකෙක් නෙමේ බන්
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    පවර් මිරර් බට්න් එකක් එන්න මේකෙ පවර් මිරර්ස් තියෙන්න එපෑ ආයිබොවන්ඩ. රෙකාරො හදන්නෙ ස්පෝට්ස් ටයිප් සීට්ස්. ඒවට හෙඩ් රෙස්ට් ඕන නෑ. ඒත් පැසෙන්ජර් වාහනේක අනිවාර්‍යයෙන් තියෙන්න ඕන. ලියානා එකේ රිසර්ස් ලයිට් එක එන පැත්තෙ රිවස් ලයිට් එක තියෙනවා, අනික් පැත්තෙ බ්‍රේක් ලයිට් එකයි සිග්නල් එකයි විතරයි. මෙතන කෙළින්ම රැවටීමක්.

    පාවිච්චි කරපු වාහන ගැන කතාවට එකඟයි, ඒත් මිනිහෙක් වුණාම වාහනයක් ගන්න කලින් පරීක්ෂා කරන්න දැනගන්නත් ඕනේ. සුක්කානම කරකවන්න දැනගත්තට මදි.

    sorry I meant the power shutters. typing mistake.

    ඒත් මිනිහෙක් වුණාම වාහනයක් ගන්න කලින් පරීක්ෂා කරන්න දැනගන්නත් ඕනේ. සුක්කානම කරකවන්න දැනගත්තට මදි. machan, even though we like to spend time looking at how our cars getting fixed in garages and would like to get to know things about cars, there are people who just want to use a car to go from point to point. so they are not interested in learning about cars. in my opinion, if the Jap second hand cars were available for fair prices and if the sales people were honest, people will not buy these crap.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113
    1.3 :confused::confused: ඒකයි අවුල. CS3 එකක් කලින් පෑදල තියෙන හින්දා CS1 එකක් ගන්න හිත හදාගන්න බෑ. කොහොමත් ඔය ගානට බෑ.

    දැන් මොකක්ද බන් පදින්නේ ? කීයක් වුනාද?
    ඔව් බන් මම කියන්නෙ ක්විඩ් එකට 22.1 ගෙවන්න හිත හදාගන්න පුළුවන් කෙනෙකුට මේකට හිත හදාගන්න බැරි නෑ කියල
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට ටීඩා හොයල එපා වෙලා බන් ඉන්නේ. 28 ට ගන්න 2007 එකක් වත් නෑ බන්. ජපන් වාහන වලට ගිය කලක්. රවියා දුන්නා රිදෙන්න අපිට

    රත්තරංට කියපං.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;20391579 said:
    අර පැට්‍රෝල් ගැන කියලා, ක්ලයිම්බින් ඈන්ගල් ගැන කියලා චාටර් උන චාටර් විල්ලේ හැටියටනම් වාහන ගැන මෙලෝ හසරක් දන්න එකෙක් නෙමේ බන්

    ඒක නම් ඇත්ත :oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ȜMA X;20391485 said:
    ලිද උගේනම්, ඌ ලිදේනම් අපිට මෙකද බන්. :lol:

    වැඩේ කියන්නේ උගේ ලිද ලගින් යන එව්න්ව මූ ලිදට ඇදලා දාගන්නවා. බොරුවලවල් කපලා උඩින් පලයන් කියනවා. ඒකයි අව්ල.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20391579 said:
    අර පැට්‍රෝල් ගැන කියලා, ක්ලයිම්බින් ඈන්ගල් ගැන කියලා චාටර් උන චාටර් විල්ලේ හැටියටනම් වාහන ගැන මෙලෝ හසරක් දන්න එකෙක් නෙමේ බන්

    :yes::yes::D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    වෑඩක් නෑ බන් කියල. හුගක් එවුන් මීටර් කරකවනව. මගෙ යාලුවෙක් උගේ ES8 එක විකුනන්න දෑම්මා. original mileage 170k. එන හෑම එකාම mileage වෑඩි කියල අඩුවට ඉල්ලුව. යකෝ 2002 බ්‍රෑන්ඩ්නිව් ආපු කාර් එක 2014 වෙනකොට 170k දුවල තියෙන එක අහන්න දෙයක්ද? මාසෙට 1000 ක් දිව්වත් 150K කිට්ටුවට එනව. පස්සේ සේල් කාරයෙක් ගත්තේ. ඌ පස්සේ මීටරේ කරකවල හෙන ගානකට දාලා තිබ්බ. අපේ බුවාලා ශාහ් low mileage කියල අරන් යන්න ඈති :rofl:

    IMG_4456.jpg

    මේ මගේ වාහනේ අව්රුද්දකට විතර කලින් මයිලේජ් එක. ලැප් එකේ තිබ්බ පොටෝ එකක් දැම්මේ. දැන් ලක්ශ 3 පැනලා. ඉහෙන් බහින රෝගයක් නෑ.:love: ඔරිජිනල් ඇන්ජිම. ඇන්ජින් ඔයිල් කදුලක් පිච්චෙන්නේ නෑ. මම ගද්දි එක පැන්නා විතරයි. ගද්දි ඩෑශ් බෝර්ඩ් එක ක්‍රැක් වෙන්න අරන් තිබ්බේ, ඒක දැකලා ඒකට ගාන අඩු කරන් ගත්තේ. පස්සේ ඩෑශ් බෝර්ඩ් එක රිප්ලේස් කලා. ඕකට ගියර්බොක්ස් එකක් විතරයි තිබ්බේ. ඒකත් අපේ වරදින් කැඩුනේ. බ්‍රේක් ශූ ප්ලග්ස් ෆිල්ටර් වගේ ඕනේම වාහනේක සර්විස් වලදී මාරු කරන දේවල් ඇරෙන්න වෙන කිසිම දෙයක් කරලා නෑ. ජපන් වාහනේකට ලක්ශ දෙකක් කියන්නේ නතින් බන්

    ගත්තේ 43*යි. අද 60කට දෙන්න පුලුවන් කැත නැතුව

    *(මාරුවක්, ඒත් තක්සේරු වටිනාකම කිව්වේ. 141 එකකුයි සල්ලියි දුන්නේ )

    වැඩිය එපා.. මම එවලේ කයිරොන් ජරාවක් ගත්තනම් අද ලක්ශ 30-40ක් වත් පාඩුයි:rofl::rofl::rofl:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113
    රත්තරං;20391677 said:

    උඹල වගේ වාහන මේන්ටේන් කරන්න දන්නවද අපි?
    :baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    sorry I meant the power shutters. typing mistake.

    ඒත් මිනිහෙක් වුණාම වාහනයක් ගන්න කලින් පරීක්ෂා කරන්න දැනගන්නත් ඕනේ. සුක්කානම කරකවන්න දැනගත්තට මදි. machan, even though we like to spend time looking at how our cars getting fixed in garages and would like to get to know things about cars, there are people who just want to use a car to go from point to point. so they are not interested in learning about cars. in my opinion, if the Jap second hand cars were available for fair prices and if the sales people were honest, people will not buy these crap.

    ඒ කාර් වල එහෙම දැම්මට මචන් මේඑකෙ එහෙම ස්විච් දාන්නෙ වියදම අඩු කරගන්න. පැසෙන්ජර් වාහන වල සාමාන්‍ය ක්‍රමය තමා පවර් වින්ඩෝ ස්විච් එක දොරට දාන එක. වාහනයක් ගන්නවනම් ඒක වාහනයක් වෙන්න ඕන. ආරක්ෂාව අන්තිම, පහසුකම් නැති මළ ජරාවක් ලක්ෂ 22ක් දීලා ගන්න එකා මෝඩයෙක් :sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20391677 said:

    IMG_4456.jpg

    මේ මගේ වාහනේ අව්රුද්දකට විතර කලින් මයිලේජ් එක. ලැප් එකේ තිබ්බ පොටෝ එකක් දැම්මේ. දැන් ලක්ශ 3 පැනලා. ඉහෙන් බහින රෝගයක් නෑ.:love: ඔරිජිනල් ඇන්ජිම. ඇන්ජින් ඔයිල් කදුලක් පිච්චෙන්නේ නෑ. මම ගද්දි එක පැන්නා විතරයි. ගද්දි ඩෑශ් බෝර්ඩ් එක ක්‍රැක් වෙන්න අරන් තිබ්බේ, ඒක දැකලා ඒකට ගාන අඩු කරන් ගත්තේ. පස්සේ ඩෑශ් බෝර්ඩ් එක රිප්ලේස් කලා. ඕකට ගියර්බොක්ස් එකක් විතරයි තිබ්බේ. ඒකත් අපේ වරදින් කැඩුනේ. බ්‍රේක් ශූ ප්ලග්ස් ෆිල්ටර් වගේ ඕනේම වාහනේක සර්විස් වලදී මාරු කරන දේවල් ඇරෙන්න වෙන කිසිම දෙයක් කරලා නෑ. ජපන් වාහනේකට ලක්ශ දෙකක් කියන්නේ නතින් බන්

    ගත්තේ 43*යි. අද 60කට දෙන්න පුලුවන් කැත නැතුව

    *(මාරුවක්, ඒත් තක්සේරු වටිනාකම කිව්වේ. 141 එකකුයි සල්ලියි දුන්නේ )

    වැඩිය එපා.. මම එවලේ කයිරොන් ජරාවක් ගත්තනම් අද ලක්ශ 30-40ක් වත් පාඩුයි:rofl::rofl::rofl:

    :cool::cool::cool: