තනි මුරිච්චියකින් ශේප් කරන්නත් තිබ්බ හැබැයිමම නම් කියන්නේ ඔය ගලවපු ගැම්මටම steering wheel එකත් ගලවල 3 wheel වල වගේ එකක් දැම්ම නම් හරි. එතකොට තව අඩු කරන්න තිබ්බ.


තනි මුරිච්චියකින් ශේප් කරන්නත් තිබ්බ හැබැයිමම නම් කියන්නේ ඔය ගලවපු ගැම්මටම steering wheel එකත් ගලවල 3 wheel වල වගේ එකක් දැම්ම නම් හරි. එතකොට තව අඩු කරන්න තිබ්බ.


රත්තරං;20392095 said:තනි මුරිච්චියකින් ශේප් කරන්නත් තිබ්බ හැබැයි
![]()
දැන් මොකක්ද බන් පදින්නේ ? කීයක් වුනාද?
ඔව් බන් මම කියන්නෙ ක්විඩ් එකට 22.1 ගෙවන්න හිත හදාගන්න පුළුවන් කෙනෙකුට මේකට හිත හදාගන්න බැරි නෑ කියල
දෑන් ඉතුරු වෙලා තියෙන්නේ Starlet GT1994 එක. conversion එකක්. conversion එක අපිම තමා කලේ. ඒක permanent vehicle එක. ඉදල හිටල පදින්න තමා TIIDA එකක් හොයන්නේ. CS3 එක 2003 auto sunroof ආපු black බාණ්ඩේ. ඈතුල බේජ්. හිතාගනින්කො කාර් එක සුපිරියටම තිබ්බා. යාලුවෙක් බලෙන්ම වගෙ ඒක ගත්තා බන්




වෑඩක් නෑ බන් කියල. හුගක් එවුන් මීටර් කරකවනව. මගෙ යාලුවෙක් උගේ ES8 එක විකුනන්න දෑම්මා. original mileage 170k. එන හෑම එකාම mileage වෑඩි කියල අඩුවට ඉල්ලුව. යකෝ 2002 බ්‍රෑන්ඩ්නිව් ආපු කාර් එක 2014 වෙනකොට 170k දුවල තියෙන එක අහන්න දෙයක්ද? මාසෙට 1000 ක් දිව්වත් 150K කිට්ටුවට එනව. පස්සේ සේල් කාරයෙක් ගත්තේ. ඌ පස්සේ මීටරේ කරකවල හෙන ගානකට දාලා තිබ්බ. අපේ බුවාලා ශාහ් low mileage කියල අරන් යන්න ඈති![]()




යකෝ ඉතින් ලක්ෂ විසි ගාණක වන්ඩියක තියෙන්න ඕනෙ බේසික් ඔප්ෂන්වත් මේකෙ නෑනේ.. රිවස් ලයිට් දෙකවත් හරියට එවපං අඩු ගානේ..
අනිත් එක ටයර් වල ඇණ තුනේ කේස් එක... ගත්තට පස්සෙ ඇලෝවීල් පාරක්වත් දා ගන්න බෑනේ ඉතින්..


රත්තරං;20391677 said:
![]()
මේ මගේ වාහනේ අව්රුද්දකට විතර කලින් මයිලේජ් එක. ලැප් එකේ තිබ්බ පොටෝ එකක් දැම්මේ. දැන් ලක්ශ 3 පැනලා. ඉහෙන් බහින රෝගයක් නෑ.ඔරිජිනල් ඇන්ජිම. ඇන්ජින් ඔයිල් කදුලක් පිච්චෙන්නේ නෑ. මම ගද්දි එක පැන්නා විතරයි. ගද්දි ඩෑශ් බෝර්ඩ් එක ක්‍රැක් වෙන්න අරන් තිබ්බේ, ඒක දැකලා ඒකට ගාන අඩු කරන් ගත්තේ. පස්සේ ඩෑශ් බෝර්ඩ් එක රිප්ලේස් කලා. ඕකට ගියර්බොක්ස් එකක් විතරයි තිබ්බේ. ඒකත් අපේ වරදින් කැඩුනේ. බ්‍රේක් ශූ ප්ලග්ස් ෆිල්ටර් වගේ ඕනේම වාහනේක සර්විස් වලදී මාරු කරන දේවල් ඇරෙන්න වෙන කිසිම දෙයක් කරලා නෑ. ජපන් වාහනේකට ලක්ශ දෙකක් කියන්නේ නතින් බන්
ගත්තේ 43*යි. අද 60කට දෙන්න පුලුවන් කැත නැතුව
*(මාරුවක්, ඒත් තක්සේරු වටිනාකම කිව්වේ. 141 එකකුයි සල්ලියි දුන්නේ )
වැඩිය එපා.. මම එවලේ කයිරොන් ජරාවක් ගත්තනම් අද ලක්ශ 30-40ක් වත් පාඩුයි![]()
ඌට දෙනකොට වාහනේ ලක්ශ 3 ට කිට්ටුව දුවල තිබ්බා. කලින් owner maintenance කරල තිබ්බෙ united motors. මාත් ඒ හින්ද දිගටම උන් ලගට ගියේ. කාර් එකේ ගිය හෑම එකාම කිව්වේ කාර් එක ලක්ශයක් දුවල නෑ කියල. ගත්ත එකත් විශ්වාස කලේ නෑ. හරියට maintenance කරන්ව නම් ජපන් engine සෑහෙන්න දුවන්න පුලුවන්.අපරාදේ බං![]()
රත්තරං;20391999 said:උයා දන්නේ නෑ. ඕක හරිම ලේසි.
ස්ටීරීන් වීල් එක මැජික් එකක් හරහා ගිහින් රෝද වලට සම්බන්ද වෙනවා. එතකොට අර ගියර් දාන එක පෙට්‍රල් ටැංකියට මැජික් එකකින් සම්බන්ද වෙලා පෙට්‍රල් පිච්චිලා ගියර් දාන එකේ මැජික් එක හරහා වෙනත් මැජික් එකකට සම්බන්ද වෙලා රෝද කැරකෙනවා. ඇන්ජිමෙන් සද්දයක් එනවනම් අනිවාරෙන් බොනට් එක යටින් එන්නේ. රෝදවලින් සද්දයක් එනවනම් අර මුලින් කිව්ව මැජික් එක අල්වුල්. ඔය සියලුම මැජික් අවුල් උනාම අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ නවත්තලා ආයෙම ස්ටාර්ට්කරලා බලන එක.ස්ටාර්ට් නොවුනොත් ස්ට්‍රීරින් වීල් එකට දෙකක් ගහලා ඊ ඊ කියල කෑ ගහලා බැටරියේ මැජික් බලය ඉවර වෙනතුරු ගහන්නයි තියෙන්නේ. ඊට පස්සේනම් කරන්න දෙයක් නෑ. එහෙම බැරි උනොත් හස්බන්ඩ් කියලා මැජික් කාරයෙක් ඉන්නවා ඌට කෝල් කරලා මේක ඌට දීලා උගේ වාහනේ අරන් ගමන යන්නයි තියෙන්නේ..
අනේ මන්දා මටත් ඕක කිව්වේ අපේ ගෙදර ගෘහ මූලිකයා. චන්ද නාමලේකනේ ඉන්න එකා නෙමේඒකේ ඉන්නේ මම. වැරදිලා දාලද කොහෙද
![]()





සිරාවට? ඉතින් බන් එක ඇනයක් දැම්මනම් ඇතිනේ. රීම් එක හබ් එකට හිර වෙන්න නිකන් දැති වගේ දාල එකම එක ඇනයක් දානවා. එතකොට අරුට ගලවන්න ලෙසිනේ.
පිස්සු හැදෙනවා බන්.

මොකක්ද බන් වාහනේ? ප්රාඩෝ එකද? අපේ මල්ලි කෙනෙක් ගේ මාමන්ඩි කයිරොන් එකක් අරන්.. අරෑ දැන් කයිරොන් එකේ හොද කියනවා.. බෙන්ස් එන්ජිම අරව මේව කියල... සිරාවටම එ්ක හොද එකක්ද බන්?
රත්තරං;20391739 said:
රත්තරං has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.![]()

meka kiyopan, tikakin makanavaa....රත්තරං;20392381 said:සේරම අලුත් මැසේජ් බන්![]()
meka kiyopan, tikakin makanavaa....
quote karanna epa
***
