Renault KWID සාධාරණ review

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම නම් කියන්නේ ඔය ගලවපු ගැම්මටම steering wheel එකත් ගලවල 3 wheel වල වගේ එකක් දැම්ම නම් හරි. එතකොට තව අඩු කරන්න තිබ්බ.
    තනි මුරිච්චියකින් ශේප් කරන්නත් තිබ්බ හැබැයි:rolleyes::rolleyes:

    cart-wheel-1_2741569.jpg
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20392095 said:
    තනි මුරිච්චියකින් ශේප් කරන්නත් තිබ්බ හැබැයි:rolleyes::rolleyes:

    cart-wheel-1_2741569.jpg

    අනිවා මාත් කියුවේ එකමයි. නිකන් දැති රෝදේ වගේ හබ් එක හදල රිම් එකෙත් කට්ට කපුවනම් වැඩේ ගොඩ. ඇණයක් ඔනෙමත් නැහැ ඔය දාල තියෙන පින්තුරේ වගේ මුක්කුවක් ගැහුවනම් ඇති. කුර ඇදපු ගමන් රෝදේ අතේ. බලපන්, ජපනාට ඕක තේරෙන්නේ නැති හැටි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    දැන් මොකක්ද බන් පදින්නේ ? කීයක් වුනාද?
    ඔව් බන් මම කියන්නෙ ක්විඩ් එකට 22.1 ගෙවන්න හිත හදාගන්න පුළුවන් කෙනෙකුට මේකට හිත හදාගන්න බැරි නෑ කියල

    දෑන් ඉතුරු වෙලා තියෙන්නේ Starlet GT1994 එක. conversion එකක්. conversion එක අපිම තමා කලේ. ඒක permanent vehicle එක. ඉදල හිටල පදින්න තමා TIIDA එකක් හොයන්නේ. CS3 එක 2003 auto sunroof ආපු black බාණ්ඩේ. ඈතුල බේජ්. හිතාගනින්කො කාර් එක සුපිරියටම තිබ්බා. යාලුවෙක් බලෙන්ම වගෙ ඒක ගත්තා බන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113

    දෑන් ඉතුරු වෙලා තියෙන්නේ Starlet GT1994 එක. conversion එකක්. conversion එක අපිම තමා කලේ. ඒක permanent vehicle එක. ඉදල හිටල පදින්න තමා TIIDA එකක් හොයන්නේ. CS3 එක 2003 auto sunroof ආපු black බාණ්ඩේ. ඈතුල බේජ්. හිතාගනින්කො කාර් එක සුපිරියටම තිබ්බා. යාලුවෙක් බලෙන්ම වගෙ ඒක ගත්තා බන්

    අපරාදේ බං :angry::angry::angry::angry:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වෑඩක් නෑ බන් කියල. හුගක් එවුන් මීටර් කරකවනව. මගෙ යාලුවෙක් උගේ ES8 එක විකුනන්න දෑම්මා. original mileage 170k. එන හෑම එකාම mileage වෑඩි කියල අඩුවට ඉල්ලුව. යකෝ 2002 බ්‍රෑන්ඩ්නිව් ආපු කාර් එක 2014 වෙනකොට 170k දුවල තියෙන එක අහන්න දෙයක්ද? මාසෙට 1000 ක් දිව්වත් 150K කිට්ටුවට එනව. පස්සේ සේල් කාරයෙක් ගත්තේ. ඌ පස්සේ මීටරේ කරකවල හෙන ගානකට දාලා තිබ්බ. අපේ බුවාලා ශාහ් low mileage කියල අරන් යන්න ඈති :rofl:

    අඩෝ එ්ක නන් සිරා සීන් එක. මාත් වාහනේ ගන්න කොට තිබුනේ 79,000 ට. ‍මරැ වාහනේ කියල ගත්ත... අන්තිමට බලද්දි කරකවන්න කලින් 120,000 විතර දුවලා තිබිලා තියෙන්න‍ෙ.. :rofl::rofl:
    ඒක දන්නවා නන් ගන්න කලින් දෙපාරක් හිතනවා...
    :rolleyes::rolleyes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල


    යකෝ ඉතින් ලක්ෂ විසි ගාණක වන්ඩියක තියෙන්න ඕනෙ බේසික් ඔප්ෂන්වත් මේකෙ නෑනේ.. රිවස් ලයිට් දෙකවත් හරියට එවපං අඩු ගානේ..:rofl:
    අනිත් එක ටයර් වල ඇණ තුනේ කේස් එක... ගත්තට පස්සෙ ඇලෝවීල් පාරක්වත් දා ගන්න බෑනේ ඉතින්..:sorry:

    :yes::sorry:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;20391677 said:

    IMG_4456.jpg


    මේ මගේ වාහනේ අව්රුද්දකට විතර කලින් මයිලේජ් එක. ලැප් එකේ තිබ්බ පොටෝ එකක් දැම්මේ. දැන් ලක්ශ 3 පැනලා. ඉහෙන් බහින රෝගයක් නෑ.:love: ඔරිජිනල් ඇන්ජිම. ඇන්ජින් ඔයිල් කදුලක් පිච්චෙන්නේ නෑ. මම ගද්දි එක පැන්නා විතරයි. ගද්දි ඩෑශ් බෝර්ඩ් එක ක්‍රැක් වෙන්න අරන් තිබ්බේ, ඒක දැකලා ඒකට ගාන අඩු කරන් ගත්තේ. පස්සේ ඩෑශ් බෝර්ඩ් එක රිප්ලේස් කලා. ඕකට ගියර්බොක්ස් එකක් විතරයි තිබ්බේ. ඒකත් අපේ වරදින් කැඩුනේ. බ්‍රේක් ශූ ප්ලග්ස් ෆිල්ටර් වගේ ඕනේම වාහනේක සර්විස් වලදී මාරු කරන දේවල් ඇරෙන්න වෙන කිසිම දෙයක් කරලා නෑ. ජපන් වාහනේකට ලක්ශ දෙකක් කියන්නේ නතින් බන්

    ගත්තේ 43*යි. අද 60කට දෙන්න පුලුවන් කැත නැතුව

    *(මාරුවක්, ඒත් තක්සේරු වටිනාකම කිව්වේ. 141 එකකුයි සල්ලියි දුන්නේ )




    වැඩිය එපා.. මම එවලේ කයිරොන් ජරාවක් ගත්තනම් අද ලක්ශ 30-40ක් වත් පාඩුයි:rofl::rofl::rofl:

    මොකක්ද බන් වාහනේ? ප්රාඩෝ එකද? අපේ මල්ලි කෙනෙක් ගේ මාමන්ඩි කයිරොන් එකක් අරන්.. අරෑ දැන් කයිරොන් එකේ හොද කියනවා.. බෙන්ස් එන්ජිම අරව මේව කියල... සිරාවටම එ්ක හොද එකක්ද බන්?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අපරාදේ බං :angry::angry::angry::angry:
    ඌට දෙනකොට වාහනේ ලක්ශ 3 ට කිට්ටුව දුවල තිබ්බා. කලින් owner maintenance කරල තිබ්බෙ united motors. මාත් ඒ හින්ද දිගටම උන් ලගට ගියේ. කාර් එකේ ගිය හෑම එකාම කිව්වේ කාර් එක ලක්ශයක් දුවල නෑ කියල. ගත්ත එකත් විශ්වාස කලේ නෑ. හරියට maintenance කරන්ව නම් ජපන් engine සෑහෙන්න දුවන්න පුලුවන්.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්තරං has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.:baffled:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20391999 said:
    උයා දන්නේ නෑ. ඕක හරිම ලේසි.

    ස්ටීරීන් වීල් එක මැජික් එකක් හරහා ගිහින් රෝද වලට සම්බන්ද වෙනවා. එතකොට අර ගියර් දාන එක පෙට්‍රල් ටැංකියට මැජික් එකකින් සම්බන්ද වෙලා පෙට්‍රල් පිච්චිලා ගියර් දාන එකේ මැජික් එක හරහා වෙනත් මැජික් එකකට සම්බන්ද වෙලා රෝද කැරකෙනවා. ඇන්ජිමෙන් සද්දයක් එනවනම් අනිවාරෙන් බොනට් එක යටින් එන්නේ. රෝදවලින් සද්දයක් එනවනම් අර මුලින් කිව්ව මැජික් එක අල්වුල්. ඔය සියලුම මැජික් අවුල් උනාම අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ නවත්තලා ආයෙම ස්ටාර්ට්කරලා බලන එක.ස්ටාර්ට් නොවුනොත් ස්ට්‍රීරින් වීල් එකට දෙකක් ගහලා ඊ ඊ කියල කෑ ගහලා බැටරියේ මැජික් බලය ඉවර වෙනතුරු ගහන්නයි තියෙන්නේ. ඊට පස්සේනම් කරන්න දෙයක් නෑ. එහෙම බැරි උනොත් හස්බන්ඩ් කියලා මැජික් කාරයෙක් ඉන්නවා ඌට කෝල් කරලා මේක ඌට දීලා උගේ වාහනේ අරන් ගමන යන්නයි තියෙන්නේ..

    අනේ මන්දා මටත් ඕක කිව්වේ අපේ ගෙදර ගෘහ මූලිකයා. චන්ද නාමලේකනේ ඉන්න එකා නෙමේ:baffled: ඒකේ ඉන්නේ මම. වැරදිලා දාලද කොහෙද
    :sorry::sorry:

    :lol::lol::lol::lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිරාවට? ඉතින් බන් එක ඇනයක් දැම්මනම් ඇතිනේ. රීම් එක හබ් එකට හිර වෙන්න නිකන් දැති වගේ දාල එකම එක ඇනයක් දානවා. එතකොට අරුට ගලවන්න ලෙසිනේ.

    පිස්සු හැදෙනවා බන්.

    ඔව් හැට්ට කට්ටක් ගැහුවනම් තවත් ලේසියි :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මොකක්ද බන් වාහනේ? ප්රාඩෝ එකද? අපේ මල්ලි කෙනෙක් ගේ මාමන්ඩි කයිරොන් එකක් අරන්.. අරෑ දැන් කයිරොන් එකේ හොද කියනවා.. බෙන්ස් එන්ජිම අරව මේව කියල... සිරාවටම එ්ක හොද එකක්ද බන්?

    වාහනේ තමා මේ තියෙන්නේ පොටෝ එකේ. 120 එක බන්

    කයිරොන් එකේ ඇත්ත හොද අහගන්නනම් මාමන්ඩියා ඕක විකුනනකන් ඉන්න වෙනවා. පාර්ට්ස් පට්ට ගනන් බන් ඕකේ. විහිලුවකටවත් ඕකටනම් අත ගහන්න එපා


    රත්තරං;20391739 said:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්තරං;20392381 said:
    සේරම අලුත් මැසේජ් බන්:sorry:
    meka kiyopan, tikakin makanavaa....
    quote karanna epa

    makuvo.....
     
    Last edited: