මම ගාව තියෙන්නේ 2000 ජර්මන් වාහනයක්.මම ගත්තේ 11කට.මේකේ 22කට තියෙන දේවල් බැලුවම මගේ වාහනේ කොච්චර සම්පතක්ද කියල හිතෙනවා.සමහර උන් මට බැන්න ALTO එකක් අලුතෙන් ගන්න කියල.අද මට ඇත්තටම සතුටුයි මගේ තීරණේ ගැන.මුන් අවුරුදු 16 කට පස්සේ හදන වාහනේකට ජර්මන් 2000 වාහනේක ළඟටවත් එන්න බැහැ.අපරාදේ මේවට දෙන සල්ලි.ගන්න එකෙක් යුරෝප් ,ජපන් වාහනයක් ගනිල්ලා.මේක අවුරුදු 5කින් දිරල යයි.
![]()
අනිවා මචන්
කොච්චර කල් ගියත් යුරෝප්, ජපන් බඩු වලට මුන්ට කිට්ටු කරන්න වත් බෑ
. බ්රෑන්ඩ් නිව් කියල මරන වලට කර ගහන උන් ගැන දුකයි බන්
. වාහනේ මොකක්ද VW ද


. ඔය වැඩෙන් කෙල වුනොත් ශාන්ටම තමා. ඌ අපි කියපුවට දුකෙන් වහ බිව්වොත් නැත්නම් ක්විඩ් එක ත්රීවීල් එකක හප්පගෙන දිවි නහගත්තොත් ඔන්න අපිට කෙල වෙනව 
