Renault KWID සාධාරණ review

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම ගාව තියෙන්නේ 2000 ජර්මන් වාහනයක්.මම ගත්තේ 11කට.මේකේ 22කට තියෙන දේවල් බැලුවම මගේ වාහනේ කොච්චර සම්පතක්ද කියල හිතෙනවා.සමහර උන් මට බැන්න ALTO එකක් අලුතෙන් ගන්න කියල.අද මට ඇත්තටම සතුටුයි මගේ තීරණේ ගැන.මුන් අවුරුදු 16 කට පස්සේ හදන වාහනේකට ජර්මන් 2000 වාහනේක ළඟටවත් එන්න බැහැ.අපරාදේ මේවට දෙන සල්ලි.ගන්න එකෙක් යුරෝප් ,ජපන් වාහනයක් ගනිල්ලා.මේක අවුරුදු 5කින් දිරල යයි.

    :):):)

    අනිවා මචන්:yes: කොච්චර කල් ගියත් යුරෝප්, ජපන් බඩු වලට මුන්ට කිට්ටු කරන්න වත් බෑ:no::lol:. බ්‍රෑන්ඩ් නිව් කියල මරන වලට කර ගහන උන් ගැන දුකයි බන්:(. වාහනේ මොකක්ද VW ද
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ශාන් ගේ හිත රිදිල වගේ. මම හිතුවෙ නෑ ඌ ඒ වගේ ත්‍රෙඩ් එකක් දායි කියල කවදාවත්. එලකිරි එකේ ඉන්නව හෑම අන්ශයක් ගෑනම උපදෙස් ගන්න පුලුවන් එවුන්. මම එලකිරි එකට සෙට් වෙන්න ලොකුම හේතුව ඒක. සමහර විට උන් රිප්ලයි කරන විදිහ ටිකක් වෙනස් වෙන්න පුලුවන් ඒත් උන් කියන හුගාක් දේවල් හරි සහ වටින දේවල්. මම කවදාවත් හිතුවේ නෑ එලකිරි එකේ එකෙක් මේ විදිහට අනිත් එවුන්ට චාටර් කතා කියල වෙනම ත්‍රෙඩ් එකක් අරි කියල. වෑඩේ දූර දිග ගියා වෑඩිද මන්දා? :confused:
     
    VW කිව්වම මතක් වුනේ. මගේ යාලුවෙක් බීටල් එකක් restore කරනව දෑන් මාස ගානක ඉදල. එකේ engine එක මටත් වෑඩිය වයසයි බන්. ඒත් සුපිරියට වෑඩ. ටෙස්ට් රන් එක success. මේ දවස් වල කුශන් වෑඩ යනව. සුපිරි ඩිසයින් එකක් තමයි බීටල් එක.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඕවා ගනන් ගන්න ඕනි නෑ බන්.... ඌ තාම නොදරැවා....
     
    අපිට මොකවත් වෙන්නෙ නෑ බන් ;). ඔය වැඩෙන් කෙල වුනොත් ශාන්ටම තමා. ඌ අපි කියපුවට දුකෙන් වහ බිව්වොත් නැත්නම් ක්විඩ් එක ත්‍රීවීල් එකක හප්පගෙන දිවි නහගත්තොත් ඔන්න අපිට කෙල වෙනව :(
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    VW කිව්වම මතක් වුනේ. මගේ යාලුවෙක් බීටල් එකක් restore කරනව දෑන් මාස ගානක ඉදල. එකේ engine එක මටත් වෑඩිය වයසයි බන්. ඒත් සුපිරියට වෑඩ. ටෙස්ට් රන් එක success. මේ දවස් වල කුශන් වෑඩ යනව. සුපිරි ඩිසයින් එකක් තමයි බීටල් එක.

    බීට්ල් එන්ජිම ලෝකෙ හදපු එන්ජින් ඩිසයින් වලින් සාර්ථකම එකක්. ලෝකෙ හැම රටේම වගේ සාර්ථක වුන එකක් නේ. වැලි කාන්තාරෙද හිම කාන්තාරෙද අදාල නෑ ;):cool:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඕවා ගනන් ගන්න ඕනි නෑ බන්.... ඌ තාම නොදරැවා....
    ඌ දන්නේ නෑ. රත්තරන් කොච්චර උගේ ත්‍රෙඩ් වලින් වාහන ගන්න එවුන්ට වටින උපදෙස් දීලා තියෙනවද කියල. ඒවා සල්ලි වලට ගන්න බෑනේ බන්. ඌ කහනවටද උගේ දෑනුම ශෙයා කරන්නේ. ඌට ශානයා සේල් කාරය කිව්වට රත්තරන් එලකිරියේ බිස්නස් කරන්න ට්‍රයි කරනව මම දෑකල නෑ බන්. ඌ ඈත්තටම කරන්නේ උගේ බිස්නස් එක කරන්න වෙන එවුන්ව උනන්දු කරනව. එහෙම එවුන් හරි අඩුයි:(
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඌ දන්නේ නෑ. රත්තරන් කොච්චර උගේ ත්‍රෙඩ් වලින් වාහන ගන්න එවුන්ට වටින උපදෙස් දීලා තියෙනවද කියල. ඒවා සල්ලි වලට ගන්න බෑනේ බන්. ඌ කහනවටද උගේ දෑනුම ශෙයා කරන්නේ. ඌට ශානයා සේල් කාරය කිව්වට රත්තරන් එලකිරියේ බිස්නස් කරන්න ට්‍රයි කරනව මම දෑකල නෑ බන්. ඌ ඈත්තටම කරන්නේ උගේ බිස්නස් එක කරන්න වෙන එවුන්ව උනන්දු කරනව. එහෙම එවුන් හරි අඩුයි:(

    ලක්ෂ 22ක් දීලා මෙහෙම අටමගලකට කර ගහන්න තරම් ප්‍රාථමික මනසක් තියෙන කෙනෙකතින් ඔහොම කතාවක් කියවෙන්න පුළුවන්....:(
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    බීට්ල් එන්ජිම ලෝකෙ හදපු එන්ජින් ඩිසයින් වලින් සාර්ථකම එකක්. ලෝකෙ හැම රටේම වගේ සාර්ථක වුන එකක් නේ. වැලි කාන්තාරෙද හිම කාන්තාරෙද අදාල නෑ ;):cool:
    ඔවු බන් බොඩිය ගලවල උස්සල අයින් කරන්න හතර දෙනෙක් හොදටම ඈති. ඊට පස්සේ engine එක බිමට ගන්න දෙන්නෙක් හොදටම ඈති. චෑසිය වෙනම. මාර ඩිසයින් එක
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බීට්ල් එන්ජිම ලෝකෙ හදපු එන්ජින් ඩිසයින් වලින් සාර්ථකම එකක්. ලෝකෙ හැම රටේම වගේ සාර්ථක වුන එකක් නේ. වැලි කාන්තාරෙද හිම කාන්තාරෙද අදාල නෑ ;):cool:

    සාර්තකයි කියන්නෙ කොහොමද? ඕක බොක්සර් එන්ජිම නේ? රිලයබිලිටි අතින්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඌ දන්නේ නෑ. රත්තරන් කොච්චර උගේ ත්‍රෙඩ් වලින් වාහන ගන්න එවුන්ට වටින උපදෙස් දීලා තියෙනවද කියල. ඒවා සල්ලි වලට ගන්න බෑනේ බන්. ඌ කහනවටද උගේ දෑනුම ශෙයා කරන්නේ. ඌට ශානයා සේල් කාරය කිව්වට රත්තරන් එලකිරියේ බිස්නස් කරන්න ට්‍රයි කරනව මම දෑකල නෑ බන්. ඌ ඈත්තටම කරන්නේ උගේ බිස්නස් එක කරන්න වෙන එවුන්ව උනන්දු කරනව. එහෙම එවුන් හරි අඩුයි:(

    ඔවු ඌ එළකිරියේ බිස්න්ස කරන්නෙ නෑ... තව එවුන්ට බිස්නස් කරන විදිය කියල දෙනවා ඇරෙන්න... මමත් ජපනක් ගත්තෙ උෟ කියන ඒවා අහලා...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සාර්තකයි කියන්නෙ කොහොමද? ඕක බොක්සර් එන්ජිම නේ? රිලයබිලිටි අතින්ද?

    රිලයබල්. අනික එන්ජිම air cooled නිසා බොයිල් නොවී යන්න පුළුවන් ඕන කාන්තාරෙක. එන්ජිම පිටිපස්සෙ නිසා පස්සෙ රෝද වලට බලය වගේම බරත් වැටෙනවා. එන්ජිමේ වතුර නැති නිසා හිම වැටෙන රටවල් වලට මරු. හැබැයි අද නම් වෙන වෙන ක්‍රම තියෙනවා වතුර නොමිදී තියාගන්න...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රිලයබල්. අනික එන්ජිම air cooled නිසා බොයිල් නොවී යන්න පුළුවන් ඕන කාන්තාරෙක. එන්ජිම පිටිපස්සෙ නිසා පස්සෙ රෝද වලට බලය වගේම බරත් වැටෙනවා. එන්ජිමේ වතුර නැති නිසා හිම වැටෙන රටවල් වලට මරු. හැබැයි අද නම් වෙන වෙන ක්‍රම තියෙනවා වතුර නොමිදී තියාගන්න...

    ඒත් ‍ඕවා වල පස්ස වනනවානේ සෑහෙන්න... හරිි අමාරැයි ‍කන්ට්රෝල් කරන්න.... අර 911 එකේත් ඒන්නේ ඔය ඩිසයින් එකමනේ...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒත් ‍ඕවා වල පස්ස වනනවානේ සෑහෙන්න... හරිි අමාරැයි ‍කන්ට්රෝල් කරන්න.... අර 911 එකේත් ඒන්නේ ඔය ඩිසයින් එකමනේ...

    ඔව් handling නම් ටිකක් මදි... :( 911 එකත් මේ platform එකමයි නෙහ් :yes:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම ගාව තියෙන්නේ 2000 ජර්මන් වාහනයක්.මම ගත්තේ 11කට.මේකේ 22කට තියෙන දේවල් බැලුවම මගේ වාහනේ කොච්චර සම්පතක්ද කියල හිතෙනවා.සමහර උන් මට බැන්න ALTO එකක් අලුතෙන් ගන්න කියල.අද මට ඇත්තටම සතුටුයි මගේ තීරණේ ගැන.මුන් අවුරුදු 16 කට පස්සේ හදන වාහනේකට ජර්මන් 2000 වාහනේක ළඟටවත් එන්න බැහැ.අපරාදේ මේවට දෙන සල්ලි.ගන්න එකෙක් යුරෝප් ,ජපන් වාහනයක් ගනිල්ලා.මේක අවුරුදු 5කින් දිරල යයි.

    :):):)
    :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඌ දන්නේ නෑ. රත්තරන් කොච්චර උගේ ත්‍රෙඩ් වලින් වාහන ගන්න එවුන්ට වටින උපදෙස් දීලා තියෙනවද කියල. ඒවා සල්ලි වලට ගන්න බෑනේ බන්. ඌ කහනවටද උගේ දෑනුම ශෙයා කරන්නේ. ඌට ශානයා සේල් කාරය කිව්වට රත්තරන් එලකිරියේ බිස්නස් කරන්න ට්‍රයි කරනව මම දෑකල නෑ බන්. ඌ ඈත්තටම කරන්නේ උගේ බිස්නස් එක කරන්න වෙන එවුන්ව උනන්දු කරනව. එහෙම එවුන් හරි අඩුයි:(
    11.gif
     
    SFG

    Active member
  • Apr 11, 2016
    196
    76
    28
    අනිවා මචන්:yes: කොච්චර කල් ගියත් යුරෝප්, ජපන් බඩු වලට මුන්ට කිට්ටු කරන්න වත් බෑ:no::lol:. බ්‍රෑන්ඩ් නිව් කියල මරන වලට කර ගහන උන් ගැන දුකයි බන්:(. වාහනේ මොකක්ද VW ද

    ඔව් මචන් VW Passat එකක්.2000 එකක්.Registered 2003 :cool: