Renault KWID (Review Guide)

Status
Not open for further replies.

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    සිරිවර්ධන එක්ක මගෙ නම් කිසිම තරහක් නෑ.:no: මට තරහා ඔය ඉන්දියන් ලඩේ එක්කයි...

    සිරිවදන එක්ක තරහා නැති වුනාට උබ්ම මාත් එක්ක තරහනෙ.

    බලපං තොට කියපුවට මං කීපාරක් සොරි කිව්වද?
     

    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    Kwid eka e gaanata padui...18 lakh mage gana... :yes::yes::yes:

    Eth uba mahansiyen gaththa eka nisa owa gena hithanne nethuwa pawichchi karapan.... :yes::yes::yes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිරිවදන එක්ක තරහා නැති වුනාට උබ්ම මාත් එක්ක තරහනෙ.

    බලපං තොට කියපුවට මං කීපාරක් සොරි කිව්වද?

    ඉතින් ඔය මගුල එක්ක තියෙන තියෙන තරහ නිසයි ඒ. උඹ එක්ක තරහක් නෑ. තරහක් තියෙනවන් ඒ ඔය ලඩේ මාකට් කිරීම ගැන තමා.වෙන අවුලක් නෑ සිරී :D:yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,363
    2
    53,828
    113
    සිරිවදන එක්ක තරහා නැති වුනාට උබ්ම මාත් එක්ක තරහනෙ.

    බලපං තොට කියපුවට මං කීපාරක් සොරි කිව්වද?

    #1 පෝස්ට් එක බලහංකො මේ ත්‍රෙඩ් එකේ :lol::lol::lol::lol:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අපි කවුරුවත් කැමති නෑ තමන්ගේ වාහනේ ඔනෑවට වැඩිය නරකයි කියන්න.. ඒක උඹට වගේම මටත් පොදු දෙයක්.. ඒවුනත් පේන්නම තියෙන අඩුපාඩු ගැන කියද්දි ඒව එහෙම නෑ කියන එක හොඳ නෑ.. එතකොට ඒක හොඳ රිවීව් එකක් වෙන්නෙත් නෑ.. උඹ මෙච්චර මහන්සි වෙලා විස්තර හොය හොය ත්‍රෙඩ් දාල නිකන් බොරුවට මේකෙ ඉන්න උන්ගෙ යූසර් නේම් ත්‍රෙඩ් එකේ අගට දාල නාගෙන.. :baffled:

    මේක සමහර විට උඹේ මුල්ම වාහනේ වෙන්න ඇති.. මටනම් එහෙමවත් වාහනයක් නෑ..:( (මොකද වාහන තියෙන උන්ට උඹ කියල තියෙන ඒවයෙ හැටියට මම වගේ එකෙක් ත්‍රෙඩ් එකට ආව එකටත් උඹට තද වෙයි සමහරවිට:sorry:) ඉතින් උඹල වගේ උන් දාන රිවීව්, සහ විස්තර කියවල බලනව නිතරම.. උඹ ඔය යූසර් නේම් දාපු අය ගොඩාක් වාහන පවිච්චි කරපු උන්.. අපිට වැඩිය ගොඩාක් අත්දැකීම තියන උන්.. අපි අලුත් ඉන්ඩියන් එකක කි.මී.5 -10 ටෙස්ට් ඩ්‍රයිවින් පාරක් දාද්දි උන් වෙන වෙන වාහන වල කිලෝ මීටර් දාස් ගාණක් දුවපු අත් දැකීම් එක්කයි කමෙන්ට් දාන්නේ..:yes:

    අපි වාහනයක් උඩින් බලල හිතන දේවල් ඒ දැනුමත් එක්ක සම කරන්න බෑ.. සමහර විට අතේ තියෙන ගානේ හැටියට, අවශ්‍යතාවයේ හැටියට ඉන්ඩියන් එකකට යනවනම් යන්න ඕනෙ කොයි විදිහෙ වාහනේකට කියන එක ගැනත් සමහර අය ත්‍රෙඩ් දාල උපදෙස් දීල තියෙනවා..:yes:

    මමනම් උඹට බනින්නෙ නෑ ගොඩක් මහන්සි වෙලා විස්තර එහෙම හොය හොය ත්‍රෙඩ් දාපු එකෙක් නිසා... ඒත් උඹට කරදරයක් නොකරපු උන්ට උඹ මේ ත්‍රෙඩ් එකේ අන්තිමට පයින් ගහල කියල හිතුනා.. :eek:සමහර වෙලාවට තමන්ටම කියල වාහන නැති උනුත් තමන්ගෙ අත්දැකීම බෙදා ගන්නවා.. හොඳ හෝ නරක දෙකම..:dull:
     
    • Like
    Reactions: king_pandukabaya

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    ඉතින් ඔය මගුල එක්ක තියෙන තියෙන තරහ නිසයි ඒ. උඹ එක්ක තරහක් නෑ. තරහක් තියෙනවන් ඒ ඔය ලඩේ මාකට් කිරීම ගැන තමා.වෙන අවුලක් නෑ සිරී :D:yes:

    ලැජ්ජ නැතුව අයෙත් කියනවනෙ. මාර්කට් කරන්නෙ නෑ යකො. එකෙක් වත් මෙක ගන්න ඔනෙ නෑ, මොන මගුලක්ද?
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth

    උබලට වගෙ තමයි මචන් මාත් අමරුවෙන් ගත්ත වාහනේට ආදරෙයි. එකට ගරහනවට කැමති නෑ

    KAURUTH THMAN LAGA THIYENA WAHANETA NARAKAK KIYANAWATA KAMATHI NA BAN

    ubata puluwan widihata ubata hodai hithuna wahane gatthanan paduwe inda epai ban. indian badu kiyanne loke kohe giyath kagen ahuwath hodai kiyanne na.

    ube paduwe uba hitiynan me awl mokuth nane. oya wahane ube nisa uba oka hodaima kiyala hithan hitiyata. oka japan wahanath ekka compare karama sadaranawa kohomath chater machan.

    nikamma nikan pattamakata rodha 4kui engine 1kui hai karala witharai.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,363
    2
    53,828
    113
    ලැජ්ජ නැතුව අයෙත් කියනවනෙ. මාර්කට් කරන්නෙ නෑ යකො. එකෙක් වත් මෙක ගන්න ඔනෙ නෑ, මොන මගුලක්ද?

    එහෙනං ඉතිං කියපංකූ ඕකේ පවර් මිරර් වත් පිටිපස්සෙ පවර් ශටර් වත් නෑ කියල බොරුවට සීට් හීටර් ඩුවල් ඒසී ගැන කියවන්නෙ නැතුව. එක්කෝ කියපන් මම කියන්නෙ මේකේ හොඳ විතරයි කියල. හොඳ නරක දෙකම කියනවා කියල පොරොන්දු වෙලා අර විදිහට කාරණා හැන්ගුවාම ඕනෙ කෙනෙක්ට හිතෙනවනෙ උඹ මෙතන ඉන්ටනෙට් මාකටිං ස්කිල්ස් ශාප් කරගන්නව කියල. :growl:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    එහෙනං ඉතිං කියපංකූ ඕකේ පවර් මිරර් වත් පිටිපස්සෙ පවර් ශටර් වත් නෑ කියල බොරුවට සීට් හීටර් ඩුවල් ඒසී ගැන කියවන්නෙ නැතුව. එක්කෝ කියපන් මම කියන්නෙ මේකේ හොඳ විතරයි කියල. හොඳ නරක දෙකම කියනවා කියල පොරොන්දු වෙලා අර විදිහට කාරණා හැන්ගුවාම ඕනෙ කෙනෙක්ට හිතෙනවනෙ උඹ මෙතන ඉන්ටනෙට් මාකටිං ස්කිල්ස් ශාප් කරගන්නව කියල. :growl:

    උබ පොඩ්ඩක් බැලුවද එ ත්‍රේඩ් එකෙ පාර්ට් වන් කියල තියෙනව
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලැජ්ජ නැතුව අයෙත් කියනවනෙ. මාර්කට් කරන්නෙ නෑ යකො. එකෙක් වත් මෙක ගන්න ඔනෙ නෑ, මොන මගුලක්ද?

    එහෙනම් ඇයි මේ මහන්සි වෙන්නෙ ගත්ත එක පදින්නෙ නැතුව??
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,363
    2
    53,828
    113
    උබ පොඩ්ඩක් බැලුවද එ ත්‍රේඩ් එකෙ පාර්ට් වන් කියල තියෙනව

    මම දැක්කෙ Cons can be identified as කියල. ඉතිං interior review එකේ අරව නෑ කියන්නෙ උඹ ඒවා හිතාමතා හෝ නොහිතා identify කරලා නෑ කියලනෙ. :yes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඇජෙස්ටබල් හෙඩ් රෙස්ට් නැති උලව්වේ සීට් හීටර් ගැනයි ඩුවල් ඒසී ගැනයි කියෝනවා ඇත්ත තත්වෙ පෙන්නපන්. ඇස් දෙකකුයි, බූරුවෙකුගෙ මොලේකුයි තියෙන එකෙකුට උනත් තේරෙනවා මේක වියදම අඩු කරල කරලා හදපු හිඟන මළඉලව්වක් බව. නිකන් බොරු කරන්න එපා.:growl:
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    Kwid at a starting price of Rs 2.56 lakh (ex-showroom Delhi).

    1 Indian Rupee equals 2.17 Sri Lankan Rupee

    2.17 x 2.56 = Rs 5.55

    ඉතින් ලංකාවෙ මුදලින් රුපියල් ලක්ස 5.55 වෙන ලදරමට තමයි මෙහේ ලක්ස 22ක මිලක් නියම කරලා තියෙන්නෙ..... ලක්ස 05ට ඉතින් මේක දෙන නිසා ඉන්දියාවෙ උන් මේක මුලින් ගන්නවා... පස්සෙ වෙන සන්තෑසිය තමා reviews වල තියෙන්නෙ.... shan4djfun පොන්ස් ට බෑනලා වෑඩක් නෑ...ඌත් ජීවත් වෙන්න කීයක් හරි හොයා ගන්න එපෑය.... ඕකා වාහනයක් අල්ලාපු එකෙක්වට් නෙමෙයි....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පහතරට බොදු ගොවි, පාසැල් සමයේ වරදක් උනු "වාහන සේල් එකක් හිමි", "මාසෙකට ලක්ශ දෙක තුනක් ලාභ තියා වාහන දෙක තුනක් විකුනන" පුතුට මනාලියෙක් නැන්දම්මා සොයයි. කේන්දර අනවශ්‍යයි.විහිලුවට නොලියන්න:eek::eek:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මිනිස්සු 10ක් ඉන්න ලෝකයක් තියෙනවා. එකෙන් 9 දෙනෙක්ට පිස්සු කියල 10 වෙනි එකා හිතනවා. 10 වෙනි එකාට පිස්සු කියල අනික් 9ම කියනවා. දැන් එතකොට කෝකටද පිස්සු??? අර 9ටද? 10 වෙනි එකාටද?:lol::lol::lol::lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;20394526 said:
    මිනිස්සු 10ක් ඉන්න ලෝකයක් තියෙනවා. එකෙන් 9 දෙනෙක්ට පිස්සු කියල 10 වෙනි එකා හිතනවා. 10 වෙනි එකාට පිස්සු කියල අනික් 9ම කියනවා. දැන් එතකොට කෝකටද පිස්සු??? අර 9ටද? 10 වෙනි එකාටද?:lol::lol::lol::lol::lol:

    :shocked::shocked::shocked:
     
    Status
    Not open for further replies.