Renault KWID (Review Guide)

Status
Not open for further replies.

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,254
    45,167
    113
    :lol::lol::lol::lol:කොමන්ට් දෙක තුනක් දාපු මාවත් අල්ලගෙන:lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචන් ශාන් ...

    මෙතන ප්‍රශ්න ගොඩක් තියෙනවා..එත් මුලින්ම ඔයා out of box හිතලා වැඩ කරන එක අගය කරනවා ..වාහනේ ගත්ත එක හොදයි...ඇල්ටෝ හොද වෙන්නත් මේක හොද නැති වෙන්නත් හේතුව නම් මම දන්නේ නෑ .....එත් මේක ජපන් වහනයක් එක්ක සසදන්න යනවා කියන්නේ මෝඩ වැඩක්.එකෙන් පෙන්නුම් කරන්නේ ඒ පුද්ගලයන්ගේ දැනුම් මට්ටම් , අත්දැකීම් ගැන ...එක නිසා ඔයා තරහා ගන්න එපා.....කෙනෙක් පරණ ජපන් වාහන වලට ආස වෙනකොට තව කෙනෙක් බ්‍රෑන්ඩ් නිව් එකක්ම ඕනි කියලා කියන අය ඉන්නවා.....නමුත් ඔයාගේ අතින් අඩුපාඩු ටිකක් උනා ..පලවෙනි එක ඔයා පොරොන්දු උන විධිහට review එකක් අපිට දුන්නේ නැ .ඔයාගේ review දෙකම තිබුනේ වාහනේ ගන්න තිබුන ආසාව සහ වෙනත් දේවල් ගැන ...ඉන්ටිරියර් review එකක් දාලා තිබ්බා..එත් එකත් ඔයාගේ එකක් නෙවෙයිනේ..ඉන්ටෙර්නෙට් එකෙන් ෆොටෝ අරගෙන ඔයාගේ අදහස් දාලා තිබුනා ...ඔයාගේ ඇත්ත වාහනේ ෆොටෝ එකක් අද වෙනකන් ඔයා දැම්මේ නෑ ..ඉතින් මටත් දැන් නම් විස්වාශ නෑ උඹ ඇත්තම වාහනේ ගත්තද කියලා ....

    කස්ටිය දාන review ගැන ලොකුවට හිතන්න එපා.බහුතරය ඉන්නේ දෙමාපියන්ගේ වාහනයක යන පොඩි එවුන්.තමන්ටම කියලා වහනයක් තියෙන අය ඉන්නේ කි දෙනාද..එක නිසා ඔයා පොඩ්ඩක් බැලුව නම් තේරෙන්න ඇති ලක්ෂ 20 ට වාහනයක් හොයනකොට ලක්ෂ 60-100 ක වාහන එක්ක ඒවා සසදනවා ..ඒවා හොදයි කියනවා..එකෙන්ම තේරෙනවනේ ඒ අයගේ දැනුම මොකද්ද කියලා..ඒවාට ඔයා තර්ක කරගෙන යන්න එපා....ආරක්ෂාව ගැන ලොකුවට හිතනවා නම් එහෙම කියන හැමෝම ගාව ඇත්තේ BMW , BENZ වෙන්න ඇති...

    අවසානෙදි මට නම් හිතුනේ ඔයා මාසිකව වැටිලා කියලා දැන්....මචන්..මිනිස්සු කියන කියන විධිහට වැඩ කරන්න යන්න එපා..ලෝකය දියුණු උනේ වෙනස් විධිහට හිතන මිනිස්සු නිසා..සම්ප්‍රදායික මිනිහෙක් නොවී අලුත් දෙයක් සමාජ සම්මතයෙන් පිට ගිහිල්ලා හිතන එකයි වැදගත් ....

    • Like
    Reactions: richlife

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    උබලට වගෙ තමයි මචන් මාත් අමරුවෙන් ගත්ත වාහනේට ආදරෙයි. එකට ගරහනවට කැමති නෑ

    මෙන්න මෙතන තමයි උබට වැරදුන තැන. මගේ main drive වාහනේ Mazda Axela - 2011 smile face edition. ඕනේ තරන් ගරහපන් ඕනේ දෙයක් කියපන්. කියන දේ අනිවා මම ඉගෙන ගන්නවා. වාහනේ වැරදි තියෙනවනම් ඒ කොටස් පරිස්සම් කරනවා. උබලට ඉස්තුති වන්ත වෙනවා වැරදි පෙන්නුවට.

    මේ වාහනේ හොද නරක මගෙන් PM දාල අහපු හැමෝටම කියුව. කවදවත් කියුවේ නැහැ මේක පට්ට ගනින් කියාල. හැම වහනේකම වගේ මේකෙත් පරිස්සම් කරන්න ඕනේ තැන තියෙනව.
     
    • Like
    Reactions: lasa_dal

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෙන්න මෙතන තමයි උබට වැරදුන තැන. මගේ main drive වාහනේ Mazda Axela - 2011 smile face edition. ඕනේ තරන් ගරහපන් ඕනේ දෙයක් කියපන්. කියන දේ අනිවා මම ඉගෙන ගන්නවා. වාහනේ වැරදි තියෙනවනම් ඒ කොටස් පරිස්සම් කරනවා. උබලට ඉස්තුති වන්ත වෙනවා වැරදි පෙන්නුවට.

    මේ වාහනේ හොද නරක මගෙන් PM දාල අහපු හැමෝටම කියුව. කවදවත් කියුවේ නැහැ මේක පට්ට ගනින් කියාල. හැම වහනේකම වගේ මේකෙත් පරිස්සම් කරන්න ඕනේ තැන තියෙනව.

    විශේශෙන් උබේ වාහනේ පරිස්සම් කරන්න ඕනේ තැන තමා පිටිපස්සේ සීට් එක. ඒකේ වෙන දේවල් කාර් එකට තියා මැස්ඩා කොම්පැනියටත් දරාගන්න අමාරුයි කියල තමා තතු දත්තෝ කිව්වේ:eek::eek:
     
    Prat

    Member
    Jul 7, 2016
    88
    6
    0
    මචන් ශාන් ...

    මෙතන ප්‍රශ්න ගොඩක් තියෙනවා..එත් මුලින්ම ඔයා out of box හිතලා වැඩ කරන එක අගය කරනවා ..වාහනේ ගත්ත එක හොදයි...ඇල්ටෝ හොද වෙන්නත් මේක හොද නැති වෙන්නත් හේතුව නම් මම දන්නේ නෑ .....එත් මේක ජපන් වහනයක් එක්ක සසදන්න යනවා කියන්නේ මෝඩ වැඩක්.එකෙන් පෙන්නුම් කරන්නේ ඒ පුද්ගලයන්ගේ දැනුම් මට්ටම් , අත්දැකීම් ගැන ...එක නිසා ඔයා තරහා ගන්න එපා.....කෙනෙක් පරණ ජපන් වාහන වලට ආස වෙනකොට තව කෙනෙක් බ්‍රෑන්ඩ් නිව් එකක්ම ඕනි කියලා කියන අය ඉන්නවා.....නමුත් ඔයාගේ අතින් අඩුපාඩු ටිකක් උනා ..පලවෙනි එක ඔයා පොරොන්දු උන විධිහට review එකක් අපිට දුන්නේ නැ .ඔයාගේ review දෙකම තිබුනේ වාහනේ ගන්න තිබුන ආසාව සහ වෙනත් දේවල් ගැන ...ඉන්ටිරියර් review එකක් දාලා තිබ්බා..එත් එකත් ඔයාගේ එකක් නෙවෙයිනේ..ඉන්ටෙර්නෙට් එකෙන් ෆොටෝ අරගෙන ඔයාගේ අදහස් දාලා තිබුනා ...ඔයාගේ ඇත්ත වාහනේ ෆොටෝ එකක් අද වෙනකන් ඔයා දැම්මේ නෑ ..ඉතින් මටත් දැන් නම් විස්වාශ නෑ උඹ ඇත්තම වාහනේ ගත්තද කියලා ....

    කස්ටිය දාන review ගැන ලොකුවට හිතන්න එපා.බහුතරය ඉන්නේ දෙමාපියන්ගේ වාහනයක යන පොඩි එවුන්.තමන්ටම කියලා වහනයක් තියෙන අය ඉන්නේ කි දෙනාද..එක නිසා ඔයා පොඩ්ඩක් බැලුව නම් තේරෙන්න ඇති ලක්ෂ 20 ට වාහනයක් හොයනකොට ලක්ෂ 60-100 ක වාහන එක්ක ඒවා සසදනවා ..ඒවා හොදයි කියනවා..එකෙන්ම තේරෙනවනේ ඒ අයගේ දැනුම මොකද්ද කියලා..ඒවාට ඔයා තර්ක කරගෙන යන්න එපා....ආරක්ෂාව ගැන ලොකුවට හිතනවා නම් එහෙම කියන හැමෝම ගාව ඇත්තේ BMW , BENZ වෙන්න ඇති...

    අවසානෙදි මට නම් හිතුනේ ඔයා මාසිකව වැටිලා කියලා දැන්....මචන්..මිනිස්සු කියන කියන විධිහට වැඩ කරන්න යන්න එපා..ලෝකය දියුණු උනේ වෙනස් විධිහට හිතන මිනිස්සු නිසා..සම්ප්‍රදායික මිනිහෙක් නොවී අලුත් දෙයක් සමාජ සම්මතයෙන් පිට ගිහිල්ලා හිතන එකයි වැදගත් ....

    Atta.. still waiting for the review....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔයාගේ වාහනේත් හොදයි.... හොද නිසා නේ bro ඔයා ඒක ගත්තෙ. අනිත් අයගෙ වාහනත් හොදයි.වාහනෙං වෙන්න ඕනෙ මිනිස්සුංගෙ පහසුව සැලසෙන එක නේ. ඒක වෙන නිසා නේ ඔයා ඕක ගත්තේ. මං මගෙ මතය කියන්නං. ජපං වාහන තරම් ම ඉන්දියන් වාහන තත්වයෙන් උසස් නෑ. ඒක තමා ඇත්ත කථාව. ඔයා කියනවා ජපං පරණ ඒවා හැම තිස්සෙම කැඩිලා ගැරෙජ් ගානෙ ඉන්න ඕනෙ ලු. එතකොට බ්‍රෑන්ඩ් නිව් ගන්න ඉන්දියන් වාහන කැඩෙන්නේ නැද්ද ? දැං අපි පාවිච්චි කරන සමහර පරණ ජපං වාහන මේ ගෙවන්නේ අවුරුදු 30 ත් පැනපු වයසක්. ඔයා හිතනවද ඔය ඉන්දියන් කාර් එච්චර කල් පැවතෙයි කියලා ? හරිහමං නඩත්තුවක් කර ගත්තම සෑහෙන්න කල් පැවැත්මක් මේ ජපං වාහන වලට තියෙනවා කියන එකයි මං නං විශ්වාස කරන්නේ. ඉන්දියන් කාර් වල බිල්ඩ් කොලිටි එක ගැන මගේ කිසිම පැහැදීමක් නෑ . :)
    (උඩිං කිව්වේ මගෙ අදහස)

    ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුලුවං නේ. එක එක්කෙනා දරන මත විවිධාකාරයි. හැබැයි ගොඩ දෙනෙක් එකම මතයක් දරනවා නං.. අන්න එතන වෙන තැන් වලට වඩා යම්කිසි සත්‍යතාවයක් තියෙන්න පුලුවං කියලා හිතෙනවා. දැං බලන්නකෝ ඔය වාහනේට මෙතන හොද කියන අයට වඩා එලෝ එලෝ බනින අයනෙ වැඩි . මේක ඔන්ලයින් ෆෝරම් එකක් නිසා.. කිසිම දෙයක් පුද්ගලික නැහැ. ඕන කෙනෙක් ඕන දෙයක් කියයි. සිහි කල්පනාවෙන්.. ගන්න ඕන දේ අරං.. අනිත් ටික අහක දාලා අපේ ගමන අපේ පාඩුවේ යන එකයි වෙන්න ඕනේ...
    ජය වේවා !

    ආ සංකේ :)

    මේකනේ බං උනේ.......ඔය වාහනේ ගැන කියල රිවිව් එකක් දැම්ම නම් කිසි අවුලක් නැහැ.....එත් මේ බුවා ඕක වෙසල් වලට වඩා සැපයි කියන්නයි 95 ගහන්නේ ඒක 92ට වඩා පිරිසිදුයි කියන්නයි අංශක 45ක කඳු මේකට නගින්න පුළුවන් කියන්නයි ගියානේ :baffled:

    අන්තිමට ත්‍රෙඩ් එක ජෝක් එකක් උනා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙන්න මෙතන තමයි උබට වැරදුන තැන. මගේ main drive වාහනේ Mazda Axela - 2011 smile face edition. ඕනේ තරන් ගරහපන් ඕනේ දෙයක් කියපන්. කියන දේ අනිවා මම ඉගෙන ගන්නවා. වාහනේ වැරදි තියෙනවනම් ඒ කොටස් පරිස්සම් කරනවා. උබලට ඉස්තුති වන්ත වෙනවා වැරදි පෙන්නුවට.

    මේ වාහනේ හොද නරක මගෙන් PM දාල අහපු හැමෝටම කියුව. කවදවත් කියුවේ නැහැ මේක පට්ට ගනින් කියාල. හැම වහනේකම වගේ මේකෙත් පරිස්සම් කරන්න ඕනේ තැන තියෙනව.

    :love::love::love::love:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;20395090 said:
    විශේශෙන් උබේ වාහනේ පරිස්සම් කරන්න ඕනේ තැන තමා පිටිපස්සේ සීට් එක. ඒකේ වෙන දේවල් කාර් එකට තියා මැස්ඩා කොම්පැනියටත් දරාගන්න අමාරුයි කියල තමා තතු දත්තෝ කිව්වේ:eek::eek:

    ඕක ගද්දි තිබුනේ smile faceලු.....දැන්නම් ඒක WTF face වෙලාලු :eek:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    මචන් ශාන් ...

    මෙතන ප්‍රශ්න ගොඩක් තියෙනවා..එත් මුලින්ම ඔයා out of box හිතලා වැඩ කරන එක අගය කරනවා ..වාහනේ ගත්ත එක හොදයි...ඇල්ටෝ හොද වෙන්නත් මේක හොද නැති වෙන්නත් හේතුව නම් මම දන්නේ නෑ .....එත් මේක ජපන් වහනයක් එක්ක සසදන්න යනවා කියන්නේ මෝඩ වැඩක්.එකෙන් පෙන්නුම් කරන්නේ ඒ පුද්ගලයන්ගේ දැනුම් මට්ටම් , අත්දැකීම් ගැන ...එක නිසා ඔයා තරහා ගන්න එපා.....කෙනෙක් පරණ ජපන් වාහන වලට ආස වෙනකොට තව කෙනෙක් බ්‍රෑන්ඩ් නිව් එකක්ම ඕනි කියලා කියන අය ඉන්නවා.....නමුත් ඔයාගේ අතින් අඩුපාඩු ටිකක් උනා ..පලවෙනි එක ඔයා පොරොන්දු උන විධිහට review එකක් අපිට දුන්නේ නැ .ඔයාගේ review දෙකම තිබුනේ වාහනේ ගන්න තිබුන ආසාව සහ වෙනත් දේවල් ගැන ...ඉන්ටිරියර් review එකක් දාලා තිබ්බා..එත් එකත් ඔයාගේ එකක් නෙවෙයිනේ..ඉන්ටෙර්නෙට් එකෙන් ෆොටෝ අරගෙන ඔයාගේ අදහස් දාලා තිබුනා ...ඔයාගේ ඇත්ත වාහනේ ෆොටෝ එකක් අද වෙනකන් ඔයා දැම්මේ නෑ ..ඉතින් මටත් දැන් නම් විස්වාශ නෑ උඹ ඇත්තම වාහනේ ගත්තද කියලා ....

    කස්ටිය දාන review ගැන ලොකුවට හිතන්න එපා.බහුතරය ඉන්නේ දෙමාපියන්ගේ වාහනයක යන පොඩි එවුන්.තමන්ටම කියලා වහනයක් තියෙන අය ඉන්නේ කි දෙනාද..එක නිසා ඔයා පොඩ්ඩක් බැලුව නම් තේරෙන්න ඇති ලක්ෂ 20 ට වාහනයක් හොයනකොට ලක්ෂ 60-100 ක වාහන එක්ක ඒවා සසදනවා ..ඒවා හොදයි කියනවා..එකෙන්ම තේරෙනවනේ ඒ අයගේ දැනුම මොකද්ද කියලා..ඒවාට ඔයා තර්ක කරගෙන යන්න එපා....ආරක්ෂාව ගැන ලොකුවට හිතනවා නම් එහෙම කියන හැමෝම ගාව ඇත්තේ BMW , BENZ වෙන්න ඇති...

    අවසානෙදි මට නම් හිතුනේ ඔයා මාසිකව වැටිලා කියලා දැන්....මචන්..මිනිස්සු කියන කියන විධිහට වැඩ කරන්න යන්න එපා..ලෝකය දියුණු උනේ වෙනස් විධිහට හිතන මිනිස්සු නිසා..සම්ප්‍රදායික මිනිහෙක් නොවී අලුත් දෙයක් සමාජ සම්මතයෙන් පිට ගිහිල්ලා හිතන එකයි වැදගත් ....

    godak un reply karala thibbe 20lakh walata ganna puluwan car ganai option ui machan. 60 lakh wala vehicle ekka compare karana ekak mama dakke na. passe giyeth na thread ekatanan. habai angaththe mu wihin mai. adupaduwak pennala dunnama eka kiwa ekata banina eka newei karanna oni. hamadekama pros cons thiyenwa. cons danagaththama api eka gana godak care karanawa. ehema cons kiyana unta thanks karnawa misak mama okkoma dannawa , mama hari kiyana maanasika mattamen talks denna hoda na. danna danna aya pulu puluwan widihata udau karanwa. thaman waradi kiyala peni peni wena wena talk dunnama ithin pajaathai thamai
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20395090 said:
    විශේශෙන් උබේ වාහනේ පරිස්සම් කරන්න ඕනේ තැන තමා පිටිපස්සේ සීට් එක. ඒකේ වෙන දේවල් කාර් එකට තියා මැස්ඩා කොම්පැනියටත් දරාගන්න අමාරුයි කියල තමා තතු දත්තෝ කිව්වේ:eek::eek:

    මම බදින්න කලින් තිබ්බ වාහනේ පිටිපස්සේ සිට් එකේ උන දේවල් නම් කම්පනියට තියා මහ පොළවටත් දරා ගන්න බැරි වෙන්න ඇති.

    මේක ගැන තව පැහැදිලි කරපන්.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    ඔයාගේ වාහනේත් හොදයි.... හොද නිසා නේ bro ඔයා ඒක ගත්තෙ. අනිත් අයගෙ වාහනත් හොදයි.වාහනෙං වෙන්න ඕනෙ මිනිස්සුංගෙ පහසුව සැලසෙන එක නේ. ඒක වෙන නිසා නේ ඔයා ඕක ගත්තේ. මං මගෙ මතය කියන්නං. ජපං වාහන තරම් ම ඉන්දියන් වාහන තත්වයෙන් උසස් නෑ. ඒක තමා ඇත්ත කථාව. ඔයා කියනවා ජපං පරණ ඒවා හැම තිස්සෙම කැඩිලා ගැරෙජ් ගානෙ ඉන්න ඕනෙ ලු. එතකොට බ්‍රෑන්ඩ් නිව් ගන්න ඉන්දියන් වාහන කැඩෙන්නේ නැද්ද ? දැං අපි පාවිච්චි කරන සමහර පරණ ජපං වාහන මේ ගෙවන්නේ අවුරුදු 30 ත් පැනපු වයසක්. ඔයා හිතනවද ඔය ඉන්දියන් කාර් එච්චර කල් පැවතෙයි කියලා ? හරිහමං නඩත්තුවක් කර ගත්තම සෑහෙන්න කල් පැවැත්මක් මේ ජපං වාහන වලට තියෙනවා කියන එකයි මං නං විශ්වාස කරන්නේ. ඉන්දියන් කාර් වල බිල්ඩ් කොලිටි එක ගැන මගේ කිසිම පැහැදීමක් නෑ . :)
    (උඩිං කිව්වේ මගෙ අදහස)

    ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුලුවං නේ. එක එක්කෙනා දරන මත විවිධාකාරයි. හැබැයි ගොඩ දෙනෙක් එකම මතයක් දරනවා නං.. අන්න එතන වෙන තැන් වලට වඩා යම්කිසි සත්‍යතාවයක් තියෙන්න පුලුවං කියලා හිතෙනවා. දැං බලන්නකෝ ඔය වාහනේට මෙතන හොද කියන අයට වඩා එලෝ එලෝ බනින අයනෙ වැඩි . මේක ඔන්ලයින් ෆෝරම් එකක් නිසා.. කිසිම දෙයක් පුද්ගලික නැහැ. ඕන කෙනෙක් ඕන දෙයක් කියයි. සිහි කල්පනාවෙන්.. ගන්න ඕන දේ අරං.. අනිත් ටික අහක දාලා අපේ ගමන අපේ පාඩුවේ යන එකයි වෙන්න ඕනේ...
    ජය වේවා !

    :):):)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;20395021 said:
    සොන්නයා SUV ගත්ත හැටි...
    නරියත් මිදි තිත්තයි කිව්වලු:lol::lol::lol::lol::lol::lol:

    Pajero IO | Escudo | CRV | Nomad - http://www.elakiri.com/forum/showthread.php?t=1713418

    දැන් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් වැඩක් නෑ කියන එකා ඒ කාලේ:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මූ ගත්ත හුච්චක්කුව මුගේ මේ වැඩේටනම් සෙට් වෙනවා:lol::lol::lol:

    දැන් ඔය මිදි තිත්තයි කියන නරියා මේ ඉස්සර:lol::lol::lol::lol:

    මූ මේ වෙන මොකුත් නෙමේ කරන්නේ,මූ කෑවේ ගූ බව මූ දන්නවා. දැන් කාපු ගූ ගොඩ බුරියානි කරගන්න හදනවා උගේ හදවතත් එක්කම...
    :(:(:(:(

    පවු කියලා බන් ඒ දවස් වල ඕක ඇද්දෙ නෑ... ඒත් ඉල්ලන් ටින්කිරි ගා ගන්න කොට මොනා කරන්නද? :lol::lol::lol: දැන් IO කිය කිය ඉන්න වෙන්නෙ...
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113

    හරි උබ දැන් මම ගැන කියුවනේ. මෙන්න මම උබව දකින විදිහ. මුලින්ම සොරි කියල ඉන්නවා මල්ලි. මොකද කගේ වත් නැති බැරි කම වත් අඩු බුද්දිය වත් මම විහිලුවට ගන්නේ නැහැ. නමුත් වැද වැද ඉල්ලුවම නොදී කොහොමෙයි.

    avatar36360_1.gif

    මෙන්න සිංහලු අදුන ගන්න මන්ද බුද්ධික ඔක්ටේන් බුවා. මේ සො**යට වහනයක් ගන්න ඕනේ උනා. හැබැයි අතේ තියෙන්නේ ලක්ෂ 6යී. හැබැයි මුගේ හින මානේ තරම කියන්නේ මුට කොහොම හරි brand new එකක් ගන්නම ඕනේ. එහෙම උනත් මදි. SUV එකක් ගන්නත් ඕනේ. ඉතින් මු *ක ඉරා ගෙන කල්පනා කරා කොහොමද ලක්ෂ 6න් ඔය ඔක්කොම කරන්නේ කියල.

    ඔන්න එතකොට තමයි මුට හම්බ උනේ Kwid කියන වාහනේ. කොම්පැනියෙන් කියන්නේ SUV inspired design එකක් කියල. හැබැයි ගාන නම් 22. ඉතින් මොකද කරන්නේ. දැම්ම ලිස් එකක්. ඉතින් අවුලක් නැහැනේ. තාම නම් නැහ.

    ගත්තට මොකද මුගේ හිතට මදි. මේක කියවන්නත් ඕනේ. අනික මේක ලංකාවේ මාකට් වෙන්නත් එපාය. ඉතින් පටන් ගත්ත මේ සාමකාමී community එකේ මාකටින් පාරක්. මුලින් මුලින් කට්ටිය නිකන් හිටිය. සමහර අහිංසකයෝ අහුවෙලා සල්ලි නාස්ති කරගත්ත. මමත් අවන්කවම මුගේ රිවිව් බලන්න හිටියේ.

    ඊට පස්සේ තමයි නාටකය පටන් ගත්තේ. මු අතේ පලවෙලා පච ගහන්න ගත්ත. එක පාරක් octain ගැන කියන්න ගිහින් *ක රිවට් කර ගත්ත. ඊට පස්සේ vezel එකට සංසන්දනය කරන්න ගිහින් ලෝක පුජිත ගොනෙක් උනේ. කොච්චරද කියනවනම් මුව quote කරලා වෙන forum වල පවා නොන්ඩි කරලා තිබ්බ. කණගාටුවෙන් උනත් කියන්න ඕනේ මුගේ සො** වැඩ නිසා කිරියත් නොන්ඩි උනා. මේකත් දෙකේ පන්තියට දාලා තිබ්බ.

    මම මුව මන්ද බුද්දීකයෙක් කියන්නේ නිකන් නෙමේ. මුට මොනවා හරි පොයින්ට් එකක් දැම්මම එක සාකච්චා කරන්නේ වත් වෙනේ මුකුත් නැහැ, එක සදරනිකරණය කරන්න යනවා. ඉතින් යකෝ අපිට උබව පෙන්නේ වෙන කොහොමද?

    ඔන්න ඔය වගේ මෝඩ ආතල් දීල අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් පුක්ෂණය වෙනවා. ඊට පස්සේ කරගන්න දෙයක් නැති තැන මු *** සුනක වගේ කුණු හරප දාන්න ගත්ත. ඒ කියන්නේ මුගේ මානසිකත්වය මම හිතන්නේ වට උඩ වගේ ඇත්තේ.

    ඊට පස්සේ කිරියේ එකෙක් සාදාරන රිවිව් එකක් දානවා මේකට එන උන් රැවටෙන එක නවත්තන්න සහ කිරිය ප්‍රසිද්දියේ නොන්ඩි වෙන එක නවත්තන්න.

    දවසක් දෙකකට පස්සේ *කේ අමාරුව අඩු උනාම අපහු එනවා ඉල්ලගෙන කන්න.

    ඔන්න කිඋව. මල්ලි මෙතන කොච්චර රිවත් වැඩක් නැහැ වටේ උන්ට මොලේ තියෙනව. උබ නිකන් මේ ෆෝරම් එක නොන්ඩි නොකර කරන දෙයක් කර ගනින්. නැත්තම් මුගේ නුල් ජෝක් සෙක්ෂන් දාපන්.

    ඇති නේද. රිදුනට සොරි. කවුරු හරි ඇත්ත කියන්න එපාය. ඇත්ත ඇති හැටියට දැකපන්. මට වැඩක් නැහැ කවුරුත් මොකද කරන්නේ කියල. හැබැයි මිනිස්සු මුලාවේ දාන්න එපා. අඩුම ගානේ තෝ දනන් හිටියද ඔය උට්ටේ රිවස් ලයිට් එක ගැන පො**යෝ?

    තොට SUV මෙනියක් තියෙනවනම් මේකේ අනික් උන් වගේ මහන්සි වෙලා සල්ලි හම්බ කරලා ගනින්. තෝ නොන්ඩි වෙන්නත් එපා කිරිය ගොම හැලියක් කරන්නත් එපා.

    මෙන්න අර බුව, මං කිව්වෙ බෝරුද?

    SAN_APPIT - *ක දීම කලාවක් නම් මොහු එහි පිකාසෝ බව මට ඉතාවිශ්වාසයි. ඔහුට කියා අදහස් නැත. කවුරුහෝ මගේ ත්‍රේඩ් තුල කියූ ගොන් කතාවක් කොට් කරමින් කෙටි පිලිතුරු ලභාදෙයි. කිසිම ස්වාදීනත් වයක් නැති පුද්ගලයෙක්ගෙන් මොන වාහන උපදෙස්ද?

    avatar22533_1.gif

    මේ තියෙන්නෙ අවටාර් එක, මෙ ත්‍රේඩ් එකටත් රිප්ලයි කල පසු හදුනා ගමු
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    Keep going bro.. we are with you.... me too a proud owner of KWID.. will be getting the vehicle on Sep.. :)

    what i suggest you is just ignore above mentioned people. that will save out time. and we maintain good quality thread.

    want to tell all the guys who commenting here.. pls stick to the topic. respect others opinion. there are reason for us to buy this vehicle.

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20395021 said:
    සොන්නයා SUV ගත්ත හැටි...
    නරියත් මිදි තිත්තයි කිව්වලු:lol::lol::lol::lol::lol::lol:

    Pajero IO | Escudo | CRV | Nomad - http://www.elakiri.com/forum/showthread.php?t=1713418

    දැන් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් වැඩක් නෑ කියන එකා ඒ කාලේ:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මූ ගත්ත හුච්චක්කුව මුගේ මේ වැඩේටනම් සෙට් වෙනවා:lol::lol::lol:

    දැන් ඔය මිදි තිත්තයි කියන නරියා මේ ඉස්සර:lol::lol::lol::lol:

    මූ මේ වෙන මොකුත් නෙමේ කරන්නේ,මූ කෑවේ ගූ බව මූ දන්නවා. දැන් කාපු ගූ ගොඩ බුරියානි කරගන්න හදනවා උගේ හදවතත් එක්කම...
    :(:(:(:(

    උබ මේක කලින් දැම්ම නම් මම කලින් රිප්ලයි එක දන්නේ නැහැ ලොවෙත්. පවු බන්.

    @Shan මට දැන් තමයි තේරුනේ. උබ දැන් වාහනේ ගත්තනේ. අවුලක් නැහැ. ඔකේ මාකට් හැදෙයි කොහොමත්. වැඩේ කරගෙන පලයන්. Review දානවා නම් හරියට දාන්න. ඕනෙම අවංක රිවිව් එකක දෙපැත්තම තියෙන්න ඕනේ. හැබැයි එහෙම කියල අර rear A/C | seat heaters ගැන කියවන්න එපා. මාකට් සේග්මන්ට් එක ඇතුලේ ලියපන්. නැත්තම් බන් කිරියත් නොන්ඩි වෙනවනේ.

    ශේප් එකේ යන්.
     
    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    කාලෙකින් මේ පැත්තට ලයින් වුනේ.... මේ තෙරෙඩ් එකෙත් පොඩි ලල් එකක් තියනවා :yes::yes:
     
    Status
    Not open for further replies.