පරන පොන් එක සී සී ටී වී කැම් එකක් කරමු
මම නම් පාවිච්චි කරේ ඩිස්ප්ලේ කුඩු වෙච්ච අන්ඩ්රොයිඩ් ලඩියක්
පරන පොන් එකට home security camera _ alferd දාන්න
ඇප් එකේ කැමරා කියන ඔප්ශන් එක තෝරන්න
පෝන් එකට නෙට් කනෙක්ශන් එකක් තියෙන්න ඕනි
මම නම් හච් සිම් එකක් දැම්මා ඒකට
පොන් එක ගෙදර බිත්තියක ඇලෙව්වා ටේප් ගහලා
පස්සේ මගේ පෝන් එකකට දැම්මා කලින් කියපු ඇප් එකම
ඒකේ විවර් තෝරන්න
එකම ඉමේල් ඇඩ්රස් එක පොන් දෙකේම තියෙන්න ඕනි
ඇප් එකේ ඔප්ශන්ස් ගොඩක් තියෙනවා. කැම් එකට යුස් වෙන පොන් එකේ බැටරි ලෙවල් එක උනත් බලා ගන්න පුලුවන් විව් කරන පොන් එකෙන්
දාල බලපල්ලා
ඇපල් වලටත් තියෙනවා
වින්ඩොස් වලටත් 2020 දි එනවලු
ලෝකේ ඕනම තැනක ඉදන් සුපිරියට සද්දෙත් එකකම බලන්නත් පුලුවන්.



