Renault KWID (Review Guide)

Status
Not open for further replies.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒත් ඒව පාවිච්චි කරන්න ලාබයි මහිතේ

    ඔන්න බලහන්කො ලක්ෂ 25 -30 අතර යුස්ඩ් ජැපනීස් සෙඩාන් එකකයි ඒ ගානම? වැගන් ආර් එකකයි හෙඩ් ලයිට් එකක් හොයාගන්න ගියොත්

    http://ikman.lk/en/ad/lancer-cs1-2-head-light-r-for-sale-colombo

    http://ikman.lk/en/ad/suzuki-wagon-r-head-light-for-sale-colombo-2

    4500 නන් ලොවෙත් ශුවර් නැති බඩුවක් වෙන්න ඕනි ඕක...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජපානෙ නම් ටැක්ස් වදින්නෙ නෑ මයෙ හිතේ. අලුත් වාහන පට්ට ලාභ නිසා පරන ඒවා නිකන්ම අයින් වෙනවා... සිංගප්පූරුවෙ නම් හෙන ටැක්ස් එකක් ගහනවා

    නෑ බන් උන් අව්රැදු 3 පැනපු වාහන වලට බර ටැක්ස් එකක් ගහනවා...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,401
    2
    53,878
    113
    4500 නන් ලොවෙත් ශුවර් නැති බඩුවක් වෙන්න ඕනි ඕක...

    6000-8000 ටත් තියෙනවා :yes: හොඳ කන්ඩිෂන් ඒවා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජපානෙත් ගහනව බන් පරණ වාහනවලට Road Tax වැඩියි Emissions වැඩි හින්ද.. අළුත් ජපන් වාහන ගොඩක් වැනිලා වෙලා තියෙන්නෙත් emissions අඩු කරන්න, Fuel Consumption අඩු කරන්න සමාගම් උනන්දු හින්ද driving experience එකට වඩා

    අනික ජපානෙ තියෙන්නෙ ගොඩක්ම kei cars නේ. ඔය වැගන් ආර් වගේම ඇල්ටොත් kei cars තමා. දැන් ලොකු වාහන ගොඩක්ම හදන්නෙ export market එකට
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නෑ බන් උන් අව්රැදු 3 පැනපු වාහන වලට බර ටැක්ස් එකක් ගහනවා...

    ටැක්ස් කතන්දරේ නම් දන්නෙ නෑ.:no::dull: කොහොමත් අවුරුදු 3න් පස්සෙ ඔක්ෂන් දාලා පිට රටවල් වලට විකුනනවානේ. :yes:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    rep+

    මම කියන්නේ 2000ට වඩා පරන වාහන විසිකරපන් කියලා නෙවෙයි ඒවට බොරු මාර්කට් එකක් හදලා තේරුමක් නෑ කියන එක. . ඕක හැමදාම ඔහොම වුනොත් මනුස්සයෙක්ට වාහනයක් ගන්න එක සිහිනයක් වෙනවා. .

    මම කියන්නේ 2000ට වඩා පරන වාහන විසිකරපන් කියලා නෙවෙයි ඒවට බොරු මාර්කට් එකක් හදලා තේරුමක් නෑ කියන එක. . ඕක හැමදාම ඔහොම වුනොත් මනුස්සයෙක්ට වාහනයක් ගන්න එක සිහිනයක් වෙනවා. .

    අනිත් එක මෙහෙමයි නිශ්පාදකයගේ මිල ලක්ශ 10ක් වෙන වාහන 4ක් තියෙනවා කියමු. .
    ඒ වාහන 4 ලන්කාවේ මිල 4ක් ටැක්ස් වල වෙනස්කම් නිසා. . ඒකයි ටැක්ස් ගැන ලොකු අවදානයකින් ඉන්න ඕනේ. .

    එල බන් උබ විතරයි මධ්‍යස්තව අදහසක් දක්වල තියෙන්නේ.:yes::cool:
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    එහෙම කරන්න බෑ නේ මචන් ඒවා බලෙන් මාකට් කරන්නෙ නෑ ඉබේ මාකට් වෙන්නෙ... මොකද බ්රෑන්ඩ් නිවි වාහන ගනන් යන නිසා...

    අනික වාහන වල ගනන් වෙනස් වෙන්න ටැක්ස් එකම සාධකය නෙමේ. ලන්කාවේ නන් බොඩියෙ කලර් එකත් බලපානවා.

    ඉබේ මාකට් වෙන්නේ නෑ බන්. .
    බ්‍රැන්ඩ් නිව් ටැක්ස් එකට සාපේක්ශව ගනන් වැඩිවෙන බව ඇත්ත. .
    නමුත් ටැක්ස් අඩුවුනොත් යුසඩ් ගනන් අඩුවෙනවද?

    H අකුර N16 එකක් 16යි තිබ්බේ දැන් කීයක් වෙලාද?
    විට්ස් එක ටැක්ස් 5ලැක්ස් අඩුවුනා ඒත් යුසඩ් අඩුවුනාද?
    මුකුත් ඕනේ නෑ ඇල්ටෝ ගනින් 14.25ට ගත්ත ඒවත් විකුනන්නේ 18ට. .

    මේ මාකට් එකේ මිල නගිනවා විතරයි බැස්මක් නෑ. .

    ඒත් ඒව පාවිච්චි කරන්න ලාබයි මහිතේ

    ඔන්න බලහන්කො ලක්ෂ 25 -30 අතර යුස්ඩ් ජැපනීස් සෙඩාන් එකකයි ඒ ගානම? වැගන් ආර් එකකයි හෙඩ් ලයිට් එකක් හොයාගන්න ගියොත්

    http://ikman.lk/en/ad/lancer-cs1-2-head-light-r-for-sale-colombo

    http://ikman.lk/en/ad/suzuki-wagon-r-head-light-for-sale-colombo-2

    ඔය සන්සන්දනය වැරදියි මචන්. .
    හේතුව බ්‍රැන්ඩ් නිව් සහ යූසඩ් වීම. .
    අනික එක සමාන අයිටම් දෙකකුත් නෙවෙයි. .

    ජපානෙ නම් ටැක්ස් වදින්නෙ නෑ මයෙ හිතේ. අලුත් වාහන පට්ට ලාභ නිසා පරන ඒවා නිකන්ම අයින් වෙනවා... සිංගප්පූරුවෙ නම් හෙන ටැක්ස් එකක් ගහනවා

    ජපානේ ගත්තේ උදාහරනෙකට වැඩියෙන්ම ලන්කාවට එන්නේ ජපන් වාහන නිසා. . ජපානේ ටැක්ස් එකක් නෑ තමයි. .
    විකුනුම් මිලට වඩා ටැක්ස් ප්‍රතිශත එක්ක ගනුදෙනුවක් ලන්කාවේ තියෙන්නේ. .

    1500cc ඉදන් 1800cc යද්දි ඒ 1800cc වාහනේට 1500cc එකට වඩා ලක්ශ 40ක් වැඩිපුර 300cc වැඩිවුනාම ලක්ශ 40ක් ටැක්ස් වැඩිපුර දෙන්න තරන් මොලේ අමාරුවක් තියෙයි කියලා හිතන්න බෑ. .
    හැබැයි මේ ගොන්නු වගේ වාහන ගන්න එවුන් එහෙම ගොන්කම් නොකරයි කියලත් හිතන්න බෑ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අනිවා මට ලිංක් එක දාපං හොදේ.. :cool:

    එල මචෝ. .
    11.gif

    එල බන් උබ විතරයි මධ්‍යස්තව අදහසක් දක්වල තියෙන්නේ.:yes::cool:

    මම විතරක් නෙවෙයි ගොඩක් අය මද්යස්ත මතවල ඉන්නවා ඒත් සමහරුන්ට ඒක හරියට කියාගන්න තේරෙන්නේ නෑ. .
    දැන් මම වුනත් කියන දේ සමහරුන්ට තේරුම් ගන්න අමාරු ඇති. .
    මගේ අදහස් වලට කමෙන්ට් කරපු අයත් මන් කියන්න හදන දේ හරියට තේරුම් ගත්තේ නැති බව පේනවා. .
    අනේමන්දා බන් මටත් මීට වඩා පැහැදිලිව කියන්න තේරෙන්නේ නෑ බන්. .
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ගන්නන් වාලේ වාහන ගන්න එපා හැම වෙලේම වාහන හෝ වෙන යම් බාන්ඩයක් ගද්දි ඒ බාන්ඩය ගැන හොදට හොයලා බලන්න. .
    ලන්කාවේ මිනිස්සුන්ගේ අමුතු මත තියෙනවා උදාහරනෙකට ලමයි ලැබෙන්න ඉද්දි ගෙවල් හදන්න හොද නෑ පෙබරවාරි මාසේ කිසිම සුබ දෙයක් කරන්න හොද නෑ බදාදට සුබ වැඩ පටන් ගන්න හොද නෑ වගේ අමුතු ආතල් දෙන්නේ. .
    අනිත් පැත්තෙන් ජෝතිශයයි, හින්දු අගමයි, බුද්ද දර්ශනයයි පටලවන්. .
    දෙවියන්ට පින් අනුමෝදන් කරනවා වෙනුවට පලතුරු කවන්න හදනවා ඒකත් වෙන දහමක ඉන්න දෙවියන්ට. .
    වාලම්පූරි, මැනික්, ෆෙන්ශුයි, වස්තු විද්යා, ගුරුකම් අනිත් පැත්තෙන්. .

    ඒ ඒ පදනමක් නැති මත එකින් එක හරි පොයින්ට් එකට තර්ක කරලා බැහැර කරන්න ඕනා ඔය සම්බන්දව නූලක් මන් ලගදිම දානවා. .

    සිරා බන් ඕවගැන කතා කරලා තර්ක කරලා වැඩක් නෑ. අපේ එවුන් එක්ක ඔවා ගැන කතා කරන්න ගියොත් වලි දාගන්න තමයි වෙන්නේ. :lol::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,401
    2
    53,878
    113
    ඔය සන්සන්දනය වැරදියි මචන්. .
    හේතුව බ්‍රැන්ඩ් නිව් සහ යූසඩ් වීම. .
    අනික එක සමාන අයිටම් දෙකකුත් නෙවෙයි. .

    ඒක ඇත්ත :yes: HID කොහොමත් ගණන් :yes:
    ඒත් බන් අළුත් හයිබ්‍රිඩ් වලට පාට්ස් හොයන්න ගියාම කොහොමත් පට්ට ගණන්, අළුතින් නේ මාකට් එකට ආවේ :yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    එල මචෝ. .
    11.gif

    මම විතරක් නෙවෙයි ගොඩක් අය මද්යස්ත මතවල ඉන්නවා ඒත් සමහරුන්ට ඒක හරියට කියාගන්න තේරෙන්නේ නෑ. .
    දැන් මම වුනත් කියන දේ සමහරුන්ට තේරුම් ගන්න අමාරු ඇති. .
    මගේ අදහස් වලට කමෙන්ට් කරපු අයත් මන් කියන්න හදන දේ හරියට තේරුම් ගත්තේ නැති බව පේනවා. .
    අනේමන්දා බන් මටත් මීට වඩා පැහැදිලිව කියන්න තේරෙන්නේ නෑ බන්. .

    I salute you :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉබේ මාකට් වෙන්නේ නෑ බන්. .
    බ්‍රැන්ඩ් නිව් ටැක්ස් එකට සාපේක්ශව ගනන් වැඩිවෙන බව ඇත්ත. .
    නමුත් ටැක්ස් අඩුවුනොත් යුසඩ් ගනන් අඩුවෙනවද?

    H අකුර N16 එකක් 16යි තිබ්බේ දැන් කීයක් වෙලාද?
    විට්ස් එක ටැක්ස් 5ලැක්ස් අඩුවුනා ඒත් යුසඩ් අඩුවුනාද?
    මුකුත් ඕනේ නෑ ඇල්ටෝ ගනින් 14.25ට ගත්ත ඒවත් විකුනන්නේ 18ට. .

    මේ මාකට් එකේ මිල නගිනවා විතරයි බැස්මක් නෑ. .

    ඔය සන්සන්දනය වැරදියි මචන්. .
    හේතුව බ්‍රැන්ඩ් නිව් සහ යූසඩ් වීම. .
    අනික එක සමාන අයිටම් දෙකකුත් නෙවෙයි. .

    ජපානේ ගත්තේ උදාහරනෙකට වැඩියෙන්ම ලන්කාවට එන්නේ ජපන් වාහන නිසා. . ජපානේ ටැක්ස් එකක් නෑ තමයි. .
    විකුනුම් මිලට වඩා ටැක්ස් ප්‍රතිශත එක්ක ගනුදෙනුවක් ලන්කාවේ තියෙන්නේ. .

    1500cc ඉදන් 1800cc යද්දි ඒ 1800cc වාහනේට 1500cc එකට වඩා ලක්ශ 40ක් වැඩිපුර 300cc වැඩිවුනාම ලක්ශ 40ක් ටැක්ස් වැඩිපුර දෙන්න තරන් මොලේ අමාරුවක් තියෙයි කියලා හිතන්න බෑ. .
    හැබැයි මේ ගොන්නු වගේ වාහන ගන්න එවුන් එහෙම ගොන්කම් නොකරයි කියලත් හිතන්න බෑ. .

    බ්‍රෑන්ඩ් නිව් වාහන ගණන් යන්න යන්න යූස්ඩ් ඒවත් ගනන් යනවා. ඒක තමා සොබාවය. ජපානෙත් පාවිච්චි කරපු වාහන තුට්ටු දෙකට ගන්න පුළුවන් වෙන්න හේතුව ඒකයි. ඒකට කරන්න දෙයක් නෑ. අපිට වාහන වල මාකට් එක හදන්න බෑනේ. තියන ගානට ගන්නයි/දෙන්නයි ඕනේ. බ්‍රෑන්ඩ් නිව් වාහන වල මිල ලක්ෂ කීපයකින් එහා මෙහා වුනාට ඒ මොඩ්ල් එකේම පාවිච්චි කරපුවායෙ මිළ වෙනසක් වෙන්නෙ නෑ. අනික ලංකාවට ගැලපෙන බව. අපිට ඒවා වෙනස්කරන්න බෑ. යන අතට යන්නයි ඕනා
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    එල මචෝ. .
    11.gif

    මම විතරක් නෙවෙයි ගොඩක් අය මද්යස්ත මතවල ඉන්නවා ඒත් සමහරුන්ට ඒක හරියට කියාගන්න තේරෙන්නේ නෑ. .
    දැන් මම වුනත් කියන දේ සමහරුන්ට තේරුම් ගන්න අමාරු ඇති. .
    මගේ අදහස් වලට කමෙන්ට් කරපු අයත් මන් කියන්න හදන දේ හරියට තේරුම් ගත්තේ නැති බව පේනවා. .
    අනේමන්දා බන් මටත් මීට වඩා පැහැදිලිව කියන්න තේරෙන්නේ නෑ බන්. .

    ඔව් බන් සිරා. ඔයිට වඩා වෙන මොනව පැහැදිලි කරන්න ද!. අද කලේ සමාජයේ උඩුගම් බලා පිනන එක හෙන අමාරු වැඩක්. කට්ටිය ගේම ඉල්ලන්න රෙදි උස්සන් නැටි උස්සන් එන්නේ.:rofl::rolleyes::P:lol:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    එල මචෝ. .
    11.gif

    මම විතරක් නෙවෙයි ගොඩක් අය මද්යස්ත මතවල ඉන්නවා ඒත් සමහරුන්ට ඒක හරියට කියාගන්න තේරෙන්නේ නෑ. .
    දැන් මම වුනත් කියන දේ සමහරුන්ට තේරුම් ගන්න අමාරු ඇති. .
    මගේ අදහස් වලට කමෙන්ට් කරපු අයත් මන් කියන්න හදන දේ හරියට තේරුම් ගත්තේ නැති බව පේනවා. .
    අනේමන්දා බන් මටත් මීට වඩා පැහැදිලිව කියන්න තේරෙන්නේ නෑ බන්. .

    Tread eka dapuwama matath ewanto....
    rep+
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;20394617 said:
    :eek::eek::eek::eek:

    ඒ මම බිස්නස් එකක් පටන් ගත්තා. අර බෙලෙක්කෙට රිවස් ලයිට් හයිකරන්න. එකකින් රුපියල් 250යි. බල්බ් එකට 40යි හෝල්ඩරේට 10 මට 200ක් ලාබයි:nerd:

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.