ඒත් ඒව පාවිච්චි කරන්න ලාබයි මහිතේ
ඔන්න බලහන්කො ලක්ෂ 25 -30 අතර යුස්ඩ් ජැපනීස් සෙඩාන් එකකයි ඒ ගානම? වැගන් ආර් එකකයි හෙඩ් ලයිට් එකක් හොයාගන්න ගියොත්
http://ikman.lk/en/ad/lancer-cs1-2-head-light-r-for-sale-colombo
http://ikman.lk/en/ad/suzuki-wagon-r-head-light-for-sale-colombo-2
4500 නන් ලොවෙත් ශුවර් නැති බඩුවක් වෙන්න ඕනි ඕක...
හොඳ කන්ඩිෂන් ඒවා
කොහොමත් අවුරුදු 3න් පස්සෙ ඔක්ෂන් දාලා පිට රටවල් වලට විකුනනවානේ. 





