අද මගේ Redmi Note 3 Pro එක ආවා...DHL එකෙන් ආවෙ. Rs 295 යි TAX වැදුණේ.
Geekbuying එකෙන් order කලේ. පට්ටම වටින phone එකක් ඒ ගානට.
බය නැතුව ගනිල්ලා...
![]()
http://ikman.lk/en/ad/xiaomi-note3-3ram-original-for-sale-colombo
https://www.facebook.com/GQ-the-Mobile-Store-Unlimited-328892433875190/
කට්ටිය මොකද හිතන්නෙ මේක ගැන.ගෙන්නුවත් මේ ගානම වගෙ යන නිසා මෙතනින් ගන්න බැලුවෙ.seal pack තියෙනවනම් අවුලක් නෑ නේද?

kernel eka uda pres karala test ekak karala balanna
FM radio thiyanawada?sensors monawada thiyenne?
xiaomi redmi note 3 vs xiaomi redmi 3 pro?
කොයි එකද බන් හොඳ?
MIUI 8 Global Beta ROM 6.7.5 Released
Redmi 1S(New!) / Redmi 2 Prime(New!) / Mi 3(New!) / Mi 4(New!) / Redmi Note 3 Qualcomm(New!)/ Mi 4i / Redmi Note 2 / Redmi Note 3G / Redmi Note 4G / Redmi Note Prime / Redmi 2 / Mi Max 32GB
http://en.miui.com/thread-307541-1-1.html

RePost බුවා;20415800 said:Note 3 MTK na....
global rom okata enne naha
okata hamadama kuddamage salaikili
global rom okata enne naha
MTK kiyanne normal note 3 da, pro da?