NTB වැඩේ

blue_in_rio

Well-known member
  • ඔයිට කලිනුත් HSBC එකේ full එකක් ලීක් වුනා කවුරුවත් කතා කලේ නෑ.. දැන් බොරුවට කෑ ගහනවා.

    යකෝ, ඒකේ ඉන්නේ කවුද, fb ලින්ක් අරවා මේවා share උනේ නෑනේ.කොටින්ම උන් කවුද කියලාවත් කට්ටියට මීටර් නෑනේ.මෙතන අවුල මචං, ඉන්නේ කවුද, කරන්නේ මොනවද අනං මනං සේරම ප්‍රසිද්ද උන එකනේ. :sorry::sorry: