Renault KWID සාධාරණ review

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes:
    11203100_10205560643729452_6443550253426209962_n.jpg


    දුන්නා....

    මේකක් ගෙනාවා

    images
    :cool::cool::):love:
    ඔය අපේ මිනිස්සු කතාවට කියන්නේ 4DR5 එකයි AE90 එකයි හැදුවෙ ජපනට බැරිවෙලාලු.....:lol:
    හේතුව මලාට කෑලි ගෙවෙන්නෙ නෑලු....:P
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :cool::cool::):love:
    ඔය අපේ මිනිස්සු කතාවට කියන්නේ 4DR5 එකයි AE90 එකයි හැදුවෙ ජපනට බැරිවෙලාලු.....:lol:
    හේතුව මලාට කෑලි ගෙවෙන්නෙ නෑලු....:P

    ඉසුසු ටියුබ් ලයිට් මොඩල් ලොරිය,
    ෂෙල් මොඩල් එක
    තැපැල් නයින්ටිය එහෙම ජපනට වැරදිලා හදපු තවත් වාහන කීපයක් :love:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    this is not relevant to the thread. මොකක්ද බන් මේ ජස්ට් ලො කේස් එක? CR41, townace එකටත් ඕක අදාලද? කොහොමද හොයාගන්නේ වෙනස් කරලද කියල?
    පිටිපස්සෙ පොඩි ටයර් ආපුවා නේද, එතකොට ඔය වාහන වලට එන්නෙ යට දුනු. අපේ අය කරන්නෙ ඩිෆරන්සල් එක පිටින් සෙට් එක මාරු කරල ලොකු ටයර් දානවා ඉස්සරහ සයිස්ම. හොයාගන්න හැටිනම් නොදනිමි.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉසුසු ටියුබ් ලයිට් මොඩල් ලොරිය,
    ෂෙල් මොඩල් එක
    තැපැල් නයින්ටිය එහෙම ජපනට වැරදිලා හදපු තවත් වාහන කීපයක් :love:
    11.gif
    :cool:
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    අපේ රටේ කස්ටිය එකතු වෙලා හොද වාහනයක් හදමුකො.මන් දැක්ක ගොඩක් දැනුම තියෙන අය ඕවයෙ වැරදි එහෙම පෙන්නල දෙනව.ඉතින් ඉන්ටර්නෙට් එකේ ආගියු කරන්නැතිව කට්ටිය සෙට් වෙලා හොද වාහනයක් හදල පෙන්නමුකො :)

    itin harine ban...ape un danne waradi pennanda vitharaine....
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    this is not relevant to the thread. මොකක්ද බන් මේ ජස්ට් ලො කේස් එක? CR41, townace එකටත් ඕක අදාලද? කොහොමද හොයාගන්නේ වෙනස් කරලද කියල?

    පිටිපස්සෙ පොඩි ටයර් ආපුවා නේද, එතකොට ඔය වාහන වලට එන්නෙ යට දුනු. අපේ අය කරන්නෙ ඩිෆරන්සල් එක පිටින් සෙට් එක මාරු කරල ලොකු ටයර් දානවා ඉස්සරහ සයිස්ම. හොයාගන්න හැටිනම් නොදනිමි.

    ජස්ට්ලෝ කියන්නෙ බඩු අදින්න හදපුවනේ. උඩු දුණු එන්නේ. පස්සෙ ඩබල් වීල් එනවා මැස්ඩා නම්. ටොයොටා නම් සිංගල් වීල්. ෂෙල් මොඩ්ල් එහෙම ඩබල් වීල් ආවද කොහෙද හැබැයි. මේක මාකට් නැති නිසා අපේ උන් බානවා. ජස්ට්ලෝ බානවා. තට්ටුව කපල පහත් කරනවා. හොයන ක්‍රමේ මම නම් දන්නෙ නෑ :no:. හැබැයි සමහර කාපර්ලා දුටු තැන කියනවා බාලද නැද්ද කියල...:eek:

    SXejNeU.jpg


    20.jpg

    15.jpg


    දැක්කද දුණු මිටිය ^^

    1000364855_4_644x461_toyota-hiace-van-dx-long-vehicles.jpg
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Suzuki Celerio ekakohomada bn


    ඉන්දියන් ඒවගෙන් දැනට හොදටම තියෙන්නේ K10 සහ Celerio තමයි. සැහෙන කාලයක් මාකට් එකේ තිබිල තියෙනවා. පාට්ස් ගණන් අඩුයි. කාලයක් තිස්සේ තිබුන නිසා දැන් අඩු පාඩු හදල ඇති. 2nd hand මාකට් එක ශේප්.

    ටවුමේ පදින්න නම් AMT ගන්න නැත්තම් manual සැහෙන stable.

    මේකෙත් මම විස්තර ටිකක් දැම්ම - http://elakiri.com/forum/showthread.php?t=1749528
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ලක්ෂ 22 කට 2000න් උඩ හදපු හොඳ කාර් එකක් ගන්න පුළුවන් කම තියෙද්දි බ්‍රෑන්ඩ් නිව් වීම කියන සාධකය මත සහ පෙනුමට රැවටිලා මේවා ගන්න එපා. අපරාදේ සල්ලි.