Renault KWID (Review Guide)

Status
Not open for further replies.

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113

    සිරා බන් ඕවගැන කතා කරලා තර්ක කරලා වැඩක් නෑ. අපේ එවුන් එක්ක ඔවා ගැන කතා කරන්න ගියොත් වලි දාගන්න තමයි වෙන්නේ. :lol::rofl:

    :yes::yes::yes:
     
    • Like
    Reactions: simpleboy

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;20394682 said:
    ඕක ඩ්‍රිල් කරන්න බයයි බන්. වාහනේ ඩ්‍රිල් එකේ කට්ට වටේ එතුනොත් ඇබරිලා ඇවිත්:lol::lol::lol:


    බඩ රිදෙනව යකූ හිනා වෙලා :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20395090 said:
    විශේශෙන් උබේ වාහනේ පරිස්සම් කරන්න ඕනේ තැන තමා පිටිපස්සේ සීට් එක. ඒකේ වෙන දේවල් කාර් එකට තියා මැස්ඩා කොම්පැනියටත් දරාගන්න අමාරුයි කියල තමා තතු දත්තෝ කිව්වේ:eek::eek:

    :shocked::dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම බදින්න කලින් තිබ්බ වාහනේ පිටිපස්සේ සිට් එකේ උන දේවල් නම් කම්පනියට තියා මහ පොළවටත් දරා ගන්න බැරි වෙන්න ඇති.

    මේක ගැන තව පැහැදිලි කරපන්.

    :baffled::baffled:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    රත්තරං;20394674 said:

    අඩෝ මේ මේ... ඌ ලයිට් විතරයි.. ඒ බිස්නස් එක මට දීපන්.. ඌ විතරක් හැදිලා හරියන්නේ නෑ

    මෙන්න කිව්ඩ් හිමිකරුවනි.. මගේ මිල ගනන්. රෙකෝඩින් එක අනුව මිල වෙනස් වෙන්නේ මෙසේයි

    මුලින්ම සේරම එකයි "මෙලෝ ලබ්බක් නෑ ගනින් ගනින් ගනින් ගනින්" වදින්නේ.. පස්සේ මොකක් හරි ලන් වෙනකොට,

    "ටහිකෙයි නවත්තපාන්" - රු. 500
    "හොහෙද උත්තො යන්නේ" රු. 550
    "හැප්පෙයි paකෝ" රු 600
    :lol::lol::lol::lol::lol:
    හිනාවෙලා චූත් බරයි
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    axio 1k ohoma unanan.uba kwid 1e gihin oya accident 1ma una nan kohoma weida hithapanko airbags wath nathuwa passenger kali ahulanda wei papadamak wage thiyenne kwid 1

    ompare kerane deyak an, thamunge welawa awahama itin iwarai.

    Ow kwid eka podi nisa aniwa kudu wenawa meeta wada.no argument there
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අඩෝ මගෙ කාරෙක ලෝකෙ තියෙන හොඳම එක කියල කිව්ව තැනක් පෙන්නපංකො මම සරමක් ඇඳන් ඔලුවෙන් හිටගෙන ෆොටෝ එකක් දානවා

    මම කිව්වෙ 1986 ලාන්සර් එකෙත් ඔය හුට්ටලමට වඩා ඔප්ෂන්ස් තිබ්බයි කියලා. රිවස් ලයිට් දෙකක් දාන්න බැරි සොන්ස්ලගෙන් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද හිටං :dull:

    *ඔක්ටේන් 95, 92ට වඩා පිරිසිදුයි කිව්ව,
    *මේ ලඩියෙ ත්‍රීවීල් සස්පෙන්ෂන් එක වෙසල් එකට වඩා සැපයි කියපු,
    *ස්ටේෂන් වැගන් එකයි හර්ස් එකයි අඳුනන්නෙ නැති,
    *රිවස් ලයිට් දෙකක් දාල නැති වාහනේ සීට් හීටර් නැති එකයි ඩුවල් ඒසී නැති එකයි අඩුපාඩුවක් විදියට දැකපු,
    *අංශක 45ක කන්දක් ඇද්ද උඹට ඉතින් මේව කියල තේරුමකුත් නෑ...

    රත්තරංලා ටොම් අයියල මිනිස්සුන්ට උපදෙස් දෙන්නෙ වාහන ගන්න. උඹල වගේ ගල් මරණ ලක්ෂ ගණන් දීලා ගන්න වෙන කවුරුවත් උපදෙස් දුන්නෙ නෑ.

    කොම්පැනියෙන්ම මළකඩ කාල එන හුචක්කු ගැන කවර කතාද බං... හුජ්ජ කරල බුදියගනිං අද වැස්සත් වගේ :)

    ekata nam matath riduna :'(
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    giphy.gif
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මගේ වාහනෙත් ලක්ශ 22 උඹේ වාහනෙත් ලක්ශ 22...යමුද රේස් එකක්...උඹ දින්නොත් මගේ වාහනේ යතුර උඹට දීලා මම බස් එකේ නගිනවා එහෙමම....

    මගේ වාහනෙත් ඉන්ග්ලිශ් නම්බර්..උඹෙ එකත් ඉන්ග්ලිශ්
    උඹේ එක බ්‍රැන්ඩ් නිව්..හැබැයි මගේ එකත් බ්‍රැන්ඩ් නිව් ලංකාවට ආවෙ..දැනට 110,000 දුව්ලා

    මොකද කියන්නෙ මොකද කියන්නෙ ?? :cool::cool::cool:

    කියන්න අමතක උනා...මගේ එක FB15 :eek::eek:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    මගේ වාහනෙත් ලක්ශ 22 උඹේ වාහනෙත් ලක්ශ 22...යමුද රේස් එකක්...උඹ දින්නොත් මගේ වාහනේ යතුර උඹට දීලා මම බස් එකේ නගිනවා එහෙමම....

    මගේ වාහනෙත් ඉන්ග්ලිශ් නම්බර්..උඹෙ එකත් ඉන්ග්ලිශ්
    උඹේ එක බ්‍රැන්ඩ් නිව්..හැබැයි මගේ එකත් බ්‍රැන්ඩ් නිව් ලංකාවට ආවෙ..දැනට 110,000 දුව්ලා

    මොකද කියන්නෙ මොකද කියන්නෙ ?? :cool::cool::cool:

    කියන්න අමතක උනා...මගේ එක FB15 :eek::eek:

    man wahana gatte race padinna newei, anith eka man mokatada ubat ekka race yane?
    Umba nam undergound play kerela mole narak welada koheda pink slips kerane kata kerae. Yako man wahane gatte mage wada welata padinna. Mata race ekakata enna kiyala umba oppu kerane hadana point eka mokakda?
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Renault-Kwid-Fire-2-incidents-india.jpg


    පරිස්සමෙන් කොල්ලො. ඕක ගිනිගත්තොත් ඉන්ෂුවරන්ස් එකට පෙන්නගන්න යකඩ කට්ටක් වත් නැතිවෙන සීන් එකක් තියෙන්නෙ. :shocked:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    Renault-Kwid-Fire-2-incidents-india.jpg


    පරිස්සමෙන් කොල්ලො. ඕක ගිනිගත්තොත් ඉන්ෂුවරන්ස් එකට පෙන්නගන්න යකඩ කට්ටක් වත් නැතිවෙන සීන් එකක් තියෙන්නෙ. :shocked:

    okata kiyane spontaneously combust wenawa kiyala. oka ona ekakata podui

     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    Renault-Kwid-Fire-2-incidents-india.jpg


    පරිස්සමෙන් කොල්ලො. ඕක ගිනිගත්තොත් ඉන්ෂුවරන්ස් එකට පෙන්නගන්න යකඩ කට්ටක් වත් නැතිවෙන සීන් එකක් තියෙන්නෙ. :shocked:

     

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    මල්ලි මම හිතන්නේ මේක උඹලගේ family එකේ 1st වාහනේ... එකයි වාහනේට බැන්නම ඔච්චර මල පනින්නේ... සල්ලි බැඳලා තාම වාහනේ එනකන්ද ඉන්නේ? මම හිතන්නේ උබ කැත වැඩක් කරේ සහෝ වාහනේ අඩු පාඩු හංගල reviews දාලා... මම ඔයා බැනල තියෙන අයගෙන් Mr.Tom එහෙම හුඟක් වැදගත් thread දාන අය... දන්නා කෙනෙක් දෙයක් කිව්වම රණ්ඩු නොකර එකෙන් ගන්න පුළුවන් දේ ගන්න... දැන් මේ ඔය කරගෙන යන විදිහෙන් වෙන්නේ ඔයාටම මේ වාහනේ එපා වෙන එක... ඔයා ඕකේ අඩුපාඩු හැංගෙන්න වැල් වටාරම් thread දාල මේකේ ඉන්න මිනිස්සුන්ගෙන් මොනාද ඔයා බලාපොරොත්තු උනේ? මට තේරුනේ උඹ උඹවම රවට්ටගන්නවා වගේ... හරි දැන් කියපුව අහපුව අමතක කරලා ඉන්න... පරිස්සමින් drive කරන්න... වාහනේ හොඳට බලාගන්න... ත්‍රී වීල් එකක් උනත් හරියට බලාගත්තොත් හොඳට තියාගන්න පුළුවන්... මේකේ උඹට පන්න පන්න කෙලින උන්ම උඹ car එකේ අව්ලක් ගැන කියල උදව් ඉල්ලලා thread එකක් දැම්මොත් උබට බැන බැන හරි උබට උදව් කරනවා... උඹට ජය!
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    man wahana gatte race padinna newei, anith eka man mokatada ubat ekka race yane?
    Umba nam undergound play kerela mole narak welada koheda pink slips kerane kata kerae. Yako man wahane gatte mage wada welata padinna. Mata race ekakata enna kiyala umba oppu kerane hadana point eka mokakda?

    Man oppu karanna hadanne ube Laksha 22n tha hugaaaaaaaaaaaaaak wada karanna thibba kiyala...a monada ahuwoth uththare

    1) Safety Car ekak
    2) Maintenance Cost eka adu car ekak
    3) sapa pahasuwata gaman yanna puluwan car ekak
    4) ridhenna padinna puluwan car ekak
    5) thawa thiye ithin laksha 22 karanna puluwan ewa

    ah mage eke me wenakota podi durwala tha tikak thiyenawa

    108000km waladi Clutch Plate danna una :growl:
    Break Pad gewenawa :growl:
     
    Status
    Not open for further replies.