සිරා බන් ඕවගැන කතා කරලා තර්ක කරලා වැඩක් නෑ. අපේ එවුන් එක්ක ඔවා ගැන කතා කරන්න ගියොත් වලි දාගන්න තමයි වෙන්නේ.![]()



සිරා බන් ඕවගැන කතා කරලා තර්ක කරලා වැඩක් නෑ. අපේ එවුන් එක්ක ඔවා ගැන කතා කරන්න ගියොත් වලි දාගන්න තමයි වෙන්නේ.![]()



රත්තරං;20394682 said:ඕක ඩ්‍රිල් කරන්න බයයි බන්. වාහනේ ඩ්‍රිල් එකේ කට්ට වටේ එතුනොත් ඇබරිලා ඇවිත්![]()



මේ... මේ...මගෙ බිස්නස් කඩන්න එන්න එපා හරිය...
![]()

සිරාවට.... උඹ ඕකේ පිකාසෝ නෙව.....!! 
රත්තරං;20395090 said:විශේශෙන් උබේ වාහනේ පරිස්සම් කරන්න ඕනේ තැන තමා පිටිපස්සේ සීට් එක. ඒකේ වෙන දේවල් කාර් එකට තියා මැස්ඩා කොම්පැනියටත් දරාගන්න අමාරුයි කියල තමා තතු දත්තෝ කිව්වේ![]()



මම බදින්න කලින් තිබ්බ වාහනේ පිටිපස්සේ සිට් එකේ උන දේවල් නම් කම්පනියට තියා මහ පොළවටත් දරා ගන්න බැරි වෙන්න ඇති.
මේක ගැන තව පැහැදිලි කරපන්.


රත්තරං;20394674 said:
අඩෝ මේ මේ... ඌ ලයිට් විතරයි.. ඒ බිස්නස් එක මට දීපන්.. ඌ විතරක් හැදිලා හරියන්නේ නෑ
මෙන්න කිව්ඩ් හිමිකරුවනි.. මගේ මිල ගනන්. රෙකෝඩින් එක අනුව මිල වෙනස් වෙන්නේ මෙසේයි
මුලින්ම සේරම එකයි "මෙලෝ ලබ්බක් නෑ ගනින් ගනින් ගනින් ගනින්" වදින්නේ.. පස්සේ මොකක් හරි ලන් වෙනකොට,
"ටහිකෙයි නවත්තපාන්" - රු. 500
"හොහෙද උත්තො යන්නේ" රු. 550
"හැප්පෙයි paකෝ" රු 600





Japanese Safety Bump
axio 1k ohoma unanan.uba kwid 1e gihin oya accident 1ma una nan kohoma weida hithapanko airbags wath nathuwa passenger kali ahulanda wei papadamak wage thiyenne kwid 1
අඩෝ මගෙ කාරෙක ලෝකෙ තියෙන හොඳම එක කියල කිව්ව තැනක් පෙන්නපංකො මම සරමක් ඇඳන් ඔලුවෙන් හිටගෙන ෆොටෝ එකක් දානවා
මම කිව්වෙ 1986 ලාන්සර් එකෙත් ඔය හුට්ටලමට වඩා ඔප්ෂන්ස් තිබ්බයි කියලා. රිවස් ලයිට් දෙකක් දාන්න බැරි සොන්ස්ලගෙන් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද හිටං
*ඔක්ටේන් 95, 92ට වඩා පිරිසිදුයි කිව්ව,
*මේ ලඩියෙ ත්‍රීවීල් සස්පෙන්ෂන් එක වෙසල් එකට වඩා සැපයි කියපු,
*ස්ටේෂන් වැගන් එකයි හර්ස් එකයි අඳුනන්නෙ නැති,
*රිවස් ලයිට් දෙකක් දාල නැති වාහනේ සීට් හීටර් නැති එකයි ඩුවල් ඒසී නැති එකයි අඩුපාඩුවක් විදියට දැකපු,
*අංශක 45ක කන්දක් ඇද්ද උඹට ඉතින් මේව කියල තේරුමකුත් නෑ...
රත්තරංලා ටොම් අයියල මිනිස්සුන්ට උපදෙස් දෙන්නෙ වාහන ගන්න. උඹල වගේ ගල් මරණ ලක්ෂ ගණන් දීලා ගන්න වෙන කවුරුවත් උපදෙස් දුන්නෙ නෑ.
කොම්පැනියෙන්ම මළකඩ කාල එන හුචක්කු ගැන කවර කතාද බං... හුජ්ජ කරල බුදියගනිං අද වැස්සත් වගේ![]()




මගේ වාහනෙත් ලක්ශ 22 උඹේ වාහනෙත් ලක්ශ 22...යමුද රේස් එකක්...උඹ දින්නොත් මගේ වාහනේ යතුර උඹට දීලා මම බස් එකේ නගිනවා එහෙමම....
මගේ වාහනෙත් ඉන්ග්ලිශ් නම්බර්..උඹෙ එකත් ඉන්ග්ලිශ්
උඹේ එක බ්‍රැන්ඩ් නිව්..හැබැයි මගේ එකත් බ්‍රැන්ඩ් නිව් ලංකාවට ආවෙ..දැනට 110,000 දුව්ලා
මොකද කියන්නෙ මොකද කියන්නෙ ??
කියන්න අමතක උනා...මගේ එක FB15![]()

![]()
පරිස්සමෙන් කොල්ලො. ඕක ගිනිගත්තොත් ඉන්ෂුවරන්ස් එකට පෙන්නගන්න යකඩ කට්ටක් වත් නැතිවෙන සීන් එකක් තියෙන්නෙ.![]()
![]()
පරිස්සමෙන් කොල්ලො. ඕක ගිනිගත්තොත් ඉන්ෂුවරන්ස් එකට පෙන්නගන්න යකඩ කට්ටක් වත් නැතිවෙන සීන් එකක් තියෙන්නෙ.![]()
man wahana gatte race padinna newei, anith eka man mokatada ubat ekka race yane?
Umba nam undergound play kerela mole narak welada koheda pink slips kerane kata kerae. Yako man wahane gatte mage wada welata padinna. Mata race ekakata enna kiyala umba oppu kerane hadana point eka mokakda?

