PEO TV or Dialog TV

Agent93

Active member
  • Apr 30, 2016
    170
    26
    28
    එලකිරිවාසි අත්දැකීම් තියන අයගෙන් පොඩි උදව්වක් ඕනි.
    PEOTV or Dialog TV දෙකෙන් මොකක්ද හොදම?
    වියදමට සරිලන channel ප්‍රමාණය සහ හොද quality එක හොදම මොකේද?
    PEO TV තියෙද්දී ඉන්ටනෙට් යනකොට peo tv අවුල් යනවද? :confused:
    මොකක්ද හොදම package එක?
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,516
    1
    10,757
    113
    PEO TV තියෙද්දී ඉන්ටනෙට් යනකොට peo tv අවුල් යනවද?
    එහෙම අවුලක් නෑ...
    peo එකේ රිවයින්ඩ් සීන් එක වටිනවා....
     
    • Like
    Reactions: Agent93

    Agent93

    Active member
  • Apr 30, 2016
    170
    26
    28
    PEO TV තියෙද්දී ඉන්ටනෙට් යනකොට peo tv අවුල් යනවද?
    එහෙම අවුලක් නෑ...
    peo එකේ රිවයින්ඩ් සීන් එක වටිනවා....
    :yes: thank you mchn
     

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    627
    205
    43
    mamge laga decoder ekak thiyenawa perday tv 12 per day eka wikunanwa mama use karalama ne decorder ekai smart card remote 2500/= pm me
     

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    Mama nam use karanne dialog tv machan. Per day tv use karanne. davasata Rs 12 package eka dan nam tax ekath ekka davasata 17k, 18k withara yanava. maseta sarayak RS 600 mama account eka recharge karanava.

    Signal gana katha karoth hugak haiyen wahiddi 5 minutes withara signal nathi wenava. iitapasse aaye normal widiyata wada. quality eketh kiyanna tharam waraddak aththema na.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අපේ නම් ඩයලොග් තියන්නේ.. වහින වෙලාවට එහෙම හරියට සිග්නල් එන්නෑ..
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    PEO TV තියෙද්දී ඉන්ටනෙට් යනකොට peo tv අවුල් යනවද?
    එහෙම අවුලක් නෑ...
    peo එකේ රිවයින්ඩ් සීන් එක වටිනවා....
    No both you separate ppoe connection types, so it act as two connections.
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    අපේ නම් ඩයලොග් තියන්නේ.. වහින වෙලාවට එහෙම හරියට සිග්නල් එන්නෑ..
    Peo tv is IPTV. Dialog is Sat TV. IPTV has feature to extendible. It means it's related SMART Technology .
    Already peo has rewind, ts, movies, etc. on otherhand peo tv has more number of channels than dialog,
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    mama hitanne dialog TV hoda. perday TV ganta watinawa.
    wessa welawata awul, ekath hulan 1 patta wessak giyoth tama.
    quality 1 patta.
    peo tv rewine facility 1 watinawa. oyage gedarata node 1 idan tiyana dura anuwa tama quality 1 depend wenne. ape office 1 tiyawna. patta cha..
    quality 1 godak adui. hitapu gaman signal drop wenawa
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දෙකම පාවිච්චි කරනවා දෙකම හොඳයි
    පියෝ එකේ පස්සට අරගෙන බලන්න පුළුවන්
    වීඩියෝ ඔන් ඩිමන්ඩ් මගුලක් තියෙනවා
    වහිනකොට උනත් බලන්න පුළුවන්
    ඩයලොග් එකේ නම් වහින්න හදනකොටම සිග්නල් නැති වෙලා යනවා
    පියෝ එකට වඩා චැනල්ස් නම් ගොඩයි ඩයලොග් එකේ
    HD චැනල්ස් තියෙනවා
    පියෝ එකේ සවුන්ඩ්ස් අවුලක් තියෙනවා
    සමහරුන්ගේ පියෝ වල නෙට් කේස් මගුලක් කියනවා
    ඔය වගේ තමයි මචෝ