එලකිරිවාසි අත්දැකීම් තියන අයගෙන් පොඩි උදව්වක් ඕනි.
PEOTV or Dialog TV දෙකෙන් මොකක්ද හොදම?
වියදමට සරිලන channel ප්රමාණය සහ හොද quality එක හොදම මොකේද?
PEO TV තියෙද්දී ඉන්ටනෙට් යනකොට peo tv අවුල් යනවද?
මොකක්ද හොදම package එක?
PEOTV or Dialog TV දෙකෙන් මොකක්ද හොදම?
වියදමට සරිලන channel ප්රමාණය සහ හොද quality එක හොදම මොකේද?
PEO TV තියෙද්දී ඉන්ටනෙට් යනකොට peo tv අවුල් යනවද?

මොකක්ද හොදම package එක?

thank you mchn