AMW මිනී_පෙට්ටි

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අනිත් එක මොකට බන් ලක්ෂ 20 ක් දීල සිරාවටම ඔය ජරාව ගන්නේ . Petrol කරනව්නාම් අපේ එවුන් ලී පෙට්ටියකට රෝද 4ක් දාල දුන්නත් ගනී :angry::angry:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    කිසිම පුද්ගලයෙකුට සීරීමක්වත් නෑ. ඒත් එයාර්බෑග් ක්රියාත්මක වී නෑ. toyota premior

    ඉන්දියන් වාහන සමග සන්සන්දනයක් නොව දැනුවත් කිරීමක් පමණක් බව සලකන්න :P:P:P

    Glad everyone is ok
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,095
    314
    83
    Mea Aqua ekak... highway ekedi issarahin passen dekenma happila... athule ayata podi seereem witharai... okai car ekaka quality eka kiyanne... m

    meh indian lada ganne minissunwa polombawana wesige puthaalata hena gahanne onae

    15p21pi.jpg
     
    • Like
    Reactions: SAN_APIIT

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    ekata issaraha yana elka palida ban..pitipassen yana eka dana ganna onine gap ekak tiyagena yanna:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ගැප් තියන් යන්නේ කොහොමද බං ගැප් එක 3 වීල් කාරයෝ වමෙන් දාල පුරවද්දී
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,552
    2
    54,078
    113
    ඔය ඉහත අනතුරු දෙකේදීම වාහනේ බොඩි ෂෙල් එක Unstable වුනා නම් බරපතල තුවාල වෙන්න තිබ්බා passengers ලට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,552
    2
    54,078
    113
    ගැප් තියන් යන්නේ කොහොමද බං ගැප් එක 3 වීල් කාරයෝ වමෙන් දාල පුරවද්දී

    ත්‍රීවිල් කොහෙද බං හයිවේ එකේ :baffled::dull:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මිනිස්සුන්ට සල්ලි තියෙන විදිහටනේ බන් වාහන ගන්නේ. මොනවා කරන්නද.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    එහෙනං බස් වල ගමං යන්න එපා ඒවත් ඉන්දියන්නෙ :dull: :dull:
    බෙහෙත් බොන එකත් නතර කරපල්ල මෙහෙට එන බෙහෙතුත් වැඩි හරියක් ඉන්දියන් තමා :dull: :dull:
    සුවප්නා මේහ් ආදරයයිහ් ආදරෙයි මං ආදරෙයි බලන්නත් එපා ඒ ඔක්කොම ඉන්දියාවෙන් අරං හඬකවපුව :dull: :dull:
    ඒ මනුස්සය හයියෙන් ගිහාට ඉන්දියාව පලිද ? :dull: :dull:
    උන් අඟහරු වලට යානාවකුත් යැව්ව කෝ ඒකත් පපඩම් වෙන්න එපැයි වුනාද ? :rolleyes: :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,552
    2
    54,078
    113

    එහෙනං බස් වල ගමං යන්න එපා ඒවත් ඉන්දියන්නෙ :dull: :dull:
    බෙහෙත් බොන එකත් නතර කරපල්ල මෙහෙට එන බෙහෙතුත් වැඩි හරියක් ඉන්දියන් තමා :dull: :dull:
    සුවප්නා මේහ් ආදරයයිහ් ආදරෙයි මං ආදරෙයි බලන්නත් එපා ඒ ඔක්කොම ඉන්දියාවෙන් අරං හඬකවපුව :dull: :dull:
    ඒ මනුස්සය හයියෙන් ගිහාට ඉන්දියාව පලිද ? :dull: :dull:
    උන් අඟහරු වලට යානාවකුත් යැව්ව කෝ ඒකත් පපඩම් වෙන්න එපැයි වුනාද ? :rolleyes: :rolleyes:

    #Troll :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    එහෙනං බස් වල ගමං යන්න එපා ඒවත් ඉන්දියන්නෙ :dull: :dull:
    බෙහෙත් බොන එකත් නතර කරපල්ල මෙහෙට එන බෙහෙතුත් වැඩි හරියක් ඉන්දියන් තමා :dull: :dull:
    සුවප්නා මේහ් ආදරයයිහ් ආදරෙයි මං ආදරෙයි බලන්නත් එපා ඒ ඔක්කොම ඉන්දියාවෙන් අරං හඬකවපුව :dull: :dull:
    ඒ මනුස්සය හයියෙන් ගිහාට ඉන්දියාව පලිද ? :dull: :dull:
    උන් අඟහරු වලට යානාවකුත් යැව්ව කෝ ඒකත් පපඩම් වෙන්න එපැයි වුනාද ? :rolleyes: :rolleyes:

    ටහිකෙන ගොන් කතා කියන්න එපා ඕයි
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    එහෙනං බස් වල ගමං යන්න එපා ඒවත් ඉන්දියන්නෙ :dull: :dull:
    බෙහෙත් බොන එකත් නතර කරපල්ල මෙහෙට එන බෙහෙතුත් වැඩි හරියක් ඉන්දියන් තමා :dull: :dull:
    සුවප්නා මේහ් ආදරයයිහ් ආදරෙයි මං ආදරෙයි බලන්නත් එපා ඒ ඔක්කොම ඉන්දියාවෙන් අරං හඬකවපුව :dull: :dull:
    ඒ මනුස්සය හයියෙන් ගිහාට ඉන්දියාව පලිද ? :dull: :dull:
    උන් අඟහරු වලට යානාවකුත් යැව්ව කෝ ඒකත් පපඩම් වෙන්න එපැයි වුනාද ? :rolleyes: :rolleyes:

    indianspace.jpg

    උඹ දන්නවද ඉන්දියන් උන්ගේ අගහරු මෙහෙයුමේ ගියපු සල්ලි ගානට වඩා
    වියදම් වෙලා තියෙනවා gravity movie එක හදන්න
    ඔන්න බලපන්කෝ කොලිටි එක ඉතින්

    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: WhiteWalker

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    එහෙනං බස් වල ගමං යන්න එපා ඒවත් ඉන්දියන්නෙ :dull: :dull:
    බෙහෙත් බොන එකත් නතර කරපල්ල මෙහෙට එන බෙහෙතුත් වැඩි හරියක් ඉන්දියන් තමා :dull: :dull:
    සුවප්නා මේහ් ආදරයයිහ් ආදරෙයි මං ආදරෙයි බලන්නත් එපා ඒ ඔක්කොම ඉන්දියාවෙන් අරං හඬකවපුව :dull: :dull:
    ඒ මනුස්සය හයියෙන් ගිහාට ඉන්දියාව පලිද ? :dull: :dull:
    උන් අඟහරු වලට යානාවකුත් යැව්ව කෝ ඒකත් පපඩම් වෙන්න එපැයි වුනාද ? :rolleyes: :rolleyes:

    මෙතන අවුල මචං, ඉන්දියන් කියන වචනේ පමණක් බාවිතා කිරීම. ඉන්දියන් විතරක් නෙමේ චයිනා වේවා මලෙසින වේවා ජපන් උනත් කමක් නැහැ හරිට සේෆ්ටි නැති ඒවා බාවිතා කිරීම හොද නැහැ. ඕක තමයි ඔය කට්ටිය කියන්න හදන්නේ.

    එතකොට සමහරු කියනවා සල්ලි නැහැනේ ඕව ගන්න කියල. එකත් බොරු කියන එක මේකේ ඉන්න උදවිය පැහැදිලි කරලා තියෙනව. විස්තර ඔක්කොම කියන්න වෙලාවක් නැහැ සාරාංශය පමණි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    indianspace.jpg

    උඹ දන්නවද ඉන්දියන් උන්ගේ අගහරු මෙහෙයුමේ ගියපු සල්ලි ගානට වඩා
    වියදම් වෙලා තියෙනවා gravity movie එක හදන්න
    ඔන්න බලපන්කෝ කොලිටි එක ඉතින්

    :lol::lol::lol::lol::lol::lol:

    ඒක තමා මාත් කියන්නෙ :yes: :yes:
    උන් එච්චර වියදං කල්ලත් gravity එකට හරියට අභ්‍යවකාශෙ පුපුරන සිද්දියක් තාත්විකව ඉදිරිපත් කරගන්න පුලුවන් වුනාද ? බෑනෙ :rolleyes: :rolleyes:
    ඉන්දියාවට ඔය සල්ලි ටික දුන්නනං උන් ඇත්තට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ගහල ඒකෙත් ශූටින් කරනව :yes: :yes:
    ඇමරිකන් කාරයගෙ වියදම විතරයි :dull: :dull:
     
    • Like
    Reactions: .amda