Mata ada hari sathutu dawasak

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    "දුරියන් අරගෙන බස් වලට නැගීම ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් (+Vat, NBT) ගෙවීමට සිදුවන වරදකි "

    - සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    0mKXcg1.gif
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හයියෝ බන්

    ඕක ඔච්චර අමාරු උනාද බන්.:D:D
    දුරියන් කියන්නේ හෙන රස කෑමක් නේ.(පළතුරක් නේ)
    ටිකක් සැර වැඩි ඒවත් තියෙනවා.
    එක කද්දීම තේරෙනවා.

    ඔය ගඳක් වගේ දැනුනට ඔකේ සැර සුවඳ ඒ.:):)

    උබටයි දත් කිබුලටයි දෙන්නටම පිස්සු.:baffled::baffled:
    ජීවිතේ එක පාරක් හරි කන්න ඕන දෙයක් ලංකාවේ ජීවත් වෙනවනම්.
    කමක් නැ උබ හරි කෑවනේ.:):)

    ඔහොමම තමයි මට කටු අනෝද/සීනි ආත්ත කන්න ටිකක් අප්පිරියයි.
    එත් පොඩි කාලේ කල තියෙනවා.දැන් ටිකක් අමාරුයි කන්න,
    වෙන්නම් කන්න අමාරු පළතුරක් නැ.
    :D:D

    හැබැයි ත්රෙඅඩ් එකේ තියෙන ගොඩක් රිප්ලයි දැක්කම අනාගත පරපුර ගැන දුකත් හිතුණා.:dull::dull:
    හොඳ පළතුරක් කන්නවත් මුන්ට පින නැනේ කියල.:rolleyes::rolleyes:


    අඩේ උඹල වගේ උන් ඉන්න එක අපි වගේ දූරියන් පෙරේතයොන්ට ආශිර්වාදයක් බන් ;) තරඟය අඩු වෙනවා, තව තව දුරියන් වැඩියෙන් අපට ලැබෙනවා :P
    මමනම් දූරියන් කාලෙට බංකොලොත් වෙනවා බන් :( ගෙඩියක් 500/= දැන්. ගෙදර ගහක් තියෙනවා ඒකෙ මල් විතරයි හැදෙන්නේ :(
    Jimmy Kimmel දූරියන් කන වීඩියෝ එකක් තිබ්බ හොයාගෙන බලපන්. උටත් වමනේ යන්න එනවා ඒක කාලා :D

    අඩේ දූරියන් පට්ටනේ බං :D
    මං නම් පොඩි කාලේ ඉඳලා ආස පලතුරක්. සෑහෙන්න ගුණයි. ඕකේ මිල්ක් ශේක් එකත් පට්ටම රසයි :yes::yes: සමහරු ඉතින් කන්න ආස නෑ ඟඳයි කියලා. ඒක සුවඳ වැඩි කමට ගඳක් තියෙන්නේ :sorry::sorry: ඒත් මං නම් කන්න ආසම පළතුරු වලින් එකක් ඔය
    :cool:

    ඔකේ ඇට ටික වෙනම අයින් අක්රලා බීමක් හදනවා.එක පට්ට විදියට ඇගට පිට්.
    ශක්තිය ගේන බීමක්.
    එක බොන්න නම් ටිකක් අමාරුයි.

    කියල වැඩක් නැ,දැන් අපි ගමේ නෙමේ නිසා ඉස්සර වගේ දුරියන් කන්න සෙට් වෙන්නේ නැ.
    නැත්තන් තාත්තා පොඩි ගෝනියක් පුරවල ගේන්නේ.
    bike එකෙන් බාන්න කලින් ලොකුම ගෙඩිය හොයාගෙන අරන් දුවනවා ගහක් යටට.පිහියකුත් ඉනේ ගහගෙන.
    තනියම් කනවා මුළු ගෙඩියම.
    (පොඩිකාලේ මතකයන්:(:()

    දැන් දුරියන් පට්ට ගණන්,බස් එහෙක යන්න බැ මිනිස්සු බලන් ඉන්නවා එන සුවඳට.
    ගෙඩියක් 750 ත් යනවා.නියම business එකක්.

    ගොඩක් උන් දුර්මත වල ඉන්නේ මේ වගේ වටිනා ගුණ පලතුරු ගැන.:dull::dull:
     
    Last edited:
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,436
    1,139
    113
    මටත් ඉස්සර කන්න බැහැ. දැනට අවුරුදු 4 කට කලින් දුරියන් දැක්කත් අප්පිරියි ගදය්. දැන් නම් හොයාගෙන යන්නේ කන්න. පාරේ යනකොට දුරියන් තියෙනව දැක්කම සුවදට එකක් ගන්නමය් හිතෙන්නේ. ගිය සතියෙත් අවිස්සාවේල්ලේ ගෙදරක ගිහින් දුරියන් ගහෙන් වැටුන ගමන් කෑව. පට්ට රසය්.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    දුරියන් කියන්නේ පට්ටම කැමක්නේ බන්
    කන්න පුළුවන් ඉතින් බඩ පැලෙන්න :love:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මම නම් හරි කැමති ඔය දෙවැනි වර්ගේ අය වැඩි වෙනවට
    එතකොට උන්ගේ ටිකත් කන්න පුලුවනේ මට :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මං හිතුවා මූ පණ ඇරගෙන පස්සෙන් ගිහින් ලව් කරපු ගින්දර වගේ කෙල්ලෙක් මූට කැමත්ත දුන්නාවත්ද කියලා..... නැත්නම් කැම්පස් සිලෙක්ට්වෙලා කියල ලියුම පරක්කුවෙලා ඇවිල්ලා කියලා..........මූ දූරියන් කාලානෙ උඩ පනින්නේ.... :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    Last edited:
    • Like
    Reactions: BLACKLIST_MEMBER