ශ්‍රව්‍ය වින්දනයේ සක් දෙවිදු - මහැදුරු අම&#351

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ශ්‍රව්‍ය වින්දනයේ සක් දෙවිදු - මහැදුරු අම&#351

    [FONT=&quot]ශ්‍රව්‍ය වින්දනයේ සක් දෙවිදු - මහැදුරු අමර් ගෝපාල් බෝස්.[/FONT]


    Bose-f29c1c7576799eae.png


    [FONT=&quot]උග්‍ර ඉන්දියානු විරෝධියෙකු වන මා අතින් මෙවැනි ලිපියක් ලියවීම පුදුම සහගත එකක් යයි ඔබ සිතනු ඇත. මාගේ ඉන්දු විරෝධය පසෙක ලා පුජාච පූජනීයානං යන බුද්ධ වචනය සිහිපත් කොට මෙය ලියන බව පැවසීම වඩාත් උචිත යයි මම සිතමි. ඒ මේ ඉන්දු-ඇමෙරිකානුවා සංගීතය දෙසවනින් අසා රස විදින සුවසක් ශ්‍රාවයන් උදෙසා කර ඇති මහා යුග මෙහෙවර නිසාවෙනි. ඔහු නමින් අමර් ගෝපාල් බෝස් ය. ලොව සුවසක් සංගීතකාමීන් ගේ දෙසවන මධුරස්වරයෙන් පොබ කරන විශිෂ්ට හඩ ප්‍රතිනිර්මාණ පද්ධති වල ඉන්ද්‍රජාලික නිර්මාතෘවරයා මේ මිනිසා ය.[/FONT]

    [FONT=&quot]කවුද මේ බෝස්?
    [/FONT]


    [FONT=&quot]
    image
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඔහු ගේ නමින් ඔහු ඔබ නොදන්නවා විය හැකි මුත්, සංගීත ප්‍රතිනිෂ්පාදන පද්ධති පිළිබදව, අති විශේෂ, අති ප්‍රබල සත්සර නාද රටා නංවන ද්වීආවේෂන (ස්ටීරියෝ) ශ්‍රව්‍ය පද්ධති පිළිබදව දන්නා අය ලොව ප්‍රකට බෝස් සංගීත ද්විආවේශන පද්ධති ගැන දන්නවා ඇත. බෝස් යන සන්නාමය ලොව පුරා සංගීත ලෝලීන් අතර ආගමක් ලෙස බහුමානයට පාත්‍රවන නිෂ්පාදනයකි.

    [/FONT]
    [FONT=&quot]
    gsx.jpg
    Bose-lifestyle-V25.jpg
    [/FONT]


    [FONT=&quot] [FONT=&quot]බ[FONT=&quot]ෝස් [FONT=&quot]ගෘහස්ථ [/FONT]ශ්‍රව්‍ය ප්‍රතිනිෂ්පාදන පද්ධති[/FONT][/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot]
    [/FONT][/FONT] ඉතාම මිළ අධික ශ්‍රව්‍ය පද්ධති වූවත් එම ශ්‍රව්‍ය පද්ධති වලින් නැගෙන අති මධුර සංගීත නාදය, තමා මහා සංගීත ආගරයක, සංගීත ශාලාවක අසුන් අරා සිටින්නාක් මෙන් දැනෙන ඒ පුදුමාකාර, සංගීත භාන්ඩ වලින් නැගෙන නාදය වෙන් වෙන් ව ඇසෙන තරමට සූක්ෂ්ම වූ හඩ ප්‍රතිනිෂ්පාදනය ගැන එය විදි අය ම දනිති.


    [/FONT]

    44fvOOu.jpg
    DfeYaKx.jpg


    මහැදුරු බෝස් සිය පියා සමග සහ මව සමග කුඩා කාලයේ දී (ඡායාරූප අනුග්‍රහය බෝස් කෝපරේෂන් නිල වෙබ් අඩවිය)

    [FONT=&quot]අමර් ගෝපාල් බෝස් උපදින්නේ 1929 නොවැම්බර් 2වනදා, අමෙරිකාවේ ෆිලඩෙල්ෆියා හි දී ය. ඔහු ගේ පියා නෝනි ගෝපාල් බෝස් ඉන්දියානු නිදහස් සටනේ බෙංගාල පෙරමුණේ පතාක යෝධයෙකු විය. ඔහු 1920 දී ඉන්දියාවෙන් අමෙරිකාව වෙත පලා එන්නේ එංගලන්ත අධිරාජ්‍යවාදීන් ගෙන් දිගින් දිගටම එල්ල වන ගැහැට සහ සිර දඩුවම් වලින් මිදීම පිණිසය. ඔහු ගේ මව අමෙරිකානු කාන්තාවක් වන චාලට් බෝස් වන අතර, හින්දු ආගම වැළදගත් කාන්තාවක් වූවාය.

    [/FONT]

    [FONT=&quot]
    MxAEgC3.jpg
    [/FONT]

    [FONT=&quot] [FONT=&quot]මහැදුරු අමර් [FONT=&quot]ග[FONT=&quot]ෝපාල් [FONT=&quot]බ[FONT=&quot]ෝස් දහතුන්වන වි[FONT=&quot]ය[FONT=&quot]ේ දී (ඡායාරූප අනුග්‍රහය [FONT=&quot]බ[FONT=&quot]ෝස් [FONT=&quot]ක[FONT=&quot]ෝප[FONT=&quot]ර[FONT=&quot]ේෂන් නිල [FONT=&quot]අන්තර්ජාල අඩවිය)[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]

    [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT] අපගේ කතානායකයා ඉලෙක්ට්‍රොනික ශිල්පයේ උපන් නැමියාව පෙන්වනනේ ඔහුට වයස අවුරුදු 13දී, රේඩියෝ උපකරන අළුත් වැඩියා කිරීමෙනි.[/FONT] [FONT=&quot]මහැදුරු බෝස් ඉලෙක්ට්‍රොනික විද්‍යාවට බැදි ප්‍රේමය ඇරඹෙන්නේ ඔහුට වයස 10 දීය. බාලදක්ෂ කදවුරකට සිය මිතුරන් සමග යන කුඩා බෝස්, ලී දෙකක් මතින් ඇදි වයරයක ආධාරයෙන් සරල රේඩියෝවක් එහිදී නිර්මාණය කරනවා.පසු කාලකදි මහැදුරු බෝස් සදහන් කලේ මේ සිද්ධිය ඔහු තුල ඉලෙක්ට්‍රොනික විද්‍යාව කෙරේ බැදි ප්‍රේමය අවුළුවා ලූ බවයි.

    [/FONT]
    [FONT=&quot]
    bose1_635094853741097941.jpg
    [/FONT]

    [FONT=&quot]මැසචු[FONT=&quot]සෙට් තාක්ෂණික [FONT=&quot]ආයතන[FONT=&quot][FONT=&quot]ේ ඉගැන්වී[FONT=&quot][FONT=&quot][FONT=&quot]යෙ[FONT=&quot]දෙන තුරුනු මහැදුරු [FONT=&quot][FONT=&quot]ෝස්[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]

    [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [/FONT]
    [FONT=&quot]සිය මූලික අධ්‍යාපනය සහ ද්විතීයික අධයාපනය පෙනිසිල්වේනියාවේ ආබිංටන් ජ්‍යෙස්ට උසස් විද්‍යාලයෙන් ලබා ගන්නා තරුණ බෝස්, ඔහුගේ උපාධිය සදහා මැසචුසෙට් තාක්ෂන ආයතනයට බැදෙනවා. ඔහු එයින් ලබන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබද ව විද්‍යාවේදී උපාධියක්. පසුව ඔහු එයින් ම සිය දර්ශන විශාරද (ආචාර්ය) උපාධිය දිනා ගන්නේ ශබ්ද තාක්ෂනයේ රේඛිය නොවන පද්ධති පිළිබද ව ලියූ නිබන්ධයකට. මෙයින් පසුව ඔහු තමා උගත් මැසචුසෙට් තාක්ෂණ ආයතනයේ ම සහාය මහාචාර්යවරයෙකු ලෙස සේවය අරඹනවා. ඔහු ශ්‍රව්‍ය වින්දනයේ සක් දෙවිදු තත්ත්වයට එසැවෙන ක්‍රියාවලිය පටන් ගන්නේ එහි දී. 1956දී ඔහු ලබා ගත් සිය ආචාර්ය උපාධිය පිළිබදව සමරුවක් ලෙස මිළදී ගන්නේ ද්වි-ආවේශන සංගීත පද්ධතියක්. එයින් උපදනා සංගීතයෙන් ඔහු කළකිරෙනවා. තමා ගේ දෙසවන බලාපොරොත්තු වූ ශ්‍රව්‍යචාර හෝ සියුම් රසය ඒ මගින් උපදනා ශබ්දය මගින් නූපදවීම එයට හේතුවයි. මෙය තමා ඔහු සදහන් කරන ආකාරයට ඔහු ගේ ශ්‍රව්‍ය මාධූර්යය පුනුරුප්පතිකරණ සිහිනයේ ආරම්භය. යම් පද්ධතියක් මගින් යම් ශබ්දයක් ඇති කල විට මිනිස් කන එය විදින්නේ කිනම් ආකාරයකට ද යන කාරණය පිළිබදව ඔහු මෙහි දී පර්යේෂන බරපතල ගණනක සිදු කරන අතර, එහි අවසන් ප්‍රතිඵලය වන්නේ සාමාන්‍ය ද්වී ආවේශන ශ්‍රව්‍ය පද්ධති වලින් නිපදවෙන ශබ්දය මිනිස් කණ වටහා ගන්නා ආකාරයට වඩාත් සංගත සහ සුසර කල ශ්‍රව්‍යචාර ලබා දෙන දියුණු සහ කුඩා පද්ධතියක නිර්මාණයෙනි. ලොව පුරා සංගීත ලෝලීන් ආගමක් ලෙස අදහන බෝස් සංගීත ප්‍රතිනිර්මාණ පද්ධති වල ආරම්භය එයයි. මහැදුරු බෝස් නිර්මාණය කලේ සංගීතය එලෙසම ප්‍රති නිර්මාණය කරමින් වාදනය කරන පද්ධතියකට වඩා මිනිස් කන එය විදින්නට කැමති සහ මිනිස් කණට වඩා රසාවේශනය කරන පද්ධතියක් ලෙසටය. වර්තමාණයේ මනෝශ්‍රව්‍යචාර ([/FONT]psychoacoustics[FONT=&quot]) ලෙස හැදින්වෙන්නේ මහැදුරු බෝස් සිය සංගීත පද්ධති නිර්මාණය කිරීමට භාවිතා කල මානව-කර්ණ සංවේදන වල හර පද්ධතියයි.

    [/FONT]
    [FONT=&quot]
    20130614102340-0_0.jpg
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මහැදුරු බෝස් ගේ ජීවිතයේ කැපී පෙනෙන ම කාරනය වන්නේ මූල්‍ය ප්‍රතිලාභ පසෙක තබා ඔහු සිය පර්යේෂන පිළිබදව දැක්වූ නැමියාවයි. ඔහු ම වරක් සදහන් කරළ පරිදි බෝස් ආයතනය ඔහු ගේ නොවන්නට ඔහු ව දහස් වාරයක් සේවයෙන් පහ කරනු ඇතිය. ඒ ඔහු කිසිදු මූල්‍ය ප්‍රතිලාභයකින් තොරව බෝස් කෝපරේෂන් ආයතනය තුල කල අසාමාන්‍ය වියදම් සහිත පර්යේෂන නිසා ය. නමුත් ඒ පර්යේෂන සියල්ලේම අවසන නිර්මාණය වන්නේ අතිශය මිහිරි, දෙසවන තුල මධු ඕනා සේ සංගීකය ආත්ම ගත කරවන ශ්‍රව්‍ය පද්ධතියකි. තමා උගත්, පසුව ආචාර්යවරයෙකු ලෙස සේවය කල මැසචුසෙට් තාක්ෂන ආයතය සිය නිර්මාණ සහ සොයා ගැනීම් වල මූල බීජය බව නිතර සදහන් කළ ඔහු වසර 2011 දී සිය ආයතනය සතු වූ ඡන්ද බලය රහිත කොටස් වලින් බහුතරයක් කිසිදා අළෙවි නොකිරීමේ කොන්දේසිය මත එය වෙත පැවරීය. එමගින් ආයතනයට පැවැත්ම සදහා මූලය පතිපාදන වසරක් පාසා ලැබෙන අතර, එයින් උගෙන ගන්නා ශිෂ්‍ය ප්‍රජාවේ යහපත් පිණිස එය හේතු විය.


    [/FONT]
    [FONT=&quot]සිය දිවිය පුරා සම්මාන ගනනක සම්භාවනාවට පාතු වූ මහැදුරු බෝස් ඒවා සිය දිලිසීමක් කර නොගැනීම විශේෂිත කරුණකි. වසර 2010 දී වෙල්ෆ්සන් ජේම්ස්-ක්ලාක් මැක්සල් සම්මනය මෙන් ම මැසචුසෙට් තාක්ෂණික ආයතනය මගින් නිපදවූ විශ්ෂ්ඨතම නව නිර්මාපකයන් අතර 9 වන ස්ථානයට ඔහු ව නම් කිරීම ද මෙහි දී විශේෂය.

    [/FONT]
    [FONT=&quot]
    bx101-918_2007_122010_high.jpg
    [/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot]මැසචු[FONT=&quot]සෙට් හි [FONT=&quot][FONT=&quot]ෝස් [FONT=&quot][FONT=&quot]ෝප[FONT=&quot][FONT=&quot]ේෂන් මූලස්ථානය ඉදිරිපස සිටින එහි උපස්ථම්භකයා- මහාචාර්ය අමර් [FONT=&quot][FONT=&quot][FONT=&quot]ග[FONT=&quot]ෝ[/FONT][/FONT]පාල් [FONT=&quot][FONT=&quot]ෝස්[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]
    [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [FONT=&quot]සංගීත ලෝලීන් වූ අප ගේ කර්ණ පටහ පටලයන් ගේ පිනෙන් ම බිහි වූ මහැදුරු අමර් ගෝපාල් බෝස්, අද[FONT=&quot]ි[/FONT]න[FONT=&quot]්[/FONT] වසර තුනකට පෙර වසර 2013 ජූලි 12 වන අද වන් දිනක අසූ තුන් වසෙක් ආයු වළදා මැසචුසෙට් හි වේලන්ඩ් හි දි කීර්තිනාමශේෂ ගත වූවේ ය.[/FONT]


    [FONT=&quot]සංගීත ලෝලියෙකු ලෙස සංගීත ස්වරයන් ගේ මධුරස්වරය නැවත ප්‍රතිනිර්මාණය කොට, අපව පූර්ණ රසාස්වාදනයකට ද, රසාවේෂනයකට ද පත් කල එතුමානන් සදා අනුස්මරණිය ම වේ.[/FONT]
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    adoo attema kiyanawanam ape gederath 1980 di hadapu BOSE buffel dekak tibba France welin genaapu....patta base ekak ekka clear sound ekak enawa...aurudu 32k witara kisima karadarayak nathuwa wada kela..dan tiyana sub ekak wage sound quality eka..mama PC ekatath issara oka set kerela ahuwa....Sub ekak gattata passe kohe dammada manda hoyaganna onaa...patta machan mekanam..man lankawe kohewath dakala tibbe na e wage speak dekak...:oo::oo:...

    41%2BZvSZEZUL.jpg


    me tiyenne bande meke eka speaker ekaka tiyanawa amp ekak ..eken thamai stereo eka hadanne..kawadawath ekama speaker ekak witarak danna epa kiyala pitipasse gahala tiyanawa...:yes::yes: danawanam dekama danna kiyala.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    adoo attema kiyanawanam ape gederath 1980 di hadapu BOSE buffel dekak tibba France welin genaapu....patta base ekak ekka clear sound ekak enawa...aurudu 32k witara kisima karadarayak nathuwa wada kela..dan tiyana sub ekak wage sound quality eka..mama PC ekatath issara oka set kerela ahuwa....Sub ekak gattata passe kohe dammada manda hoyaganna onaa...patta machan mekanam..man lankawe kohewath dakala tibbe na e wage speak dekak...:oo::oo:...

    41%2BZvSZEZUL.jpg


    me tiyenne bande meke eka speaker ekaka tiyanawa amp ekak ..eken thamai stereo eka hadanne..kawadawath ekama speaker ekak witarak danna epa kiyala pitipasse gahala tiyanawa...:yes::yes: danawanam dekama danna kiyala.
    ඕව පරිස්සමට තියා ගනින්.....
    ලංකාවේ බෝස් ඒජන්ට් සීඩ්ල්ස්. ඩේසි විලා ඇවනියු එකේ විතරයි තියෙන්නේ. දැනට ගනන් අඩුම බෝස් 3-2-1 ඔකස්ටොමෑස් මොඩියුල් එක එක් ලක්ෂ අසූ දාහක්.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,042
    113
    පට්ටයි.....tfs......:yes::yes::yes:
    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry:
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ඕව පරිස්සමට තියා ගනින්.....
    ලංකාවේ බෝස් ඒජන්ට් සීඩ්ල්ස්. ඩේසි විලා ඇවනියු එකේ විතරයි තියෙන්නේ. දැනට ගනන් අඩුම බෝස් 3-2-1 ඔකස්ටොමෑස් මොඩියුල් එක එක් ලක්ෂ අසූ දාහක්.

    adoo ehemada??? mewanam maru antique welata...:oo::oo: 1984 hadala tiyenne....:yes::yes:meka api lankawata genakota man hitanne na lankawe un me brand name ekawath dannawada kiyala..:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    adoo ehemada??? mewanam maru antique welata...:oo::oo: 1984 hadala tiyenne....:yes::yes:meka api lankawata genakota man hitanne na lankawe un me brand name ekawath dannawada kiyala..:rofl:
    හික්ස්...නෑ.......
    උම හිතන්නේ නෑ කියල ද?
    මගේ ගෙදර තියෙන්නේ බෝස් සවුන්ඩ් සිස්ටම් එකක්.
    මගේ මිතුරන් 12කට වැඩි ගානක් ඉන්නවා ගෙවල් වල බෝස් ශ්‍රව්‍ය පද්ධති තියන.
    මගේ පාසැලේ කලින් ප්‍රධාන ශාලාවෙ තිබුණ ශ්‍රව්‍ය පද්ධතියත් බෝස්.
    උඹ දැන් ගිහින් බලනව නම් අහංගම ගාටන්ස් කේප් හෝටලේ තියන ශ්‍රව්‍ය පද්ධතිය බෝස්.............
     
    • Like
    Reactions: Minimuthu Mora

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    හික්ස්...නෑ.......
    උම හිතන්නේ නෑ කියල ද?
    මගේ ගෙදර තියෙන්නේ බෝස් සවුන්ඩ් සිස්ටම් එකක්.
    මගේ මිතුරන් 12කට වැඩි ගානක් ඉන්නවා ගෙවල් වල බෝස් ශ්‍රව්‍ය පද්ධති තියන.
    මගේ පාසැලේ කලින් ප්‍රධාන ශාලාවෙ තිබුණ ශ්‍රව්‍ය පද්ධතියත් බෝස්.
    උඹ දැන් ගිහින් බලනව නම් අහංගම ගාටන්ස් කේප් හෝටලේ තියන ශ්‍රව්‍ය පද්ධතිය බෝස්.............

    na na man kiwwe 1987 di witara dan nemai..dannam chinese bose handsfree hitan tiyanawane..:P:P
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බෝස් සංගීත ප්‍රතිවාදන යන්ත්‍රයන්ට සම වන අන් කිසිවක් මෙතෙක් මටනම් හමුවී නොමැත. මා සතුව මෙම උපකරන දෙක දැනට ඇත.:D:yes:


    බෝස් සවුන්ඩ් ලින්ක් මිනි. මෙම ස්පීකරය ප්‍රමාණයෙන් කුඩා වුවත් මනරම් පුලුල් සංගීත රසාස්වාදනයක් ලබා දෙයි.:yes::yes::yes:

    https://www.bose.com/en_us/products/speakers/wireless_speakers/soundlink_mini_ii.html

    බෝස් ක්වයට් කම්ෆෝට් නොයිස් රිඩක්ශන් හෙඩ් ෆෝන්ස් : මෙහි ඇති නොයිස් රිඩක්ශන් තාක්ශනය ඝෝශාකාරී පරිසරයකදී (ගුවන් ගමනක් වැනි ) මියුරු සංගීත රසය ලබා දෙයි. :D:D

    https://www.bose.com/en_us/products...oise-cancelling-headphones-apple-devices.html

    කිම් මාමාට තුති. රෙපුත් දැම්මා ඕං.:P
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    na na man kiwwe 1987 di witara dan nemai..dannam chinese bose handsfree hitan tiyanawane..:P:P
    නෑ බං...ඒත් දන්න එකා දන්නවා.....
    මම දන්න පරණම බෝස් සෙටප් එක තියෙන්නේ දෙලකද ගෙදරක, ඒක ගෙනැල්ලා තියෙන්නේ 1980දි....

    බෝස් හෑන්ස් ෆ්‍රී ගහන්නේ නෑ.....මෙන්න උන් ගේ සයිට් එක බලපං පට්ට ම සයිට් එකක්....
    දැන් අන් රොබෝටික් වලටත් අත තියනව ලු!

    https://www.bose.com/en_us/index.html
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බෝස් සංගීත ප්‍රතිවාදන යන්ත්‍රයන්ට සම වන අන් කිසිවක් මෙතෙක් මටනම් හමුවී නොමැත.
    ආයෙ අහලා.......
    මැරිල මැරිල ගිහින් ඕකෙන් අමරදේව ගේ සිංදුවක් අහද්දී දැනෙන ආතල් එක නං මචං ආයේ ජීවිතේ ලේසියෙන් ලැබෙන්නේ නැති ආතල් එකක්......
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ආයෙ අහලා.......
    මැරිල මැරිල ගිහින් ඕකෙන් අමරදේව ගේ සිංදුවක් අහද්දී දැනෙන ආතල් එක නං මචං ආයේ ජීවිතේ ලේසියෙන් ලැබෙන්නේ නැති ආතල් එකක්......

    කන්ද උඩින් ඔබ පාවී එනවා..
    කන්ද උඩින් ඔබ පාවී......


    සලා සලා පා කිංකිණි ජාලා..........

    :love::love::love::love::love::love::love::love::love::love::love::love:
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    නෑ බං...ඒත් දන්න එකා දන්නවා.....
    මම දන්න පරණම බෝස් සෙටප් එක තියෙන්නේ දෙලකද ගෙදරක, ඒක ගෙනැල්ලා තියෙන්නේ 1980දි....

    බෝස් හෑන්ස් ෆ්‍රී ගහන්නේ නෑ.....මෙන්න උන් ගේ සයිට් එක බලපං පට්ට ම සයිට් එකක්....
    දැන් අන් රොබෝටික් වලටත් අත තියනව ලු!

    https://www.bose.com/en_us/index.html

    na ban itin gewal gane yanne nane owa hoya hoya..yaluwekge,nadayekge gedereka tibbema na me jathioya...ahalath naa un..ekai kiwwe..dannam famous lankawe tikak meka..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    na ban itin gewal gane yanne nane owa hoya hoya..yaluwekge,nadayekge gedereka tibbema na me jathioya...ahalath naa un..ekai kiwwe..dannam famous lankawe tikak meka..
    ඔය තියන එක පාවිච්චි කරපං.....
    මගෙ අම්මේ ඕකෙන් එන සවුන්ඩ්ස් වල කොලිටිය ගැන ආයේ වදන් නැත......:love:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    වසර 2011 දී සිය ආයතනය සතු වූ ඡන්ද බලය රහිත කොටස් වලින් බහුතරයක් කිසිදා අළෙවි නොකිරීමේ කොන්දේසිය මත එය වෙත පැවරීය. එමගින් ආයතනයට පැවැත්ම සදහා මූලය පතිපාදන වසරක් පාසා ලැබෙන අතර, එයින් උගෙන ගන්නා ශිෂ්‍ය ප්‍රජාවේ යහපත් පිණිස එය හේතු විය.
    menna minissu :yes: mamath loku unama oyin sound system ekak ganna ona :dull: