Hehe ela ela. Man nam kala na. Math deweni kotase kenek thama. Duuriyan ganda eddi th duwanawa 


Hehe ela ela. Man nam kala na. Math deweni kotase kenek thama. Duuriyan ganda eddi th duwanawa![]()
















අඩේ උඹල වගේ උන් ඉන්න එක අපි වගේ දූරියන් පෙරේතයොන්ට ආශිර්වාදයක් බන්තරඟය අඩු වෙනවා, තව තව දුරියන් වැඩියෙන් අපට ලැබෙනවා
![]()
මමනම් දූරියන් කාලෙට බංකොලොත් වෙනවා බන්ගෙඩියක් 500/= දැන්. ගෙදර ගහක් තියෙනවා ඒකෙ මල් විතරයි හැදෙන්නේ
Jimmy Kimmel දූරියන් කන වීඩියෝ එකක් තිබ්බ හොයාගෙන බලපන්. උටත් වමනේ යන්න එනවා ඒක කාලා![]()
අඩේ දූරියන් පට්ටනේ බං![]()
මං නම් පොඩි කාලේ ඉඳලා ආස පලතුරක්. සෑහෙන්න ගුණයි. ඕකේ මිල්ක් ශේක් එකත් පට්ටම රසයිසමහරු ඉතින් කන්න ආස නෑ ඟඳයි කියලා. ඒක සුවඳ වැඩි කමට ගඳක් තියෙන්නේ
ඒත් මං නම් කන්න ආසම පළතුරු වලින් එකක් ඔය
![]()

)




