10 Lacks Business එකක්

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ලක්ෂ 10 කට පටන් ගන්න පුළුවන් හොඳ බිස්නස් එකක් කියන්නකෝ කට්ටිය....කරලා බලල Experince තියෙන අය ගොඩක් ඇතිනේ එළකිරි එකේ.

    1. මගේ හිතේ අදහසක් තියෙනවා Singopure වලින් ඔය Phones / Electronic Items වගේ ගෙනල්ලා විකුනන්න.

    තව මොනවද මේ ගානට පටන් ගන්න පුළුවන් හොඳ Business....

    Ideas ටිකක් දෙන්නකෝ
    ;)
     
    Last edited:

    KIRI-AYIA

    Junior member
  • May 26, 2015
    304
    13
    18
    සනෝජ්_තරංග;20407647 said:
    ලක්ෂ 10 කට පටන් ගන්න පුළුවන් හොඳ බිස්නස් එකක් කියන්නකෝ කට්ටිය....කරලා බලල Experince තියෙන අය ගොඩක් ඇතිනේ එළකිරි එකේ.

    1. මගේ හිතේ අදහසක් තියෙනවා Singopure වලින් ඔය Phones / Electronic Items වගේ ගෙනල්ලා විකුනන්න.

    තව මොනවද මේ ගානට පටන් ගන්න පුළුවන් හොඳ Business....

    Ideas ටිකක් දෙන්නකෝ
    ;)

    දැන් යහපාලනෙන් business අමාරුය් මහත්තයෝ:yes::yes::yes:
     
    amsdar

    Junior member
  • May 17, 2014
    113
    4
    18
    එහෙම කියල උබව අමාරුවෙ දාන්න බැහ.. මාර්කට් එක බලල තමයි තීරනයක් ගන්න ඔනෙ ......
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    Gadol Kapala(fire bricks) wikunana business 1kak patan ganin. machine tikak genath dan. niyama profit. licenses 2k witara ganna oni government eken. mage plan ekek thiyenawa patan ganna:D:D