රට_යන්න

Meglow

Banned
Jun 11, 2015
596
43
0
Europe country එකකට විසිට් ගිහින් පැන්නොත් අවුලක් නැද්ද? එහෙම හොරෙන් ඉඳල ජොබ් එකක් නවතින්න තැනක් එහෙම හොයා ගන්න පුලුවන්ද?

පාරේ යනකොට එහෙම passport check කරනවද?
 

Meglow

Banned
Jun 11, 2015
596
43
0
Visit yannath nikan be ubage background eka hodata balanawa anika ubage bank statement hodatama thiyenna ona, nikan awata giyta tour unath danne ne.

හරි එහෙම පෙන්නලා ගිය කියමුකෝ.. මම අහන්නේ ඊට පස්සේ අවුලක් නැද්ද කියල
 

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හරි එහෙම පෙන්නලා ගිය කියමුකෝ.. මම අහන්නේ ඊට පස්සේ අවුලක් නැද්ද කියල
    අර මචන් ෆිල්ම් එකේ වගේද..????
     

    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    විසිට් ගිහින් ජොබ් කරන්න බැහැ. විසා එකේ Work Permit එක ගහල තියෙන්න ඕනේ. රක්ෂාවල් දෙන සමාගම් හෝ ආයතන ඉස්සලාම පාස්පෝර්ට් එකේ විසා එක බලලා තමයි රක්ෂාවල් දෙන්නේ.

    කවදාවත් විසිට් විසා වලින් රට ගිහින් පනින්න එපා. එකෙන් වෙන්නේ ලංකාවේ නම කැත වෙනවා. උබල වගේ උන් හින්ද තමයි වැදගත් මිනිහෙකුටවත් හොඳ රටකට යන්න බැරි. ගියත් ඉමිග්රේෂන් එකෙන් බලන්නේ ලංකාවේ උන් දිහා වපර ඇහෙන්.

    අනෙක කවදාවත් උඩින් පල්ලෙන් විසිට් විසා දෙන්නේ නැහැ. උබේ රක්ෂාව , සහ බැංකු ගිණුම් පරික්ෂා කරලා තමයි විසා නිකුත් කරන්නේ.

    උබට රට යන්න පුළුවන් . හැබයි ලීගල් විදිහට පලයන්.

     
    Last edited:

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    අර මචන් ෆිල්ම් එකේ වගේද..????

    නෑ බන් මම අහන්නේ එහෙම හොරෙන් ඉන්නකොට check කරනව එහෙමද කියල..
     

    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    නෑ බන් මම අහන්නේ එහෙම හොරෙන් ඉන්නකොට check කරනව එහෙමද කියල..

    චෙක් කරනවා සැක හිතුනොත්. අහු උනොත් හිරේ ගිහිල්ලා පස්සේ ඩිපොර්ට් කරනවා ලංකාවට. ලංකාවට ඇවිල්ලත් ගැල වෙන්න බැහැ පුතේ. ලංකාවේ ඉමිග්රේෂන් එකෙන් උබව රිමාන්ඩ් කරලා නඩු පවරනවා.

    අවසනයේ උබට කිසිම යුරෝපා රටකට ඇතුළු වෙන්න බැරි විදිහල බ්ලැක් ලිස්ට් කරනවා. උබේ ෆින්ගර් මාර්ක් වලින් ඔකොම රෙකොර්ඩ්ස් තියා ගන්නවා.