අපි නාකි වුනාම එළකිරි එක!

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
කවදාහරි අපි නාකි වෙච්ච කාලෙක කවුරුහරි එකෙක් ඇවිත් මේක bump කරපන් හොඳේ. එතකොට අපිට බලාගන්න පුළුවන් අපි හිතපුවා හරි ගිහින්ද කියලා...

බුක්මාර්ක් කරගත්ත.
තව අවුරුදු 5කින් වගේ බම්ප් කරන්නම්කො:sorry::sorry:
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
දැන් උබ දාන තෙඩ් නැගලා යන්නේ නැනේ බන් :baffled::baffled:

බලපන් මම පියුමි හංසමාලි.. තෙඩ් එක නැගලා යන හැටි :P:P

ජේසන් දැන් ඔයා රිටයර් වෙන්න :rofl::rofl:
 
blue_in_rio

Well-known member
  • සීය කියල ඇත්තට ම හැදින්වීමක් නෑ. හත්මුතු වරුගෙ අදුන්නන කොට කියන්නේ

    “..........අත්තා,මුත්තා,නත්තා,පනත්තා,කිත්තා, කිරි කිත්තා, කිරි කෑ මුත්ත ගේ කාලේ ඉදලා.....“

    කියලයි........

    ඒ කාලේ අය ගොඩ දෙනෙක් අවුරුදු සීයක්වත් ජීවත් උනානේ.එහෙමද දන්නෑ සීයා කියන වචනේ හැදුනේ. :confused::confused: (නිකන් හිතට ආපු එකක් කිව්වේ )
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් උබ දාන තෙඩ් නැගලා යන්නේ නැනේ බන් :baffled::baffled:

    බලපන් මම පියුමි හංසමාලි.. තෙඩ් එක නැගලා යන හැටි :P:P

    ජේසන් දැන් ඔයා රිටයර් වෙන්න :rofl::rofl:

    මම thread දාන්නේ නැගලා යන්න නෙමෙයි බන්. සෙට් එකේ එවුන් ටික අද්ද ගන්න මේ පැත්තට. :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒ කාලේ අය ගොඩ දෙනෙක් අවුරුදු සීයක්වත් ජීවත් උනානේ.එහෙමද දන්නෑ සීයා කියන වචනේ හැදුනේ. :confused::confused: (නිකන් හිතට ආපු එකක් කිව්වේ )

    ගොන් කතා කියන්න එපා බන්. :sorry:
     
    blue_in_rio

    Well-known member
  • ගොන් කතා කියන්න එපා බන්. :sorry:

    fAd5mYnTljWXS.gif
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පොඩි එකා 01: යාලුවනේ අන්න පතිරණ සීයා එනවා,
    පොඩි එකා 02 : දුවලා යමු අර අහිකුන්ටක ගෑණිගේ කතාවේ ඉතුරු ටික අහගන්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කාලේ අය ගොඩ දෙනෙක් අවුරුදු සීයක්වත් ජීවත් උනානේ.එහෙමද දන්නෑ සීයා කියන වචනේ හැදුනේ. :confused::confused: (නිකන් හිතට ආපු එකක් කිව්වේ )

    :rofl::rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පොඩි එකා 01: යාලුවනේ අන්න White Walker සීයා එනවා
    පොඩි එකා 02 : දුවලා යමු අර Game of Thrones Season 605 Jon Snow ට මොකද වුණේ කියලා අහගන්න.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    mama boho wita wayasata yanakan meke idiyi. Mokada elakiri tab eka open wela thiyana eka puruddak wela thiyenne
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    2050ට තව තියෙන්නේ අවුරුදු 34යි.දැන් ඌට 40ක් නම්, එතකොට 74ක් වෙයි.හැබැයි ඒ කාලේ වෙනකොට මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 70ක් විතර වෙන්න පුලුවන්.ඒ අනුව බැලුවහම, උබ කියන කතාව හරි. :yes::yes:

    (අපේ අම්මා නෙමෙයි කිව්වේ ) :sorry::sorry:

    අපෝ ඔච්චර ගනන් හදන්න එපා බන් මම ඒක නිකන් කතාවට කිව්වෙ...:D:rolleyes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පොඩි එකා 01: යාලුවනේ අන්න Angel Hunter සීයා එනවා
    පොඩි එකා 02 : දුවලා යමු අර පන්සලේ පින් කැටේට ඊට පස්සේ මොකද වුණේ කියලා අහගන්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොඩි එකා 01: යාලුවනේ අන්න White Walker සීයා එනවා
    පොඩි එකා 02 : දුවලා යමු අර Game of Thrones Season 605 Jon Snow ට මොකද වුණේ කියලා අහගන්න.

    බ්ලු ඉන් රියො මූඩ්:

    තව අවුරුදු 34 කින් සීසන් 600ක් යන්න අවුරුද්දට සීසන් තිහක් විතර යන්න ඕනෙ.. එතකොට දවස් 12කට සැරයක් සිසන් එකක් ඉවරවෙන්න ඕනෙ...:rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    බ්ලු ඉන් රියො මූඩ්:

    තව අවුරුදු 34 කින් සීසන් 600ක් යන්න අවුරුද්දට සීසන් තිහක් විතර යන්න ඕනෙ.. එතකොට දවස් 12කට සැරයක් සිසන් එකක් ඉවරවෙන්න ඕනෙ...:rofl:

    අපෝ ඔච්චර ගනන් හදන්න එපා බන් මම ඒක නිකන් කතාවට කිව්වෙ...:D:rolleyes:
    -KasunKDP (Two comments above)
     
    blue_in_rio

    Well-known member
  • පොඩි එකා 01: යාලුවනේ අන්න White Walker සීයා එනවා
    පොඩි එකා 02 : දුවලා යමු අර Game of Thrones Season 605 Jon Snow ට මොකද වුණේ කියලා අහගන්න.

    බ්ලු ඉන් රියො මූඩ්:

    තව අවුරුදු 34 කින් සීසන් 600ක් යන්න අවුරුද්දට සීසන් තිහක් විතර යන්න ඕනෙ.. එතකොට දවස් 12කට සැරයක් සිසන් එකක් ඉවරවෙන්න ඕනෙ...:rofl:

    අපෝ ඔච්චර ගනන් හදන්න එපා බන් මම ඒක නිකන් කතාවට කිව්වෙ...:D:rolleyes:
    -KasunKDP (Two comments above)

    :angry::angry::angry::angry::angry:
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඇත්තට ගොඩක් දෙනෙක් නොහිතන්නේ අනාගතය ගැන තමයි. ඇත්තටම මොනව වෙයිද? කවුද දන්නේ අපි කොච්චර කල් ජීවත් වෙයිද කියල.