



සන්තෝසයි කට්ට්ය ගොඩක් හොද ප්රතිචාර දක්වලා තිබ්බා
මම 2007 ඉදන් හිටියා
පාස්වර්ඩ් එහෙම නම් අමතකයි![]()
එකයි අලුත් එකක් හදා ගත්තේ


password recover කරගන්න බැයිද? forgot my password හරහා ගිහින්![]()
බැනේ බන් මට මතක නැ මං දන්න කීපදෙනෙක්ම ඉන්නවා තාම..
කවුද කියල කියන එක හොද මදි වගේ..

සන්තෝසයි කට්ට්ය ගොඩක් හොද ප්රතිචාර දක්වලා තිබ්බා
මම 2007 ඉදන් හිටියා
පාස්වර්ඩ් එහෙම නම් අමතකයි![]()
එකයි අලුත් එකක් හදා ගත්තේ
user name එකද?

එකවුන්ට් එක තියනවා පාස්වර්ඩ් දෙපාරක් විතර ගැහුවා gt ව සම්බන්ද කර ගන්න බැනේ බන් මේ වාගේ පොඩි වැඩකට හැදුවා ආයෙමත් එකවුන්ට් එක![]()






Username එක තියෙනවා නම් එක ගහන්න ලොග් වින්ඩොව් එකේ,
password මොකක් හරි ගහල enter කරන්න.
pass වැරදියි කියල message එකක් එනවා.
එකේ තියනවා අමතක වෙලා නම් recover කරගන්න
Lost Password Recovery Form
එකේ reg වෙච්ච email එක ගහල security question එක කරලා enter දියන්
ඊටපස්සේ ලින්ක් එකක් එනවා email එකට pass එක රෙසෙට් කරගන්න
සාමාන්යෙන් basic ෆොරුම් වගේම ගොඩක් site වලත් ඔහොම තමයි.

මේකේ හිටපු මුස්ලිම් උන් රොත්ත පිටින් ගේමක් ගහල අපි පැන්නුව කියල උජාරුවෙන් කියන ජාතික වීරයෝ ටිකකුත් ඉන්නවා නේද මේකේ![]()
ek වල tamil මුස්ලිම්... 07-13-2016 08:27 PM ane me marage lollo.tho nikan kebara noda hitapn.thot one sinhal wenna nethi un hoyagen unws ek ekat enna beri wenn weda krnn.thota eea karnna be wal ballo.dn thiyenne unp anduwak.thota oyasellan dann ida denne ne gas balla.thotahens gahpn.buruwa.tho
මන් ඔය දේශපාලනේට නැ බන් ආවා පාඩුවේ ආතල් එකක් ගත්තා
මට කොහොමත් ඇත්ත විස්තරේ කියලාම එන්න උවමනාව තිබ්බා
ඒ කිසිම අවුලක් ඇති කරන්න නෙමේ උබලත් එක්ක ෆිටි එකේ ඉන්න ආසා නිසා![]()

