ek වල tamil මුස්ලිම් යාලුවෝ නැද්ද

MXK

Banned
Jul 13, 2016
207
61
0
කිරිබත්ගොඩ
ek වල tamil මුස්ලිම්... 07-13-2016 08:27 PM ane me marage lollo.tho nikan kebara noda hitapn.thot one sinhal wenna nethi un hoyagen unws ek ekat enna beri wenn weda krnn.thota eea karnna be wal ballo.dn thiyenne unp anduwak.thota oyasellan dann ida denne ne gas balla.thotahens gahpn.buruwa.tho

මන් ඔය දේශපාලනේට නැ බන් ආවා පාඩුවේ ආතල් එකක් ගත්තා

මට කොහොමත් ඇත්ත විස්තරේ කියලාම එන්න උවමනාව තිබ්බා :sorry:

ඒ කිසිම අවුලක් ඇති කරන්න නෙමේ උබලත් එක්ක ෆිටි එකේ ඉන්න ආසා නිසා:yes:
 
MXK

Banned
Jul 13, 2016
207
61
0
කිරිබත්ගොඩ
n9hEMUG.png

අඩෝ මෙහෙම රෙප් කපන්න එපා

උබලත් එක්ක ෆිට් එකට මම ඇත්ත විස්තරේ කියුවේ :yes:

පුලුවන්නම් මාව නිල් කරහල්ලා

නිකරුනේ රෙප් කපන්න එපා බන් මමත් උබලා වගේම රතුපාට ලේ දුවන සමානය කොල්ලෙක් තමා :sorry:
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
සන්තෝසයි කට්ට්ය ගොඩක් හොද ප්‍රතිචාර දක්වලා තිබ්බා

මම 2007 ඉදන් හිටියා

පාස්වර්ඩ් එහෙම නම් අමතකයි :rolleyes:

එකයි අලුත් එකක් හදා ගත්තේ

password recover කරගන්න බැයිද? forgot my password හරහා ගිහින්:rolleyes::rolleyes:
 
Aug 12, 2012
4,169
652
0
සන්තෝසයි කට්ට්ය ගොඩක් හොද ප්‍රතිචාර දක්වලා තිබ්බා

මම 2007 ඉදන් හිටියා

පාස්වර්ඩ් එහෙම නම් අමතකයි :rolleyes:

එකයි අලුත් එකක් හදා ගත්තේ

ela ela welcome back to elakiri.com
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
එකවුන්ට් එක තියනවා පාස්වර්ඩ් දෙපාරක් විතර ගැහුවා gt ව සම්බන්ද කර ගන්න බැනේ බන් මේ වාගේ පොඩි වැඩකට හැදුවා ආයෙමත් එකවුන්ට් එක :yes:

Username එක තියෙනවා නම් එක ගහන්න ලොග් වින්ඩොව් එකේ,
password මොකක් හරි ගහල enter කරන්න.
pass වැරදියි කියල message එකක් එනවා.

එකේ තියනවා අමතක වෙලා නම් recover කරගන්න

Lost Password Recovery Form

එකේ reg වෙච්ච email එක ගහල security question එක කරලා enter දියන්

ඊටපස්සේ ලින්ක් එකක් එනවා email එකට pass එක රෙසෙට් කරගන්න

සාමාන්යෙන් basic ෆොරුම් වගේම ගොඩක් site වලත් ඔහොම තමයි.
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
admin ව කන්ටක්ට් කරන්න ඕනේ නැ:rolleyes::rolleyes:
පරණ අකවුන්ට් එකක් තියෙනවනම් අපරාදෙනේ.:yes::yes:
රේප් පවර් එකත් ඇති බර ගානක්.:D:D
 
MXK

Banned
Jul 13, 2016
207
61
0
කිරිබත්ගොඩ

Username එක තියෙනවා නම් එක ගහන්න ලොග් වින්ඩොව් එකේ,
password මොකක් හරි ගහල enter කරන්න.
pass වැරදියි කියල message එකක් එනවා.

එකේ තියනවා අමතක වෙලා නම් recover කරගන්න

Lost Password Recovery Form

එකේ reg වෙච්ච email එක ගහල security question එක කරලා enter දියන්

ඊටපස්සේ ලින්ක් එකක් එනවා email එකට pass එක රෙසෙට් කරගන්න

සාමාන්යෙන් basic ෆොරුම් වගේම ගොඩක් site වලත් ඔහොම තමයි.

හදපු ඊමේල් එක අමතකයි යාලුවා නැත්තම් මොනවාහරි කරන්න තිබුනා

මම මතකෙට ආපු ඊමේල් ඇඩ්රස් 2/3 බැලුවා හරිගියේ නැ වැඩේ:sorry:
 
  • Like
Reactions: nimalivvv

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේකේ හිටපු මුස්ලිම් උන් රොත්ත පිටින් ගේමක් ගහල අපි පැන්නුව කියල උජාරුවෙන් කියන ජාතික වීරයෝ ටිකකුත් ඉන්නවා නේද මේකේ :D
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මේකේ හිටපු මුස්ලිම් උන් රොත්ත පිටින් ගේමක් ගහල අපි පැන්නුව කියල උජාරුවෙන් කියන ජාතික වීරයෝ ටිකකුත් ඉන්නවා නේද මේකේ :D

    අනිත් සැට් එකත් තව ඩිංගකිං දුවං එයි..;)
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ek වල tamil මුස්ලිම්... 07-13-2016 08:27 PM ane me marage lollo.tho nikan kebara noda hitapn.thot one sinhal wenna nethi un hoyagen unws ek ekat enna beri wenn weda krnn.thota eea karnna be wal ballo.dn thiyenne unp anduwak.thota oyasellan dann ida denne ne gas balla.thotahens gahpn.buruwa.tho

    මන් ඔය දේශපාලනේට නැ බන් ආවා පාඩුවේ ආතල් එකක් ගත්තා

    මට කොහොමත් ඇත්ත විස්තරේ කියලාම එන්න උවමනාව තිබ්බා :sorry:

    ඒ කිසිම අවුලක් ඇති කරන්න නෙමේ උබලත් එක්ක ෆිටි එකේ ඉන්න ආසා නිසා:yes:

    :shocked::shocked:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    EK eke inne pitasakwalin aapu aya nemei lankawema inna aya thamai meke inna membersla.

    kaalen kaaleta EK eke wenne monaada kiyala ehema wenasak naha, anik social networks walath ehema lankawe minissu hasirena widihata hasirenawa.
    eka site eke waraddak nemei minissu thamai wenas wenne hamadaama..