ubalaye paththe thiyenna epai kohomath. UK walaape paththe base ekak thibila thiyenawa Royal army da koheda

මම ඉන්නේ තලංගම වැව ලඟ. වැවට ජපන්නුන්ගේ plane එක වැටුන කතාව මාත් අහලා තියෙනවා
මම ඉන්නේ තලංගම වැව ලඟ. වැවට ජපන්නුන්ගේ plane එක වැටුන කතාව මාත් අහලා තියෙනවා
mchan plane eka penawada wawe wathura hidenakota? mama ehema kathawak ahala thiynawa.
hokandara ne?


හෝකන්දර වෙන්න බෑ. මුල්ලේරියාවෙ නම් පොඩි වැවක් තියෙනවා, තලංගම ගැන අහලම නෑනේ![]()

ehemada. ara machan kopi kade drama eke samahara episode wala thiyenne bn wawak. onna oya wawa thama ee. koopi kade shoot karanne e paththe.
ape thaththa ehema kiyala thiyanawa ban wawe wathura hidenakota oke thatu ehema penawa kiyala. samahara minissu yakada walata ehema kaali galan giyaalu![]()
![]()
