World War 2 Sri Lanka

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    මම ඉන්නේ තලංගම වැව ලඟ. වැවට ජපන්නුන්ගේ plane එක වැටුන කතාව මාත් අහලා තියෙනවා
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,012
    5,187
    113

    mchan plane eka penawada wawe wathura hidenakota? mama ehema kathawak ahala thiynawa.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    කොයි හරියෙද බං තලංගම වැව තියෙන්නෙ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,012
    5,187
    113
    හෝකන්දර වෙන්න බෑ. මුල්ලේරියාවෙ නම් පොඩි වැවක් තියෙනවා, තලංගම ගැන අහලම නෑනේ :baffled::baffled:

    ehemada. ara machan kopi kade drama eke samahara episode wala thiyenne bn wawak. onna oya wawa thama ee. koopi kade shoot karanne e paththe.
    ape thaththa ehema kiyala thiyanawa ban wawe wathura hidenakota oke thatu ehema penawa kiyala. samahara minissu yakada walata ehema kaali galan giyaalu :sorry: :sorry:
     
    • Like
    Reactions: thilina.rp

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ehemada. ara machan kopi kade drama eke samahara episode wala thiyenne bn wawak. onna oya wawa thama ee. koopi kade shoot karanne e paththe.
    ape thaththa ehema kiyala thiyanawa ban wawe wathura hidenakota oke thatu ehema penawa kiyala. samahara minissu yakada walata ehema kaali galan giyaalu :sorry: :sorry:

    උබ හරි මචන්, ඒ පැත්තෙ තමා තියෙන්නේ. ජයවඩනගම :yes:

    M7CE6X7.png