මේක ඔප්පු කරන්න මොකුත් සාක්ෂියක් තියෙනවද? නෑ නේද? අවුරුදු 15 වෙනකොට structural integrity එක Compromise වෙනව කියල පිළිගත් විද්‍යාත්මක සාක්ෂියක් තියෙනවද? අනික් අතට, KWID, Alto වගේ වාහන ෆැක්ටරියෙන් එලියට දාද්දීම Structural Integrity Unstable එන්නේ කියල G-NCAP පරීක්ෂණ ඔප්පු කරලා තියෙනව නේද? ඉතිං මේ දෙකේ සේෆ්ටි සමාන වෙන්නේ කොහොමද? Structural Integrity ඇරුණාම ABS, Airbags, Seatbelt Pretensioners, SBR මේ මොකුත් ඉන්දියන් Entry Level වාහනවල නෑ නේද? ඉතිං මේ දෙකේ Safety එක අතර වෙනසක් නෑ කියන්නෙ කොහොමද? 

[/Q
01 වාහන පරණ වනවිට structural intergrity අඩුවන බව පෙන්වීමට ඕන තරම් පර්යේෂණ වාර්තා ඇත. මම PDF attach කිරීමට දන්නේ නැ.හැබැයි මෙන්න මේ aging effect of crashworthiness of bus යන search term එකේ ආර්ටිකල් එක බලන්න.ඒක බස් ගැන ලියා තිබුනත් සියලුම වාහන වලට අදාල මුලික කරුණු පැහැදිලි කර ත්හියෙනවා.තවත් ආර්ටිකල් ගණනාවක් තියෙනවා.නමුත් ජපන් euro හෝ වෙනත් වාහන වලට එක බලපාන්නේ නැහැ කියලනම් කොහෙව්වත් නැහැ,
02 euro ncap එකෙන් නිගමනය කර ඇත්තේ එහි safety rating eka පමණයි.manufacturing defects හෝ sructural defects ගැන කොම්මෙන්ට් කරන්නේ නැත.
03වාහනයක safety ප්‍රකාශ කරන්නේ එහි ස්ටෑන්ඩර්ඩ් ඔප්ටිඔන්ස් සහිත මාදිලිය මතය.එනිසා 110 වලද වැඩිපුර තිබුනේ air බග් පමණි.ඇමෙරිකාවට නිකුත්කළ මදිලියේද abs ඔප්ටිඔනල්.
https://en.wikipedia.org/wiki/Toyota_Corolla_(E110). belt pre tensioners thibunema natha.
ඔබතුමාද ඉදිපත්කිරීමට සාක්ෂි දක්වනවානම් පිළිගන්න පහසුයි.