indian or japanese

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හොඳයි ඔබතුමාට ජපන් වාහන වල කාලයත් එක්ක වෙන structural intergrity deterioration අඩුයි කියන්න මොකුත් සාක්ෂියක් ත්යෙනවද? මෙතන මම ඉන්දියන් වාහන කිසිසේත්ම අනුමත කිරීමක් කරන්නේ නැහැ. නමුත් අවුරැදු 15 පමණ පැරණි අනෙක් වාහනත් වෙනසක් නැහැ කියලයි කියන්නේ.

    වෙනසක් නෑ කියන්න බෑ. 2003 දි තිබ්බට වඩා අඩු වෙන්න පුළුවන්, 2015/16 ජපන් මොඩල් වලට වඩා අඩුයි. නමුත් ඉන්දියන් ඒවට වඩා ගොඩක් සේෆ්. ඒකෙ විවාදයක් නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    අවුරැදු 15 පමණ පැරණි අනෙක් වාහනත් වෙනසක් නැහැ කියලයි කියන්නේ.

    මේක ඔප්පු කරන්න මොකුත් සාක්ෂියක් තියෙනවද? නෑ නේද? අවුරුදු 15 වෙනකොට structural integrity එක Compromise වෙනව කියල පිළිගත් විද්‍යාත්මක සාක්ෂියක් තියෙනවද? අනික් අතට, KWID, Alto වගේ වාහන ෆැක්ටරියෙන් එලියට දාද්දීම Structural Integrity Unstable එන්නේ කියල G-NCAP පරීක්ෂණ ඔප්පු කරලා තියෙනව නේද? ඉතිං මේ දෙකේ සේෆ්ටි සමාන වෙන්නේ කොහොමද? Structural Integrity ඇරුණාම ABS, Airbags, Seatbelt Pretensioners, SBR මේ මොකුත් ඉන්දියන් Entry Level වාහනවල නෑ නේද? ඉතිං මේ දෙකේ Safety එක අතර වෙනසක් නෑ කියන්නෙ කොහොමද? :P:P :lol:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    මේක ඔප්පු කරන්න මොකුත් සාක්ෂියක් තියෙනවද? නෑ නේද? අවුරුදු 15 වෙනකොට structural integrity එක Compromise වෙනව කියල පිළිගත් විද්‍යාත්මක සාක්ෂියක් තියෙනවද? අනික් අතට, KWID, Alto වගේ වාහන ෆැක්ටරියෙන් එලියට දාද්දීම Structural Integrity Unstable එන්නේ කියල G-NCAP පරීක්ෂණ ඔප්පු කරලා තියෙනව නේද? ඉතිං මේ දෙකේ සේෆ්ටි සමාන වෙන්නේ කොහොමද? Structural Integrity ඇරුණාම ABS, Airbags, Seatbelt Pretensioners, SBR මේ මොකුත් ඉන්දියන් Entry Level වාහනවල නෑ නේද? ඉතිං මේ දෙකේ Safety එක අතර වෙනසක් නෑ කියන්නෙ කොහොමද? :P:P :lol:[/Q

    01 වාහන පරණ වනවිට structural intergrity අඩුවන බව පෙන්වීමට ඕන තරම් පර්යේෂණ වාර්තා ඇත. මම PDF attach කිරීමට දන්නේ නැ.හැබැයි මෙන්න මේ aging effect of crashworthiness of bus යන search term එකේ ආර්ටිකල් එක බලන්න.ඒක බස් ගැන ලියා තිබුනත් සියලුම වාහන වලට අදාල මුලික කරුණු පැහැදිලි කර ත්හියෙනවා.තවත් ආර්ටිකල් ගණනාවක් තියෙනවා.නමුත් ජපන් euro හෝ වෙනත් වාහන වලට එක බලපාන්නේ නැහැ කියලනම් කොහෙව්වත් නැහැ,

    02 euro ncap එකෙන් නිගමනය කර ඇත්තේ එහි safety rating eka පමණයි.manufacturing defects හෝ sructural defects ගැන කොම්මෙන්ට් කරන්නේ නැත.

    03වාහනයක safety ප්‍රකාශ කරන්නේ එහි ස්ටෑන්ඩර්ඩ් ඔප්ටිඔන්ස් සහිත මාදිලිය මතය.එනිසා 110 වලද වැඩිපුර තිබුනේ air බග් පමණි.ඇමෙරිකාවට නිකුත්කළ මදිලියේද abs ඔප්ටිඔනල්.https://en.wikipedia.org/wiki/Toyota_Corolla_(E110). belt pre tensioners thibunema natha.

    ඔබතුමාද ඉදිපත්කිරීමට සාක්ෂි දක්වනවානම් පිළිගන්න පහසුයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,961
    1
    56,982
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකේ පැහැදිලිව පේනවා pre 2009 මොඩෙල්.(ඔය 110, 121,) උපරිම තරු 4යි110 නම් තරු 3. ලංකාවේ මේවා අවුරුදු 15 විතර දුවල ඉවරයි.බහුතරය පොඩ්ඩක් හරි හැප්පිලා නමුත් රෙපෙයාර් කරලා.හැබැයි ලංකාවේ කවදාවත් structural intergrity එක restore කරන්නේ නැහැ.

    නමුත් අද එන අලුත් perodua axia, picanto වගේ වාහන වලත් euro ncap 4 ස්ටාර් එනවා.

    එනිසා අලුත්ම අලුත් ඉන්දියන් ජරාව වගේම අවුරුදු ගණන් පරණ ජපන් ගත්තත් වැඩක් නැහැ.

    එක්කෝ ජපන් තරමක් හරි අලුත් එකක් ගන්න ඕන( අඩු ගානේ 2007 මෙහා). නැත්නම් අලුත් කොලිට්ය් වහනයක් ගන්න ඕන. අවුරුදු 15 විතර පරණ ජපන් වාහන ගත්තත් අලුත් ඉන්දියන් ගත්තත් ලොකු වෙනසක් නැහැ.

    ඉන්දියන් කාර්වල ABS තියෙනවද බන්? අවුරුදු 15ක් පරණ උනත් ජපන් වාහන වල ABS වැඩනෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    01 වාහන පරණ වනවිට structural intergrity අඩුවන බව පෙන්වීමට ඕන තරම් පර්යේෂණ වාර්තා ඇත. මම PDF attach කිරීමට දන්නේ නැ.හැබැයි මෙන්න මේ aging effect of crashworthiness of bus යන search term එකේ ආර්ටිකල් එක බලන්න.ඒක බස් ගැන ලියා තිබුනත් සියලුම වාහන වලට අදාල මුලික කරුණු පැහැදිලි කර ත්හියෙනවා.තවත් ආර්ටිකල් ගණනාවක් තියෙනවා.නමුත් ජපන් euro හෝ වෙනත් වාහන වලට එක බලපාන්නේ නැහැ කියලනම් කොහෙව්වත් නැහැ,

    ඉහත ආටිකල් එකේ තියෙන "Case studies" කොටසට අවධානය යොමු කරනවා;

    zNHPNM1.png

    පැහැදිලිව මේකෙ Structural integrity compromised.

    පාවිච්චි කරපු වාහනයක් ගන්න කෙනෙකුට ඉහතින් මම කිව්ව වගේ Full Body and Chassis Inspection එකක් කරගැනීමෙන් මේ වගේ structural integrity compromise වෙච්ච වාහනයක් මිලදී ගැනීමෙන් වැළකෙන්න පුළුවන්.

    02 euro ncap එකෙන් නිගමනය කර ඇත්තේ එහි safety rating eka පමණයි.manufacturing defects හෝ sructural defects ගැන කොම්මෙන්ට් කරන්නේ නැත.

    වැරදියි!

    qpsY89T.png

    මේ රෙනෝල්ට් ක්විඩ් Top-of-the line variant (Safety Rating - 0) එක ගැන G-NCAP රිපෝට් එකෙන් කොටසක්.

    සම්පූර්ණ වාර්තාව මෙතනින්:
    http://www.globalncap.org/wp-content/uploads/2016/05/2016-Renault-Kwid-III-Driver-Airbag.pdf

    03වාහනයක safety ප්‍රකාශ කරන්නේ එහි ස්ටෑන්ඩර්ඩ් ඔප්ටිඔන්ස් සහිත මාදිලිය මතය.එනිසා 110 වලද වැඩිපුර තිබුනේ air බග් පමණි.ඇමෙරිකාවට නිකුත්කළ මදිලියේද abs ඔප්ටිඔනල්.https://en.wikipedia.org/wiki/Toyota_Corolla_(E110). belt pre tensioners thibunema natha.

    මම කලිනුත් දැක්වුව විදිහට 110 කියන්නේ ලංකාවේ පට්ට Overpriced කාර් එකක්.
    මගේ #18 රිප්ලයි එකේ තියෙන ලින්ක් එක මම ආයේ මෙතන දානවා:

    http://www.mynrma.com.au/motoring-s...all-cars/mitsubishi-lancer-20032007-sedan.htm

    ඉහත දක්වලා තියෙන වාහනයේ 2003/2004 GLX මාදිලිය, ඒ කියන්නේ සියළුම Safety Features සහිතව ආපු මාදිලිය ලංකාවේ ලක්ෂ 22 ට අඩුවෙන් මිලට ගන්න පුළුවන්. Renault KWID මිල: රු.2,210,000

    http://ikman.lk/en/ad/mitsubishi-cs1-2003-for-sale-colombo-58 (Facelift)
    http://ikman.lk/en/ad/mitsubishi-cs3-lancer-glx-2004-for-sale-colombo (non-Facelift)

    නැත්නම්, ලක්ෂ 16-18 වගේ මුදලකට සියළු Safety Options සහිතව 2003-2005 Galant රථයක් ගන්න පුළුවන්:

    http://www.autoblog.com/buy/2003-Mitsubishi-Galant/safety-ratings/

    http://ikman.lk/en/ad/mitsubishi-galant-2003-for-sale-colombo-14
    http://ikman.lk/en/ad/mitsubishi-galant-2005-for-sale-colombo-1

    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    ඔය airbag කතාවේ නම් ඇත්තක් තියනවා :yes::yes:

    Auto Vision :lol: බොරු කතාවක් බං එහෙම එකක් නැහැ. 1972 වාහනවල එයා බෑග් වැඩ නම් 2003 වාහන ගැන කවර කතාද. හැබැයි Car Manufacturer දක්වලා තියෙන Periodic Inspections වලදී Scan කරල බලන්න ඕන Sensors වැඩද කියලා :yes:

    http://www.edmunds.com/car-safety/do-car-airbags-expire.html
     
    Last edited:
    • Like
    Reactions: kmc madushan

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,527
    113

    ගිය සෙනසුරාදා නුවර ගියා. මග 121 එකක් (දැක්ක විදියට) හැපිලා තිබ්බ බස් එකක. මුණ තැලිලා චෝර වෙලාම ගිහින් කාර් එකේ. මම යන ගමන් බැලුවේ ඩ්‍රයිවර් සයිඩ් එක අතුල. air bag එක පත්තු වෙලා තිබ්බේ නෑ. සමහර විට ඩ්‍රයිවර් සිට් බෙල්ට් එක දාගෙන ගියේ නැද්ද දන්නේ නෑ. නමුත් ඩොක්ටර් කෙනෙක්ගේ වහනයක් (වීදුරුවේ cross එක තිබ්බ). එක නිසා සිට් බෙල්ට් දන්නේ නැතුව ගිය කියල හිතන්නත් අමාරුයි. සිට බෙල්ට් දාල නම් ගියේ air bag එක පත්තු වෙන්න ඕන.

    ඔන්න ඉතින් දන්නා තරම.
    airbag එක deploy වුනාද කියල සමහර වෙලාවට වාහනේ ඇතුලේ ගියපු එවුන් දන්නෙත් නෑ. ෆිල්ම් වල වගේ බෝලයක් වගේ පිම්බිලා තියෙන්නේ නෑ යකු. එක පාරටම පිම්බිලා impact එක නවත්තනවා passenger ගේ.ඊට පස්සේ ක්ෂණිකව අයින් වෙනවා. driver ගේ කකුල් දෙක උඩ හරි steering wheel එකේ හරි පොඩි රෙදි කෑල්ලක් වගේ තියෙන්නේ deploy වුණා නම්. car එකේ sensor එකක් තියෙනවා driver & passenger detect කරගන්න.passenger හිටියේ නැත්තම් අත්‍යවශ්‍ය නැත්තම් passenger side airbag deploy වෙන්නෙත් නැහැ.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,527
    113
    කියවලා එන්නකෝ ආටිකල් එක :P:P:P
    මුන්ට reply කරලා වැඩක් නැහැ බන් උන්ට අහන්න ඕනේ උන් අහන්න කැමති දේ විතරයි.
    indian car එකක් ගත්ත එක justify කරන්න අම්ම තාත්ත වුනත් දෙයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    ඔන්න ඉතින් දන්නා තරම.
    airbag එක deploy වුනාද කියල සමහර වෙලාවට වාහනේ ඇතුලේ ගියපු එවුන් දන්නෙත් නෑ. ෆිල්ම් වල වගේ බෝලයක් වගේ පිම්බිලා තියෙන්නේ නෑ යකු.

    අපි මේ NHTSA, IIHS, G-NCAP රිපෝට් දාද්දි මුන් දාන එව්වා බලහන්කො. නුවර යද්දී දැක්කලු එයා බෑග් වැඩ කරන්නෙ නැති වාහනයක් :D හරියට මේන්ටේන් කරපු එකක්ද කලින් Accident damage තියෙන එකක්ද මොකවත් දන්නෙ නෑ :baffled::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    මුන්ට reply කරලා වැඩක් නැහැ බන් උන්ට අහන්න ඕනේ උන් අහන්න කැමති දේ විතරයි.
    indian car එකක් ගත්ත එක justify කරන්න අම්ම තාත්ත වුනත් දෙයි.

    හෙට්ටි නම් නාගෙන ගියා මොනව උනත් :rofl:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,527
    113
    අපි මේ NHTSA, IIHS, G-NCAP රිපෝට් දාද්දි මුන් දාන එව්වා බලහන්කො. නුවර යද්දී දැක්කලු එයා බෑග් වැඩ කරන්නෙ නැති වාහනයක් :D හරියට මේන්ටේන් කරපු එකක්ද කලින් Accident damage තියෙන එකක්ද මොකවත් දන්නෙ නෑ :baffled::rofl:

    :rofl::rofl:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,833
    6,709
    113
    38
    Galle
    ඔන්න ඉතින් දන්නා තරම.
    airbag එක deploy වුනාද කියල සමහර වෙලාවට වාහනේ ඇතුලේ ගියපු එවුන් දන්නෙත් නෑ. ෆිල්ම් වල වගේ බෝලයක් වගේ පිම්බිලා තියෙන්නේ නෑ යකු. එක පාරටම පිම්බිලා impact එක නවත්තනවා passenger ගේ.ඊට පස්සේ ක්ෂණිකව අයින් වෙනවා. driver ගේ කකුල් දෙක උඩ හරි steering wheel එකේ හරි පොඩි රෙදි කෑල්ලක් වගේ තියෙන්නේ deploy වුණා නම්. car එකේ sensor එකක් තියෙනවා driver & passenger detect කරගන්න.passenger හිටියේ නැත්තම් අත්‍යවශ්‍ය නැත්තම් passenger side airbag deploy වෙන්නෙත් නැහැ.

    අහ එහෙමද? :sorry:

    එහෙනං air bag එක deploy වෙලා impact එක අරගෙන, අපහු steering wheel එක ඇතුලට ගිහින් කලින් තිබ්බ විදියටම වැහෙන්න ඇති.

    මට එක හිතුනේ නෑනේ බං. මම හිතුවේ deploy වෙලා නෑ කියල. මොකද steering wheel , air bag section එකේ කිසිම Opening එකක් තිබ්බේ නෑ. අලුත් වහනෙක වගේ තිබ්බේ.

    සොරි :sorry:
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    394
    56
    28
    Safety eka kese vetath anathurak venna vadi sambavithavyk thynva indian evage.... Handling anthimai.. Body rolling uparimai.. Japan Parana car ekk unath balapan... Elavannama kochra lesida...
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,527
    113
    අහ එහෙමද? :sorry:

    එහෙනං air bag එක deploy වෙලා impact එක අරගෙන, අපහු steering wheel එක ඇතුලට ගිහින් කලින් තිබ්බ විදියටම වැහෙන්න ඇති.

    මට එක හිතුනේ නෑනේ බං. මම හිතුවේ deploy වෙලා නෑ කියල. මොකද steering wheel , air bag section එකේ කිසිම Opening එකක් තිබ්බේ නෑ. අලුත් වහනෙක වගේ තිබ්බේ.

    සොරි :sorry:

    lol aye athulata yanne na. lokuwata pimbila thiyenne na kiyala kiwwe.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,833
    6,709
    113
    38
    Galle
    lol aye athulata yanne na. lokuwata pimbila thiyenne na kiyala kiwwe.

    එහෙනං කලින් ලියපු දේ හරියට කියවපිය. හිතන් ඉන්නේ හැමෝම උඹ වගේ ඔටුවෝ කියලද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    එහෙනං කලින් ලියපු දේ හරියට කියවපිය. හිතන් ඉන්නේ හැමෝම උඹ වගේ ඔටුවෝ කියලද?

    උඹ කියන්නෙ ඇත්ත වෙන්න පුළුවන් බං, ඒත් උඹ දන්නෙ නෑනේ අදාළ කාර් එක කලින් Accident වෙලා AirBags deploy වුනාට පස්සේ non-airbag Steering එකක් දාල repair කරලද, Airbag Sensors හරියට වැඩ කරන (නියම විදිහට maintain කරපු) වාහනයක්ද කියලා, ඉතිං පරණ ජපන් වාහන හා ඉන්දියන් Entry-Level වාහන අතර සංසන්දනයකදී උඹ දැක්ක දේ අවු. 15 පරණ හැම ජපන් වාහනේකම ලක්ෂණයක් කියල ගන්න බෑ :no:
     
    Last edited: