indian or japanese

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,833
    6,710
    113
    38
    Galle
    උඹ කියන්නෙ ඇත්ත වෙන්න පුළුවන් බං, ඒත් උඹ දන්නෙ නෑනේ අදාළ කාර් එක කලින් Accident වෙලා AirBags deploy වුනාට පස්සේ non-airbag Steering එකක් දාල repair කරලද, Airbag Sensors හරියට වැඩ කරන (නියම විදිහට maintain කරපු) වාහනයක්ද කියලා, ඉතින් ඉතිං ජපන් වාහන හා ඉන්දියන් වාහන අතර සංසන්දනයකට උඹ දැක්ක දේ ගන්න බෑ :no:

    eka thama ban kiwwe air bag deploy wela thibbe naa kiyala.
    dakka de kiwwe. samanyayen air bag nathi wime sambhawithawa aduyi, mokada doctor kaaraya kudu wenna wadichcha wahanayak ara gaththa kiyala hithanna amaru nisa.

    deploy nowenna hethu thiyanawa ona tharam.

    steering eke air bag nathi wennath puluwan.

    ekama de. wahane thiyana safety features gana onawata wada wishwase thiyanna epaa. elec eng nisa electronics wala thiyana unreliability eka gana dannawa. ekayi kiyanne.

    hondama saftey features thiyana air craft pawa watenne systems malfunction wela

    ara pakis buruwa hithan inne mama air bag kiyanne mokakda danne naa kiyala. ekayi reply kale.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,467
    2
    53,971
    113
    ekama de. wahane thiyana safety features gana onawata wada wishwase thiyanna epaa. elec eng nisa electronics wala thiyana unreliability eka gana dannawa. ekayi kiyanne.

    ඉතිං ඉන්දියන් වාහනවල පොඩ්ඩක් විශ්වාසෙ තියන්නවත් Safety Features ඇත්තේ නැහැනේ බං :baffled::rofl:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,833
    6,710
    113
    38
    Galle
    ඉතිං ඉන්දියන් වාහනවල පොඩ්ඩක් විශ්වාසෙ තියන්නවත් Safety Features ඇත්තේ නැහැනේ බං :baffled::rofl:

    mama india ewa hondayi kiyala kiyapu thana pennanna.

    mama mulma post eke kiwwa wage "budhdhiyen hithanna" kiyapu de
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,467
    2
    53,971
    113
    mama india ewa hondayi kiyala kiyapu thana pennanna.

    මම කිව්වයැ උඹ එහෙම දෙයක් කිව්ව කියල :no: අර හෙට්ටි කාරයනේ අදාළ නැති කමෙන්ට් එකක් මෙතන අලවලා ගියේ :yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,833
    6,710
    113
    38
    Galle
    මම කිව්වයැ උඹ එහෙම දෙයක් කිව්ව කියල :no: අර හෙට්ටි කාරයනේ අදාළ නැති කමෙන්ට් එකක් මෙතන අලවලා ගියේ :yes:

    මම indian & Japan වාහන කම්පෙයර් කරන්නේ නෑ බං.
    පහුගිය සති දෙකේ මම ඉන්දියාවේ හිටියේ. උඹ ඉන්දියාවට ගිය නම් තේරෙයි අය උන්ගේ වාහන එච්චර කුජිත කියල.

    උඹ notice කරලා තියේද ටාටා මහින්ද්‍ර මරුටි අරව මේවා ලඩි ඔක්කොම එන්නේ පෙට්ටි වගේ වාහන නේ. කිසිම ලුක් එකක් නෑ. එකට හේතුව ඉන්දියාවේ වහනයක් පාරට දම්මමම ටික දවසකින් ඔය ඔක්කොම හතරස් ඒවා රවුම් වෙලා එනවා. එක නිසා තම වාහන හදන උන් curves ගැන හිතන්නේ නැත්තේ. පාර නම් ඉතින් පිස්සන් කොටුව වගේ. වාහන,මිනිස්සු හතර අතේ යනවා. හැපිච්ච නැති වාහන මුකුත් නෑ. හැම එකේම හැම පැත්තම රවුම් කරගෙන තියෙන්නේ. air bag දන්නේ නැත්තෙත් එකම වෙන්න ඕන. නැත්තම් වාහනේ පාරට දාල 100 m යනකොටම ඕක පත්තු වේවි , මොකද හැම එකාම යන්නේ වටේම වාහන වලට විදගෙන.
    (මේක ගිහිල්ලම ගන්න ඕන අත්දැකීමක්)

    උන්ගේ වාහන වල සයිඩ් කන්නාඩි නෑ. හුගක් උන් වාහන ගත්තම සයිඩ් කන්නාඩි ගලවල දානවා. නැත්තම් සයිඩ් කන්නාඩි නැති Model එකක් ගන්නවා (yep they exists in india. price is less by like 500-1000 for model without side mirrors). මොකද සයිඩ් කන්නාඩි තිබ්බොත් බයික් කාරයෙක් ඕක ගලවල දෙනවා වැඩි වෙලා නොගිහින් ම. බයික් වලත් කන්නාඩි නෑ, නැත්තම් ඇතුලට නවාගෙන යන්නේ.

    හෙල්මට් දාන්නේ නෑ එකෙක් වත්. හෙල්මට් සින් එකත් නීති ගත කලේ මේ ලඟදි ලු. ට්‍රැෆික් පොලික් කාරයෝ පාරේ ඉඳන් ෆෝන් එක ඔබ ඔබ ඉන්න එක කරන්නේ.

    ගොඩ දාන්න බැරි රටක් එක නම්

    ගිහිල්ලම බලපන් රස
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔහොමයි කියලා ඉන්දියන් අලුත් ඒව පරණ ජපන් ඒව ගානට සේෆ් කියල කියන්න හිතවනනම් ඔයාට වැරදිලා.

    කාලයක් වාහන පාවිච්චි කරල අතපතගාල තියනවනම් කියන දේ තේරෙයි. ඉන්දියන් ඒවා සේෆ්ටි අතින් කතාකරන්න එපා ඒක විහිලුවක්. අවුරුදි 30ක් පරණ පාරෙ දුවන වාහන ගානටවත් නෑ ඒව.

    ඔයාට කියන්න ඕනේ මචෝ වාහන වල තත්වෙ තමන් හිතන ෆැක්ට් වලින් තීරණය කරන්න බෑ ඔහොම. ඔහොම හිතල තමා අපේ අය අම්බානක ඇනගන්නෙ වාහන ගන්න ගිහිල්ල. ඒගැන තමා ඔච්චර ත්‍රෙඩ් වැටිල ලොකු සංවාදයක් ගියෙ.

    ඔය දේ අත්දැකීම් එක්ක තේරෙයි. අවුරුදු 30ක් පරණ ජපන් වාහනයක් ගත්තත් අලුත් ඉන්දියන් එකක් ගත්තත් වෙනසක් තියනව මචෝ අම්බානක. ඉන්දියන් එක අන්තිමයි ජපන් වාහනේ හරියට තියනවනම්. (දැන් කියන්න් එපා පරණ ඒවා ඔක්කොම දිරල හරියට හදල නෑ කියල. ඒකට තමා වාහනයක් බලල ගන්නෙ ගන්නකොට. තේරුමක් නැතුව වාහන ගත්තොත් කරගහන්න වෙන්නෙ යකඩ ගොඩවල් වලට තමා.)

    ඔය විදියට වාහන ගැන විතරක් නෙමේ ගොඩක් දේවල් ගැන කතාරන්නෙ ඒක ගැන අත්දැකීම් අඩුවුනාම ඇත්තටම. තරහවෙන්න එප මගේ අදහසක් විතරයි. මේදේවල් කට්ට කාල වාහන දෙකතුනක් පාවිච්චි කරලා තෙරෙයි. සමහරුන්ට ඒත් තේරෙන්නෙ නෑ. ඒවගේ අයට වාහනේක හෝ බයික් එකට ඇක්සලරේටර් එක නියම ගානට නෑ ක්ලච් එක බ්‍රේක් එක නියම ගානෙ නෑ කියල තේරෙන්නෙ නෑ. එන්ජින් එක නියම ටුයුන් එකේ නෑ කියල තේරෙන්නෙ නෑ. එලයිමන්ට් අවුල් බ්‍රේක් අවුල් තේරෙන්නෙ නෑ. (මචන් සිහියෙන් වාහනයක් එලවනවනම් ටයර් එකක හුලන් අඩුවුනත් ඒක අතට තේරෙනව.) අතට වාහනේ වෙනසක් තේරෙන්න නෑ ඒ අයට.ඒක තේරුම් ගන්න ඕනෙත් නෑ. ඔහේ එලවන් යනව විතරයි. වාහනයක් හරියට පාවිච්චි කරපු කෙනෙක්ගෙ පරණ වාහනයක් අතට ගත්තමයි වාහනේ ගැන මෙලෝ තේරුමක් නැතුව පාවිච්චි කරපු කෙනෙක්ගෙ අලුත් වාහනයක් අතට ගත්තමයි තේරෙනව මචන් මේ කියන වෙනස. මං කියන දේ තේරෙයි අපේ අයට. ඒහින්දා එහෙම තේරුමක් නැතුව වාහන පවිච්චි කරන්න එපා. වාහනේ තේරුම් ගන්න. ඊට පස්සෙ තේරෙයි කියන දේ. එහෙම නැතුව ගන්න ගිහිල්ල තමා හතර අතේ ඇනගන්නෙ. උදාහරනෙකට අලුත් ඉන්දියන් එකකයි අවුරුදු 15ක් පරණ ජපන් එකකයි වෙනසක් නෑ කියල හිතෙනවනම් ඉතින් ඒගැන තව කතාකරල වැඩක් නෑ.

    මේ පරන ජපන් වාහන ගැන කිව්වෙ ඒවා උඩ තියන්න නෙමේ. අවුරුදු 20ක් පරන වාහන ගිනිගනන් දීල ඒ වගේම තහඩු ගොඩවල් ඊටත් වඩා ගනන් දීල ගන්න වෙලා තියෙන්නෙ අපේ ඈස්චර්යමත් රට නිසා. නැත්නම් ඔච්චර මැරෙන්න ඕනෙ නෑ අලුත් වාහනයක් ගන්න. අපේ රටේ ඈස්චර්ය හින්ද ඇතිවෙලා තියන මොංගල් මිලගනන් නිසා සේරම පටලවගෙන විකාර තේරුම් ගන්න එපා. අපේ අය කියල තිබ්බෙ ගෙවන ගානට වටිනා වාහනයක් ගන්න එක ගැන. මං අර කලින් කිව්ව දේවල් තේරෙන්නෙ නැති අයට මේ කියන දේ තේරෙන්නෙ නෑ. එහෙමනම් ප්‍රශ්නයක් නෑ තමන් කැමති දෙයක් කරන්න කවුරුවත් මොකුත් කියන්නෙ නෑ. මට තේරෙන දේ කිව්වපමණයි.
     
    • Like
    Reactions: SAN_APIIT

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    REP+
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    මම indian & Japan වාහන කම්පෙයර් කරන්නේ නෑ බං.
    පහුගිය සති දෙකේ මම ඉන්දියාවේ හිටියේ. උඹ ඉන්දියාවට ගිය නම් තේරෙයි අය උන්ගේ වාහන එච්චර කුජිත කියල.

    උඹ notice කරලා තියේද ටාටා මහින්ද්‍ර මරුටි අරව මේවා ලඩි ඔක්කොම එන්නේ පෙට්ටි වගේ වාහන නේ. කිසිම ලුක් එකක් නෑ. එකට හේතුව ඉන්දියාවේ වහනයක් පාරට දම්මමම ටික දවසකින් ඔය ඔක්කොම හතරස් ඒවා රවුම් වෙලා එනවා. එක නිසා තම වාහන හදන උන් curves ගැන හිතන්නේ නැත්තේ. පාර නම් ඉතින් පිස්සන් කොටුව වගේ. වාහන,මිනිස්සු හතර අතේ යනවා. හැපිච්ච නැති වාහන මුකුත් නෑ. හැම එකේම හැම පැත්තම රවුම් කරගෙන තියෙන්නේ. air bag දන්නේ නැත්තෙත් එකම වෙන්න ඕන. නැත්තම් වාහනේ පාරට දාල 100 m යනකොටම ඕක පත්තු වේවි , මොකද හැම එකාම යන්නේ වටේම වාහන වලට විදගෙන.
    (මේක ගිහිල්ලම ගන්න ඕන අත්දැකීමක්)

    උන්ගේ වාහන වල සයිඩ් කන්නාඩි නෑ. හුගක් උන් වාහන ගත්තම සයිඩ් කන්නාඩි ගලවල දානවා. නැත්තම් සයිඩ් කන්නාඩි නැති Model එකක් ගන්නවා (yep they exists in india. price is less by like 500-1000 for model without side mirrors). මොකද සයිඩ් කන්නාඩි තිබ්බොත් බයික් කාරයෙක් ඕක ගලවල දෙනවා වැඩි වෙලා නොගිහින් ම. බයික් වලත් කන්නාඩි නෑ, නැත්තම් ඇතුලට නවාගෙන යන්නේ.

    හෙල්මට් දාන්නේ නෑ එකෙක් වත්. හෙල්මට් සින් එකත් නීති ගත කලේ මේ ලඟදි ලු. ට්‍රැෆික් පොලික් කාරයෝ පාරේ ඉඳන් ෆෝන් එක ඔබ ඔබ ඉන්න එක කරන්නේ.

    ගොඩ දාන්න බැරි රටක් එක නම්

    ගිහිල්ලම බලපන් රස

    :yes: :yes: :yes:
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    හෙට්ටි නම් නාගෙන ගියා මොනව උනත් :rofl:

    මම නම් නාගත්තු එකක් නැහැ, නමුත් ඔබතුමාගේ නම් රෙදි ගැලවුණේ මේ ත්‍රෙඩ් එකේ තමයි. මට ඔබතුමාට කියන්න තියෙන්නේ "සබ්බේ ලබං" කියලා විතරයි. අයියෝ සල්ලි! :rofl::rofl::rofl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    :yes::yes::yes:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,527
    113
    මම indian & Japan වාහන කම්පෙයර් කරන්නේ නෑ බං.
    පහුගිය සති දෙකේ මම ඉන්දියාවේ හිටියේ. උඹ ඉන්දියාවට ගිය නම් තේරෙයි අය උන්ගේ වාහන එච්චර කුජිත කියල.

    උඹ notice කරලා තියේද ටාටා මහින්ද්‍ර මරුටි අරව මේවා ලඩි ඔක්කොම එන්නේ පෙට්ටි වගේ වාහන නේ. කිසිම ලුක් එකක් නෑ. එකට හේතුව ඉන්දියාවේ වහනයක් පාරට දම්මමම ටික දවසකින් ඔය ඔක්කොම හතරස් ඒවා රවුම් වෙලා එනවා. එක නිසා තම වාහන හදන උන් curves ගැන හිතන්නේ නැත්තේ. පාර නම් ඉතින් පිස්සන් කොටුව වගේ. වාහන,මිනිස්සු හතර අතේ යනවා. හැපිච්ච නැති වාහන මුකුත් නෑ. හැම එකේම හැම පැත්තම රවුම් කරගෙන තියෙන්නේ. air bag දන්නේ නැත්තෙත් එකම වෙන්න ඕන. නැත්තම් වාහනේ පාරට දාල 100 m යනකොටම ඕක පත්තු වේවි , මොකද හැම එකාම යන්නේ වටේම වාහන වලට විදගෙන.
    (මේක ගිහිල්ලම ගන්න ඕන අත්දැකීමක්)

    උන්ගේ වාහන වල සයිඩ් කන්නාඩි නෑ. හුගක් උන් වාහන ගත්තම සයිඩ් කන්නාඩි ගලවල දානවා. නැත්තම් සයිඩ් කන්නාඩි නැති Model එකක් ගන්නවා (yep they exists in india. price is less by like 500-1000 for model without side mirrors). මොකද සයිඩ් කන්නාඩි තිබ්බොත් බයික් කාරයෙක් ඕක ගලවල දෙනවා වැඩි වෙලා නොගිහින් ම. බයික් වලත් කන්නාඩි නෑ, නැත්තම් ඇතුලට නවාගෙන යන්නේ.

    හෙල්මට් දාන්නේ නෑ එකෙක් වත්. හෙල්මට් සින් එකත් නීති ගත කලේ මේ ලඟදි ලු. ට්‍රැෆික් පොලික් කාරයෝ පාරේ ඉඳන් ෆෝන් එක ඔබ ඔබ ඉන්න එක කරන්නේ.

    ගොඩ දාන්න බැරි රටක් එක නම්

    ගිහිල්ලම බලපන් රස

    Umba India wala koheta da giye?
    Me cities walata gihin balapan monawada locals la use karanne kiyala:
    - Noida,
    - Bandra
    - Malabar hill.

    Habai umba kiyapu de nam aththa Navi mumbai wala ehema hawasata yanna giyoth aniwa 3 hrs yanawa kohe yannath. Maruti anan manan melo rahak nathi car 1000k withara. ewa athule mole poddak wath nathi Indian karayo 4000k withara
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,467
    2
    53,971
    113
    මම නම් නාගත්තු එකක් නැහැ, නමුත් ඔබතුමාගේ නම් රෙදි ගැලවුණේ මේ ත්‍රෙඩ් එකේ තමයි. මට ඔබතුමාට කියන්න තියෙන්නේ "සබ්බේ ලබං" කියලා විතරයි. අයියෝ සල්ලි! :rofl::rofl::rofl:

    රිදිලා දුවගෙන ඇවිත් :rolleyes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔහොමයි කියලා ඉන්දියන් අලුත් ඒව පරණ ජපන් ඒව ගානට සේෆ් කියල කියන්න හිතවනනම් ඔයාට වැරදිලා.

    කාලයක් වාහන පාවිච්චි කරල අතපතගාල තියනවනම් කියන දේ තේරෙයි. ඉන්දියන් ඒවා සේෆ්ටි අතින් කතාකරන්න එපා ඒක විහිලුවක්. අවුරුදි 30ක් පරණ පාරෙ දුවන වාහන ගානටවත් නෑ ඒව.

    ඔයාට කියන්න ඕනේ මචෝ වාහන වල තත්වෙ තමන් හිතන ෆැක්ට් වලින් තීරණය කරන්න බෑ ඔහොම. ඔහොම හිතල තමා අපේ අය අම්බානක ඇනගන්නෙ වාහන ගන්න ගිහිල්ල. ඒගැන තමා ඔච්චර ත්‍රෙඩ් වැටිල ලොකු සංවාදයක් ගියෙ.

    ඔය දේ අත්දැකීම් එක්ක තේරෙයි. අවුරුදු 30ක් පරණ ජපන් වාහනයක් ගත්තත් අලුත් ඉන්දියන් එකක් ගත්තත් වෙනසක් තියනව මචෝ අම්බානක. ඉන්දියන් එක අන්තිමයි ජපන් වාහනේ හරියට තියනවනම්. (දැන් කියන්න් එපා පරණ ඒවා ඔක්කොම දිරල හරියට හදල නෑ කියල. ඒකට තමා වාහනයක් බලල ගන්නෙ ගන්නකොට. තේරුමක් නැතුව වාහන ගත්තොත් කරගහන්න වෙන්නෙ යකඩ ගොඩවල් වලට තමා.)

    ඔය විදියට වාහන ගැන විතරක් නෙමේ ගොඩක් දේවල් ගැන කතාරන්නෙ ඒක ගැන අත්දැකීම් අඩුවුනාම ඇත්තටම. තරහවෙන්න එප මගේ අදහසක් විතරයි. මේදේවල් කට්ට කාල වාහන දෙකතුනක් පාවිච්චි කරලා තෙරෙයි. සමහරුන්ට ඒත් තේරෙන්නෙ නෑ. ඒවගේ අයට වාහනේක හෝ බයික් එකට ඇක්සලරේටර් එක නියම ගානට නෑ ක්ලච් එක බ්‍රේක් එක නියම ගානෙ නෑ කියල තේරෙන්නෙ නෑ. එන්ජින් එක නියම ටුයුන් එකේ නෑ කියල තේරෙන්නෙ නෑ. එලයිමන්ට් අවුල් බ්‍රේක් අවුල් තේරෙන්නෙ නෑ. (මචන් සිහියෙන් වාහනයක් එලවනවනම් ටයර් එකක හුලන් අඩුවුනත් ඒක අතට තේරෙනව.) අතට වාහනේ වෙනසක් තේරෙන්න නෑ ඒ අයට.ඒක තේරුම් ගන්න ඕනෙත් නෑ. ඔහේ එලවන් යනව විතරයි. වාහනයක් හරියට පාවිච්චි කරපු කෙනෙක්ගෙ පරණ වාහනයක් අතට ගත්තමයි වාහනේ ගැන මෙලෝ තේරුමක් නැතුව පාවිච්චි කරපු කෙනෙක්ගෙ අලුත් වාහනයක් අතට ගත්තමයි තේරෙනව මචන් මේ කියන වෙනස. මං කියන දේ තේරෙයි අපේ අයට. ඒහින්දා එහෙම තේරුමක් නැතුව වාහන පවිච්චි කරන්න එපා. වාහනේ තේරුම් ගන්න. ඊට පස්සෙ තේරෙයි කියන දේ. එහෙම නැතුව ගන්න ගිහිල්ල තමා හතර අතේ ඇනගන්නෙ. උදාහරනෙකට අලුත් ඉන්දියන් එකකයි අවුරුදු 15ක් පරණ ජපන් එකකයි වෙනසක් නෑ කියල හිතෙනවනම් ඉතින් ඒගැන තව කතාකරල වැඩක් නෑ.

    මේ පරන ජපන් වාහන ගැන කිව්වෙ ඒවා උඩ තියන්න නෙමේ. අවුරුදු 20ක් පරන වාහන ගිනිගනන් දීල ඒ වගේම තහඩු ගොඩවල් ඊටත් වඩා ගනන් දීල ගන්න වෙලා තියෙන්නෙ අපේ ඈස්චර්යමත් රට නිසා. නැත්නම් ඔච්චර මැරෙන්න ඕනෙ නෑ අලුත් වාහනයක් ගන්න. අපේ රටේ ඈස්චර්ය හින්ද ඇතිවෙලා තියන මොංගල් මිලගනන් නිසා සේරම පටලවගෙන විකාර තේරුම් ගන්න එපා. අපේ අය කියල තිබ්බෙ ගෙවන ගානට වටිනා වාහනයක් ගන්න එක ගැන. මං අර කලින් කිව්ව දේවල් තේරෙන්නෙ නැති අයට මේ කියන දේ තේරෙන්නෙ නෑ. එහෙමනම් ප්‍රශ්නයක් නෑ තමන් කැමති දෙයක් කරන්න කවුරුවත් මොකුත් කියන්නෙ නෑ. මට තේරෙන දේ කිව්වපමණයි.
    110:love:
    :rolleyes::P
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    මොන විකාරද බං ? අලුතෙන් එන ඉන්දියන් ලඩි වලට වඩා අවරුදු 10 ක් 15 ක් පරණ ජපන් වාහන හොඳයි. පරණ වාහන ගන්න වෙලා තියෙන්නේ ආණ්ඩුවේ කාලකන්නි බදු නිසා අලුත් වාහන ගන්න බැරි නිසානේ.
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    "ගිය සෙනසුරාදා නුවර ගියා. මග 121 එකක් (දැක්ක විදියට) හැපිලා තිබ්බ බස් එකක. මුණ තැලිලා චෝර වෙලාම ගිහින් කාර් එකේ. මම යන ගමන් බැලුවේ ඩ්‍රයිවර් සයිඩ් එක අතුල. air bag එක පත්තු වෙලා තිබ්බේ නෑ." --- aruna1
    උඹ අහලා නැද්ද අවරුදු ගානකට පස්සේ airbags replace කරන්න ඕනේ කියල?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,833
    6,710
    113
    38
    Galle
    උඹ අහලා නැද්ද අවරුදු ගානකට පස්සේ airbags replace කරන්න ඕනේ කියල?

    ane manda ban. umabalata olu nadda kiyala.

    mama kiyapu dde hariyata kiyawala balapanko walaame