Bitcoin ගැන

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,209
    5,029
    113
    Loading...
    SCAPBNc.png


    NYxt9v2.jpg


    දන්න කෙනෙක් පැහැදිළි විස්තරයක් දාපන්කො බලන්න Bitcoin කියන Online මුදල් හොයන විධිය ගැන. දැනටමත් මේක කරන අය කිරියෙ ඉන්නවනෙ. :rofl:

    අද මේ Thread ඒක දාන වෙලාව වෙනකොට Bitcoin ඒකක් USD 648.15. ලංකාවෙ සල්ලි වලින් 145.36 x 648.15 = 94215.084 ක් වෙනවා. :dull:

    අාසන්න වශයෙන් 94000/= ක්. :shocked:

    සෙල්ලන්ද බොලව් පිස්සු බම්ප් වෙනවනෙ ගාණ දැක්කහම... :oo:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඕක කරන්න ලේසි නෑ බන්. :D නිකම් කරන්ට් බිල නම් එයි
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,209
    5,029
    113
    Loading...
    ඕක කරන්න ලේසි නෑ බන්. :D නිකම් කරන්ට් බිල නම් එයි

    වෙන්නෙ මොකක් ද කියලා සරලව පැහැදිළි කරපන්කො මේකෙ.
    :D
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    anit salli wagema thamai.nama wenas unata ibe pahala wenne na.mining walin, mini task walin, onama service ekakin bit coin hoyanna puluwan.