දන්න කෙනෙක් පැහැදිළි විස්තරයක් දාපන්කො බලන්න Bitcoin කියන Online මුදල් හොයන විධිය ගැන. දැනටමත් මේක කරන අය කිරියෙ ඉන්නවනෙ.

අද මේ Thread ඒක දාන වෙලාව වෙනකොට Bitcoin ඒකක් USD 648.15. ලංකාවෙ සල්ලි වලින් 145.36 x 648.15 = 94215.084 ක් වෙනවා.

අාසන්න වශයෙන් 94000/= ක්.

සෙල්ලන්ද බොලව් පිස්සු බම්ප් වෙනවනෙ ගාණ දැක්කහම...
නිකම් කරන්ට් බිල නම් එයි