Share your Linux Desktop

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,004
    12,534
    113
    ඉදිරියේ රාළ;20417026 said:
    ඔව් බං, මටත් එක දිගට අල්ලලා යන්නෙ ලුබුන්ටුව විතරයි. අනික් ඒවා දිරවන්නෙම නෑ. Antergos, Arch දාගෙන ඉන්නවා ඉගෙන ගන්න ආසාවට, ඒත් ලුබුන්ටුව තරම් ඒව අල්ලන්නෙත් නෑ.

    LXLE කියලා OS එකක් තියෙනවා. දාලා බලන්න Lubuntu පාදක OS එකක්. Lubuntu එකේ තියෙන ගැටළු එහෙම හදලා ඔකොම ඕන කරන Software වයිරස් ගාඩ් , Firewall ඉදන් ඔකොම ඇතුළු කරලා තියෙනවා. ඕක Gb 1.50 විතර ලොකුයි. RAM එකත් ටිකක් යනවා. හොදනම් දාලා බලන්න. http://www.anusha.info/2015/12/lxle_1.html
     
    LXLE කියලා OS එකක් තියෙනවා. දාලා බලන්න Lubuntu පාදක OS එකක්. Lubuntu එකේ තියෙන ගැටළු එහෙම හදලා ඔකොම ඕන කරන Software වයිරස් ගාඩ් , Firewall ඉදන් ඔකොම ඇතුළු කරලා තියෙනවා. ඕක Gb 1.50 විතර ලොකුයි. RAM එකත් ටිකක් යනවා. හොදනම් දාලා බලන්න. http://www.anusha.info/2015/12/lxle_1.html
    මේක පරණ බේස් එකක් උඩ නෙ හදල තියෙන්නේ. මම පාවිච්චි කරපු (ලුබුන්ටු 14.04) එකත් මේ ලැපේ තාම තියෙනවා. මේක හරියන්නෙ නෑ, මොකද මට ඕනෑ කරන අළුත් ඇප් වලට ඕන අළුත් dependency නෑ ඕකේ.

    මේ 16.04 එකේත් ලෙඩ තියෙනවා නැත්තෙ නෑ. ඒවා ඉතිං IRC උදව් අරගෙන හදාගන්නවා. ;)
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,147
    11,156
    113
    Forest
    9iz9na.png


    :oo:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    Mine is a Unix desktop. Not a Linux. However, I have linux on this server and here is a screenshot of what I see when I use it...

    nI9prl7.png
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,147
    11,156
    113
    Forest
    හෙනයා;20420085 said:
    terminal 3n ma wada karanawada? :baffled::baffled:

    anyway chromium eka wenuwata chrome eka daganin.. patta speed..:cool::cool:

    terminal eka default transparent bageta. Ethakota code balan gahanna lesiy. soft blue back with black fonts. Ahata lesiy godak wela balan inna :P

    xterm eka thiyenne transparent nathuwa wadak karanna. Profile maaru karanna kammaliy terminal eke. :rofl:

    Root eka ithin nikamata wage thiyenne ban.

    Profile maaru karanna kammali scene ekak thama lokuwatama thiyenne. E arenna wena amuthu scene ekak na :P :lol:

    Elazzz thanks
     
    Last edited: