හිතේ දුකට 18+

13690750_625909817570931_367713759583107156_n.jpg

මෙය තව දින කීපයකට වලංගු ය . නොබෝ දිනකින් ම තෙල් මිල නැවත වැඩිවේ .. එවිට ජනතාවට බොන්න වෙන්නේ භූමි තෙල් ය . මේ තෙල් අඩු කිරීමත් , රාජ්‍ය සේවයේ දස දහසේ වැඩි කිරීමත් පොලියත් සමග ගෙවන්නට වී ඇත්තේ රටේ pපිංවත් මහජනතාවට ය. වර්තමානයේ රාජ්‍ය සේවකයන් දහතුන් ලක්ෂ හැට දසකට අධිකය. ඔවුන්ගේ වැටුප එක වරම දස දහසිකින් වැඩි කල විට රජයක් මසකට ඒ වෙනුවෙන් ගෙවිය යුතු අතිරික්ත මුදල ඔබ ම ගණන් සාදා බලන්න. එය ආසන්න වශයෙන් 13660000000 ට සමාන වේ . මේවා ගෙවන්න සිදු ව ඇත්තේ අපිට ය. ඒ අතර පසුගිය රජයේ ඇතමුන් හොරා ගැසුවා යයි පවසමින් කෑ මොර දෙනවා විනා ගත් පියවර නැත. එක්තරා දේශපාලකයකු ගේ ගිණුමේ තහවුරු කර ගත නොහැකි මුදල් කෝටි 62ක් ඇතයි හෙලි වී ඇත. සාමාන්‍ය මිනිසෙකුට මෙසේ වූවා නම් දේපල රාජ සන්තකය .

මේරටේ නීතිය පිළිබඳව ද යමක් කිව යුතු ය මේ රටේ ඇතම් බලපුලුවන්කාර පිරිස් තමන් විත්තිකරුවෙකු බවට පත්කර ඇති නඩු වල යනවිට උසාවියට ඇතුලු වන්නෙ විනිසුරු දොරෙනි. කාන්තාවක ට හිරිහැර කළ විනිසුරු වරයෙක් එම නඩුවේ විත්තිකරු ව සිටිය දී උසාවියට ඇතුළු වූයේ විනිසුරු දොරෙනි. අලියෙකු අවසර නොමැතිව තබා ගත් විනිසුරු වරයෙක් එක් ආණ්ඩුවක සෙවනේ සිට අනෙක් ආණ්ඩුව පැමිණි වහා නඩු වැටුණ පසු උසාවියට විත්තිකරු ලෙස ඇතුල් වන්නේ ද විනිසුරු දොරෙනි. සබරගමුවේ එක්තරා දේශපාලක වරියක් උසාවියේදී ඇගිල්ලෙන් අනිමින් සිය නීතිඥයාට උපදෙස් දෙමින් සිටින අවස්තාවේ දෝෂාරෝපණයට ලක් විය. පුදුමය යනු සාමාන්‍ය මිනිසෙකු ට ඈනුමක් ගියත්, දුරකතන ය නාද වුවත් හිරේ දැමීම හෝ දඩ ගැසීම සිදු කිරීමත් මෙවන් අවස්තාවල එය නොකිරීමත් ය.

වචනයේ පරිසමාප්තියෙන්ම මෙය මහා පුදුමාකාර රටකි. රාජ්‍ය දේපල කොල්ල කෑම අතීතයේ සිට ම දේශපාලකයන් විසින් කරන පසුගිය උන් ද එසේ කලා යයි පවසමින් තම වරද සාධාරණීය කරන්න ප්‍රයත්න දරණ රටකි. අතීතයේ කලේ කිසියම් හොදින් ලාබ ලබන ආයතනයක් කෘතීම ලෙස පාඩු ලැබීමට සලස්වා එය කුණු කොල්ලයට තම නෑදෑ පරපුරට හෝ අල්ලස් කුට්ටියක් කඩා ගෙන වෙනත් පිරිසකට හෝ ලැබෙන්නට සැලස්වීමයි. මෙසේ රජයට අයත්ව තිබූ නමුත් පුද්ගලීකරණය වූ පසු දේශපාලන නියෝජිතයන්ගේ නෑදෑයින්ගේ නම් වලට පවතින සමාගම් බොහොමයකි. හන්ටර් සමාගම, MD ජෑම් සමාගම වර්තමානයේ රොනී ද මැල් පරපුරට අයත්ව තිබුන ද අතීතයේ රාජ්‍ය අංශය සතුව තිබූ ඉතා ම හොඳ සමාගම් ය.වර්තමානයේ ද ලාබ ලබන්නේ කෝටි ගණනින් ය. මෙය පුද්ග්ලීකරණය වන කාලයේ රොනී එක්සත් ජාතික පක්ශ ආණ්ඩුවේ ප්‍රබලයෙකි. මෙම ගනුදෙනු වල සාධාරණත්වය පිළිබඳව මම කිසිත් නොකියමි. මෙසේ විවිධ දේශපාලකයන් පිළිබඳව කතා රාශියකි.

විව්ධ දේශපාලකයන් සතුව තමාගේ නමට නොව වෙනත් අයගේ නම් වලට පවතින දේපල බොහෝ වෙති. ඒවායේ අදායම පමණක් තමන්ගේ නමට එන පරිදි පමණක් ඔවුන් තම ක්‍රියාවලිය සකසාගෙන ඇත. මෙය දේශපාලකයන් පමණක් නොව නමගිය අපරාධකරුවන් පවා සිදු කරන දෙයකි. එමගින් ඔවුන්ගේ නමට වත්කම් නොමැති අය ලෙස නීතිය ඉදිරියේ පෙනී සිටිය හැකි වීම එයින් ඔවුන් බලාපොරොත්තු වන වාසියයි.

ලංකාවේ මෝඩ චන්ද දායකයාගේ එක් අණුවන ක්‍රියාවක් ඇත එනම්, මෙවන් දෙයක් හෙලි වූ වහා ඊලඟ චන්දයේදී තමන්ට වරදින බව දන්න දේශපාලකයා චන්දය කිට්ටුව පක්ශය මාරු කරයි එවිට එම කාල සීමාව තුළ චන්ද දායකයාගේ අකමැත්ත සෑදී ඇත්තේ පක්ශය දෙසටය පක්ශය මාරු කළ වහා ඔහු දැන් සුදනෙකියි ජනයා විශ්වාස කරයි. කැළය මාරු කලාට කොටියාගෙ පුල්ලි මාරුවන බව විස්වාස කරන අනුවන චන්ද දායකයා ඊලග පාර්ලිමේන්තුවේ ද ඉදිරියෙන් ම ඔහුව ඔසවා තබයි

වසර හැට ගණනක් තිස්සේ අපි මෙම නර නාඩගම් නරබමු..නමුත් තවමත් අපි මේ සියලු නරි නාඩගම් බලමින් බයි ද ටොයි ද කියා වාද කරමින් අපේ හිත සනසා ගන්නෙමු​

18+ damme podi ewunta mewa threnne na​
 
Last edited:
  • Like
Reactions: kasun137

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මාතර ළමයා;20416746 said:
    වර්තමානයේ රාජ්‍ය සේවකයන් දහතුන් ලක්ෂ හැට දසකට අධිකය. ඔවුන්ගේ වැටුප එක වරම දස දහසිකින් වැඩි කල විට රජයක් මසකට ඒ වෙනුවෙන් ගෙවිය යුතු අතිරික්ත මුදල ඔබ ම ගණන් සාදා බලන්න. එය ආසන්න වශයෙන් 13660000000 ට සමාන වේ . මේවා ගෙවන්න සිදු ව ඇත්තේ අපිට ය.​

    සහෝදරයා,

    ඔයාගේ විස්තරේ උඩින් තියෙන විස්තරේට විතරක් මම මගේ අදහස කියන්නම් රජයේ සේවකයෙක් විදියට...

    අපිට රු. 10,000 කින් පඩි වැඩි උණේ “නෑ“. ඉස්සර තිබුණා ජීවන වියදම් දීමනාව කියල දීමනාවක්. මේ දීමනාව මූලික වැටුපට එකතු උණේ නෑ.. ඒ කියන්නේ අතිකාල, නිවාඩු දින දීමනා ගණනය කරද්දි හෝ බැංකු ණයක් ගනිද්දි හෝ මෙම දීමනාව සලකා බලන්නෙ නෑ.. ඒ දීමනාව මේ ආණ්ඩුව බලයට එද්දි රු. 10,000ක් වෙලා තිබුණා.. දැන් මේ ආණ්ඩුව කරේ ඒ රු. 10,000 දීමනාවෙන් කොටසක් මූලික වැටුපට එකතු කරපු එක. (රු. 10,000 කොටස් කිහිපයකින් වැටුපට එකතු කරනව කියල තමයි රජයෙන් කියල තිබුණෙ) ඉස්සර මගේ මූලික වැටුප රු. 15,150ක් වගේ. ජීවන වියදම් දීමනාවත් එක්ක වැටුප රු. 25,150යි. දැන් මගේ මූලික වැටුප රු. 19,300ක වගේ මුදලක්. එතකොට මගේ වැටුප රු. 4150කින් විතර වැඩි වෙලා. ඒත් මට ජීවන වියදම් දීමනාව දෙන්නෙ රු. 5850යි. මගේ මුළු වැටුප රු. 25,150 යි. ඒ කියන්නෙ මම ගත්තු වැටුප වැඩි වීමක් උණේ නෑ. වාසියකට තියෙන්නෙ මගේ අතිකාල (OT) සහ නිවාඩු දින දීමනා චූට්ටක් වැඩි උණු එක විතරයි.
    උදාහරණයක් විදියට මට ඉස්සර අතිකාල පැයකට (රු. 15,150 /240) රු. 63.12ක් වගේ ලැබුණා. දැන් මට පැයකට (රු. 19,300 / 240) රු. 80.42ක් වගේ ලැබෙනවා. ඉතින් මාසෙට සාමාන්‍යයෙන් පැය 60යි කරන්න පුළුවන්. ඉතින් මම පැය 60ක් OT කරොත් කලින් ගත්තට වඩා රු. 1,038ක් වැඩියෙන් ලැබෙනවා.

    ඉතිං ලංකාවෙ ගොඩාක් අය හිතන් ඉන්නෙත් ඔයා පළකරපු අදහසම තමයි. ඒත් ඒක ඇත්ත නෙවෙයි. පඩි වැඩි උණේ රු. 1,000කට ආසන්න ගණනකින්. බැංකු ණයක් ගන්නකොට වගේ තමයි වාසිය තියෙන්නේ. මොකද මූලික වැටුප වැඩි උණු නිසා. රු. 10,000කින් අපේ වැටුප් ඇත්තටම වැඩි කරා නම් (මොන ආණ්ඩුවට උණත්) රෙද්දෙ රෙවෙයි.

    ප.ලි. - දේශපාලන අදහසක් පළකරා නෙවෙයි. ඇත්ත තත්ත්වයයි පැහැදිලි කරේ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582

    100%
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙමයි පොනිල පැනපු ගමන් 10000 පඩියට එල්ලුව ඒ මිහරක් නාම්බට අමතක උනා ඔච්චර ප්‍රමානයකින් වැඩි කරල කොහොමද ආර්තිකෙ ඇදගෙන යන්නෙ කියල. දැන් වැඩිකරානම් ඒක අපිට ගෙවන්ඩ බැ වද පොනිල උගෙ ගෙදරින් හරි ගෙනල්ල ගෙවන එකයි ඇත්තෙ. මොකද තියෙන තකතිරු මරි මොඩ කමට පඩි වැඩිකරල අනවශ්ය බරක් ආර්තිකේට පැටෙවුවන්ම් මිනිහම බලාගන්න එකයි ඇත්තෙ.
     
    Last edited:

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    සහෝදරයා,

    ඔයාගේ විස්තරේ උඩින් තියෙන විස්තරේට විතරක් මම මගේ අදහස කියන්නම් රජයේ සේවකයෙක් විදියට...

    අපිට රු. 10,000 කින් පඩි වැඩි උණේ “නෑ“. ඉස්සර තිබුණා ජීවන වියදම් දීමනාව කියල දීමනාවක්. මේ දීමනාව මූලික වැටුපට එකතු උණේ නෑ.. ඒ කියන්නේ අතිකාල, නිවාඩු දින දීමනා ගණනය කරද්දි හෝ බැංකු ණයක් ගනිද්දි හෝ මෙම දීමනාව සලකා බලන්නෙ නෑ.. ඒ දීමනාව මේ ආණ්ඩුව බලයට එද්දි රු. 10,000ක් වෙලා තිබුණා.. දැන් මේ ආණ්ඩුව කරේ ඒ රු. 10,000 දීමනාවෙන් කොටසක් මූලික වැටුපට එකතු කරපු එක. (රු. 10,000 කොටස් කිහිපයකින් වැටුපට එකතු කරනව කියල තමයි රජයෙන් කියල තිබුණෙ) ඉස්සර මගේ මූලික වැටුප රු. 15,150ක් වගේ. ජීවන වියදම් දීමනාවත් එක්ක වැටුප රු. 25,150යි. දැන් මගේ මූලික වැටුප රු. 19,300ක වගේ මුදලක්. එතකොට මගේ වැටුප රු. 4150කින් විතර වැඩි වෙලා. ඒත් මට ජීවන වියදම් දීමනාව දෙන්නෙ රු. 5850යි. මගේ මුළු වැටුප රු. 25,150 යි. ඒ කියන්නෙ මම ගත්තු වැටුප වැඩි වීමක් උණේ නෑ. වාසියකට තියෙන්නෙ මගේ අතිකාල (OT) සහ නිවාඩු දින දීමනා චූට්ටක් වැඩි උණු එක විතරයි.
    උදාහරණයක් විදියට මට ඉස්සර අතිකාල පැයකට (රු. 15,150 /240) රු. 63.12ක් වගේ ලැබුණා. දැන් මට පැයකට (රු. 19,300 / 240) රු. 80.42ක් වගේ ලැබෙනවා. ඉතින් මාසෙට සාමාන්‍යයෙන් පැය 60යි කරන්න පුළුවන්. ඉතින් මම පැය 60ක් OT කරොත් කලින් ගත්තට වඩා රු. 1,038ක් වැඩියෙන් ලැබෙනවා.

    ඉතිං ලංකාවෙ ගොඩාක් අය හිතන් ඉන්නෙත් ඔයා පළකරපු අදහසම තමයි. ඒත් ඒක ඇත්ත නෙවෙයි. පඩි වැඩි උණේ රු. 1,000කට ආසන්න ගණනකින්. බැංකු ණයක් ගන්නකොට වගේ තමයි වාසිය තියෙන්නේ. මොකද මූලික වැටුප වැඩි උණු නිසා. රු. 10,000කින් අපේ වැටුප් ඇත්තටම වැඩි කරා නම් (මොන ආණ්ඩුවට උණත්) රෙද්දෙ රෙවෙයි.

    ප.ලි. - දේශපාලන අදහසක් පළකරා නෙවෙයි. ඇත්ත තත්ත්වයයි පැහැදිලි කරේ.

    Good :yes: :yes:

    mokada ubalagen 99%k ma padi gaththa kiyala karapu wadakuth na ne?
    kala nan ada rata methana newe ne?
    private section eken thama meeka duwanne :cool:
    Government eun wadak nokara kaka kinnawa.
    Private un wada karala ubalata padi gewanna vat kanawa :yes:

    ubalata basic eka vidihata 10 000k unna nam athi. :yes:
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    සහෝදරයා,

    ඔයාගේ විස්තරේ උඩින් තියෙන විස්තරේට විතරක් මම මගේ අදහස කියන්නම් රජයේ සේවකයෙක් විදියට...

    අපිට රු. 10,000 කින් පඩි වැඩි උණේ “නෑ“. ඉස්සර තිබුණා ජීවන වියදම් දීමනාව කියල දීමනාවක්. මේ දීමනාව මූලික වැටුපට එකතු උණේ නෑ.. ඒ කියන්නේ අතිකාල, නිවාඩු දින දීමනා ගණනය කරද්දි හෝ බැංකු ණයක් ගනිද්දි හෝ මෙම දීමනාව සලකා බලන්නෙ නෑ.. ඒ දීමනාව මේ ආණ්ඩුව බලයට එද්දි රු. 10,000ක් වෙලා තිබුණා.. දැන් මේ ආණ්ඩුව කරේ ඒ රු. 10,000 දීමනාවෙන් කොටසක් මූලික වැටුපට එකතු කරපු එක. (රු. 10,000 කොටස් කිහිපයකින් වැටුපට එකතු කරනව කියල තමයි රජයෙන් කියල තිබුණෙ) ඉස්සර මගේ මූලික වැටුප රු. 15,150ක් වගේ. ජීවන වියදම් දීමනාවත් එක්ක වැටුප රු. 25,150යි. දැන් මගේ මූලික වැටුප රු. 19,300ක වගේ මුදලක්. එතකොට මගේ වැටුප රු. 4150කින් විතර වැඩි වෙලා. ඒත් මට ජීවන වියදම් දීමනාව දෙන්නෙ රු. 5850යි. මගේ මුළු වැටුප රු. 25,150 යි. ඒ කියන්නෙ මම ගත්තු වැටුප වැඩි වීමක් උණේ නෑ. වාසියකට තියෙන්නෙ මගේ අතිකාල (OT) සහ නිවාඩු දින දීමනා චූට්ටක් වැඩි උණු එක විතරයි.
    උදාහරණයක් විදියට මට ඉස්සර අතිකාල පැයකට (රු. 15,150 /240) රු. 63.12ක් වගේ ලැබුණා. දැන් මට පැයකට (රු. 19,300 / 240) රු. 80.42ක් වගේ ලැබෙනවා. ඉතින් මාසෙට සාමාන්‍යයෙන් පැය 60යි කරන්න පුළුවන්. ඉතින් මම පැය 60ක් OT කරොත් කලින් ගත්තට වඩා රු. 1,038ක් වැඩියෙන් ලැබෙනවා.

    ඉතිං ලංකාවෙ ගොඩාක් අය හිතන් ඉන්නෙත් ඔයා පළකරපු අදහසම තමයි. ඒත් ඒක ඇත්ත නෙවෙයි. පඩි වැඩි උණේ රු. 1,000කට ආසන්න ගණනකින්. බැංකු ණයක් ගන්නකොට වගේ තමයි වාසිය තියෙන්නේ. මොකද මූලික වැටුප වැඩි උණු නිසා. රු. 10,000කින් අපේ වැටුප් ඇත්තටම වැඩි කරා නම් (මොන ආණ්ඩුවට උණත්) රෙද්දෙ රෙවෙයි.

    ප.ලි. - දේශපාලන අදහසක් පළකරා නෙවෙයි. ඇත්ත තත්ත්වයයි පැහැදිලි කරේ.

    උබ කොහෙද බන් වැඩ...?
     
    අඩේ උබ කොහෙද බන් වැඩ ??? අපේ ගෙවල් ලග ඉස්කෝලෙ මුර කරන මනුස්සයටත් 33000ක් ලැබෙනව. අනිත් එක පෙන්ශන් ගියපු අයටත් පඩි වැඩි උනා .. අපේ තාත්ත ටත් 3500-4000 අතර ගානක් වැඩි උනා අනේ මන්ද උබ කියනව නම් ඉතින් .. මම දන්න විදියට 5000-10000 අතර ගානක් වැඩි උනා. අනේ මන්දා මම රජයෙ රස්සාවක් නෙවී කරන්නෙ එත් මගෙ යාලුවො කරනව ,,