මෙය තව දින කීපයකට වලංගු ය . නොබෝ දිනකින් ම තෙල් මිල නැවත වැඩිවේ .. එවිට ජනතාවට බොන්න වෙන්නේ භූමි තෙල් ය . මේ තෙල් අඩු කිරීමත් , රාජ්‍ය සේවයේ දස දහසේ වැඩි කිරීමත් පොලියත් සමග ගෙවන්නට වී ඇත්තේ රටේ pපිංවත් මහජනතාවට ය. වර්තමානයේ රාජ්‍ය සේවකයන් දහතුන් ලක්ෂ හැට දසකට අධිකය. ඔවුන්ගේ වැටුප එක වරම දස දහසිකින් වැඩි කල විට රජයක් මසකට ඒ වෙනුවෙන් ගෙවිය යුතු අතිරික්ත මුදල ඔබ ම ගණන් සාදා බලන්න. එය ආසන්න වශයෙන් 13660000000 ට සමාන වේ . මේවා ගෙවන්න සිදු ව ඇත්තේ අපිට ය. ඒ අතර පසුගිය රජයේ ඇතමුන් හොරා ගැසුවා යයි පවසමින් කෑ මොර දෙනවා විනා ගත් පියවර නැත. එක්තරා දේශපාලකයකු ගේ ගිණුමේ තහවුරු කර ගත නොහැකි මුදල් කෝටි 62ක් ඇතයි හෙලි වී ඇත. සාමාන්‍ය මිනිසෙකුට මෙසේ වූවා නම් දේපල රාජ සන්තකය .
මේරටේ නීතිය පිළිබඳව ද යමක් කිව යුතු ය මේ රටේ ඇතම් බලපුලුවන්කාර පිරිස් තමන් විත්තිකරුවෙකු බවට පත්කර ඇති නඩු වල යනවිට උසාවියට ඇතුලු වන්නෙ විනිසුරු දොරෙනි. කාන්තාවක ට හිරිහැර කළ විනිසුරු වරයෙක් එම නඩුවේ විත්තිකරු ව සිටිය දී උසාවියට ඇතුළු වූයේ විනිසුරු දොරෙනි. අලියෙකු අවසර නොමැතිව තබා ගත් විනිසුරු වරයෙක් එක් ආණ්ඩුවක සෙවනේ සිට අනෙක් ආණ්ඩුව පැමිණි වහා නඩු වැටුණ පසු උසාවියට විත්තිකරු ලෙස ඇතුල් වන්නේ ද විනිසුරු දොරෙනි. සබරගමුවේ එක්තරා දේශපාලක වරියක් උසාවියේදී ඇගිල්ලෙන් අනිමින් සිය නීතිඥයාට උපදෙස් දෙමින් සිටින අවස්තාවේ දෝෂාරෝපණයට ලක් විය. පුදුමය යනු සාමාන්‍ය මිනිසෙකු ට ඈනුමක් ගියත්, දුරකතන ය නාද වුවත් හිරේ දැමීම හෝ දඩ ගැසීම සිදු කිරීමත් මෙවන් අවස්තාවල එය නොකිරීමත් ය.
වචනයේ පරිසමාප්තියෙන්ම මෙය මහා පුදුමාකාර රටකි. රාජ්‍ය දේපල කොල්ල කෑම අතීතයේ සිට ම දේශපාලකයන් විසින් කරන පසුගිය උන් ද එසේ කලා යයි පවසමින් තම වරද සාධාරණීය කරන්න ප්‍රයත්න දරණ රටකි. අතීතයේ කලේ කිසියම් හොදින් ලාබ ලබන ආයතනයක් කෘතීම ලෙස පාඩු ලැබීමට සලස්වා එය කුණු කොල්ලයට තම නෑදෑ පරපුරට හෝ අල්ලස් කුට්ටියක් කඩා ගෙන වෙනත් පිරිසකට හෝ ලැබෙන්නට සැලස්වීමයි. මෙසේ රජයට අයත්ව තිබූ නමුත් පුද්ගලීකරණය වූ පසු දේශපාලන නියෝජිතයන්ගේ නෑදෑයින්ගේ නම් වලට පවතින සමාගම් බොහොමයකි. හන්ටර් සමාගම, MD ජෑම් සමාගම වර්තමානයේ රොනී ද මැල් පරපුරට අයත්ව තිබුන ද අතීතයේ රාජ්‍ය අංශය සතුව තිබූ ඉතා ම හොඳ සමාගම් ය.වර්තමානයේ ද ලාබ ලබන්නේ කෝටි ගණනින් ය. මෙය පුද්ග්ලීකරණය වන කාලයේ රොනී එක්සත් ජාතික පක්ශ ආණ්ඩුවේ ප්‍රබලයෙකි. මෙම ගනුදෙනු වල සාධාරණත්වය පිළිබඳව මම කිසිත් නොකියමි. මෙසේ විවිධ දේශපාලකයන් පිළිබඳව කතා රාශියකි.
විව්ධ දේශපාලකයන් සතුව තමාගේ නමට නොව වෙනත් අයගේ නම් වලට පවතින දේපල බොහෝ වෙති. ඒවායේ අදායම පමණක් තමන්ගේ නමට එන පරිදි පමණක් ඔවුන් තම ක්‍රියාවලිය සකසාගෙන ඇත. මෙය දේශපාලකයන් පමණක් නොව නමගිය අපරාධකරුවන් පවා සිදු කරන දෙයකි. එමගින් ඔවුන්ගේ නමට වත්කම් නොමැති අය ලෙස නීතිය ඉදිරියේ පෙනී සිටිය හැකි වීම එයින් ඔවුන් බලාපොරොත්තු වන වාසියයි.
ලංකාවේ මෝඩ චන්ද දායකයාගේ එක් අණුවන ක්‍රියාවක් ඇත එනම්, මෙවන් දෙයක් හෙලි වූ වහා ඊලඟ චන්දයේදී තමන්ට වරදින බව දන්න දේශපාලකයා චන්දය කිට්ටුව පක්ශය මාරු කරයි එවිට එම කාල සීමාව තුළ චන්ද දායකයාගේ අකමැත්ත සෑදී ඇත්තේ පක්ශය දෙසටය පක්ශය මාරු කළ වහා ඔහු දැන් සුදනෙකියි ජනයා විශ්වාස කරයි. කැළය මාරු කලාට කොටියාගෙ පුල්ලි මාරුවන බව විස්වාස කරන අනුවන චන්ද දායකයා ඊලග පාර්ලිමේන්තුවේ ද ඉදිරියෙන් ම ඔහුව ඔසවා තබයි
වසර හැට ගණනක් තිස්සේ අපි මෙම නර නාඩගම් නරබමු..නමුත් තවමත් අපි මේ සියලු නරි නාඩගම් බලමින් බයි ද ටොයි ද කියා වාද කරමින් අපේ හිත සනසා ගන්නෙමු

18+ damme podi ewunta mewa threnne na
Last edited: