revers karaddi issaraha light eken pitipassa penawada oyata? hondai ehema penawa nam. wahane hambunama balannako penawada kiyala, danma balanna bane, dawal ne test drive giye. lol
කවද්ද පිස්සන් කොටුවෙන් පැනලා ආවේ?
revers karaddi issaraha light eken pitipassa penawada oyata? hondai ehema penawa nam. wahane hambunama balannako penawada kiyala, danma balanna bane, dawal ne test drive giye. lol
යකෝ හිනා වෙලා බඩ යන්නත් එනවා.... රිවර්ස් ලයිට් තියෙන්නේ පාර බලන්න කියලා ඇහුවෙත් අදයි.
![]()
කවද්ද පිස්සන් කොටුවෙන් පැනලා ආවේ?
යකෝ හිනා වෙලා බඩ යන්නත් එනවා.... රිවර්ස් ලයිට් තියෙන්නේ පාර බලන්න කියලා ඇහුවෙත් අදයි.
![]()
ඔව්, ක්විඩ් එක මගේ 11 වෙනි වාහනය. ඇයි අවුල්ද?

ඔව්, ක්විඩ් එක මගේ 11 වෙනි වාහනය. ඇයි අවුල්ද?
යකෝ හිනා වෙලා බඩ යන්නත් එනවා.... රිවර්ස් ලයිට් තියෙන්නේ පාර බලන්න කියලා ඇහුවෙත් අදයි.
![]()
test drive karala waahanayak maninawa nam deyyangema pihitaiii.
The ultimate mid-life crisis car: Renault KWID 800CC
http://www.autobytel.com/car-buying-guides/features/most-popular-mid-life-crisis-cars-127167/
Kwid එක ලැබුණාම මගේ කාර් සංඛ්‍යාව තුනයි. එකක් 2000 CC, අනික 1600 CC සහ Kwid 800 CC. (All purchased Brand New.)
මට ඔය ආටිකල් අදාළ නැහැ... ඕවා කියවන්න වෙලාවකුත් නැහැ, මොකද මට දැන් බණ්ඩාරවෙල යන්න තියන නිසා. Kwid එක ලැබුණාම මගේ කාර් සංඛ්‍යාව තුනයි. එකක් 2000 CC, අනික 1600 CC සහ Kwid 800 CC. (All purchased Brand New.)
ඇයි ඒකත් අවුල් වගේද?
ප.ලි.: හැබැයි Kwid එක වෙනුවට 600 CC Stingray එකක් හරි, 660 CC Copen එකක් හරි ගත්තා නම් අවුල් නෑ නේද?
රත්තරං;20422053 said:පොඩ්ඩක් කියපන්කෝ 2000cc එකයි 1600cc එකයි මොනවද කියලා?

මිනිහගෙ ටිකක් නට් ලූස්
අර තාත්තගේ වෑන් එක වගේ ඕකටත් කියයි තොපි මං දුන්න ලණුව කෑවා හූ හූ කියල
ඔහෙ අත්පොළසන් නාදයක් දීල නිකං ඉන්ඩමිනිහගෙ ටිකක් නට් ලූස්

සිරා බන්. 40 ට තව තුනයි අඩු

කමක් නැහැ කමක් නැහැ. මේක අරන් තියෙන්නේ කඩෙන් පාන් ගෙන්නනේ.
අර තාත්තගේ වෑන් එක වගේ ඕකටත් කියයි තොපි මං දුන්න ලණුව කෑවා හූ හූ කියල
ඔහෙ අත්පොළසන් නාදයක් දීල නිකං ඉන්ඩමිනිහගෙ ටිකක් නට් ලූස්

කමක් නැහැ කමක් නැහැ. මේක අරන් තියෙන්නේ කඩෙන් පාන් ගෙන්නනේ.

පාන් කතාව කිව්වම ශාන්ට මල පැන්න![]()