Renault KWID (Review Guide)

Status
Not open for further replies.

phetti222

Member
Jun 9, 2016
424
12
0
revers karaddi issaraha light eken pitipassa penawada oyata? hondai ehema penawa nam. wahane hambunama balannako penawada kiyala, danma balanna bane, dawal ne test drive giye. lol

කවද්ද පිස්සන් කොටුවෙන් පැනලා ආවේ?
 
:lol::lol::lol: යකෝ හිනා වෙලා බඩ යන්නත් එනවා.... රිවර්ස් ලයිට් තියෙන්නේ පාර බලන්න කියලා ඇහුවෙත් අදයි. :lol::lol::lol:

Quoted from Wiki

"Reversing (backup) lamps[edit]

To warn adjacent vehicle operators and pedestrians of a vehicle's rearward motion , and to provide illumination to the rear when backing up "

Uyaa Paw ithin...
 
SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඔව්, ක්විඩ් එක මගේ 11 වෙනි වාහනය. ඇයි අවුල්ද?

    ඇත්තටම දුකයි මේක ඇත්තක් නම්. මේ කචල් දුපතේ වහනයක් අරන් දිවුනු වෙන්න නම් මාකට් එක තේරුම් ගන්නම ඕනේ බන්.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    :lol::lol::lol: යකෝ හිනා වෙලා බඩ යන්නත් එනවා.... රිවර්ස් ලයිට් තියෙන්නේ පාර බලන්න කියලා ඇහුවෙත් අදයි. :lol::lol::lol:

    මේකට නම් අඩුන මාමේ. උබට වවුලෙකුට වගේ සොනර් තියෙනවයි රැට රිවස් පාරක් එහෙම ගන්න ඕනේ උනොත්?
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0

    මට ඔය ආටිකල් අදාළ නැහැ... ඕවා කියවන්න වෙලාවකුත් නැහැ, මොකද මට දැන් බණ්ඩාරවෙල යන්න තියන නිසා. Kwid එක ලැබුණාම මගේ කාර් සංඛ්‍යාව තුනයි. එකක් 2000 CC, අනික 1600 CC සහ Kwid 800 CC. (All purchased Brand New.)

    ඇයි ඒකත් අවුල් වගේද?

    ප.ලි.: හැබැයි Kwid එක වෙනුවට 600 CC Stingray එකක් හරි, 660 CC Copen එකක් හරි ගත්තා නම් අවුල් නෑ නේද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    Kwid එක ලැබුණාම මගේ කාර් සංඛ්‍යාව තුනයි. එකක් 2000 CC, අනික 1600 CC සහ Kwid 800 CC. (All purchased Brand New.)

    fIpvRPB.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මට ඔය ආටිකල් අදාළ නැහැ... ඕවා කියවන්න වෙලාවකුත් නැහැ, මොකද මට දැන් බණ්ඩාරවෙල යන්න තියන නිසා. Kwid එක ලැබුණාම මගේ කාර් සංඛ්‍යාව තුනයි. එකක් 2000 CC, අනික 1600 CC සහ Kwid 800 CC. (All purchased Brand New.)

    ඇයි ඒකත් අවුල් වගේද?

    ප.ලි.: හැබැයි Kwid එක වෙනුවට 600 CC Stingray එකක් හරි, 660 CC Copen එකක් හරි ගත්තා නම් අවුල් නෑ නේද?

    පොඩ්ඩක් කියපන්කෝ 2000cc එකයි 1600cc එකයි මොනවද කියලා?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    රත්තරං;20422053 said:
    පොඩ්ඩක් කියපන්කෝ 2000cc එකයි 1600cc එකයි මොනවද කියලා?

    අර තාත්තගේ වෑන් එක වගේ ඕකටත් කියයි තොපි මං දුන්න ලණුව කෑවා හූ හූ කියල :rofl::rofl:
    ඔහෙ අත්පොළසන් නාදයක් දීල නිකං ඉන්ඩ :yes::rolleyes: මිනිහගෙ ටිකක් නට් ලූස්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    අර තාත්තගේ වෑන් එක වගේ ඕකටත් කියයි තොපි මං දුන්න ලණුව කෑවා හූ හූ කියල :rofl::rofl:
    ඔහෙ අත්පොළසන් නාදයක් දීල නිකං ඉන්ඩ :yes::rolleyes: මිනිහගෙ ටිකක් නට් ලූස්

    :rofl::yes:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    අර තාත්තගේ වෑන් එක වගේ ඕකටත් කියයි තොපි මං දුන්න ලණුව කෑවා හූ හූ කියල :rofl::rofl:
    ඔහෙ අත්පොළසන් නාදයක් දීල නිකං ඉන්ඩ :yes::rolleyes: මිනිහගෙ ටිකක් නට් ලූස්

    :D:D:D:D:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked::shocked::shocked: කමක් නැහැ කමක් නැහැ. මේක අරන් තියෙන්නේ කඩෙන් පාන් ගෙන්නනේ.

    පාන් කතාව කිව්වම ශාන්ට මල පැන්න :lol::lol::lol:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    පාන් කතාව කිව්වම ශාන්ට මල පැන්න :lol::lol::lol:

    මල පනින එක සාදාරන නැහැනේ. 2000 සහ 1600 වාහන දෙකක් තියෙන එකෙක් මේක ගත්තම පාන් ගේනවා ඇර වෙන මොකද කරන්නේ?

    මම නම් කියන්නේ කමක් නැහැ.
     
    Status
    Not open for further replies.