ජනපතිතුමනි, මිල වැඩි කරන්න!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :sorry::sorry:

    මේකයි බන් සීන් එක.ඕවා වැඩි කලා කියලා, බොන එකා නොබී ඉන්නේ නෑ.කීයක් හරි වියදම් කරලා බොනවා.ගාන වැඩි කලාම ඇත්තටම වෙන්නේ තියෙන ප්‍රශ්නේ, තවත් වැඩි වෙන එක.ප්‍රශ්නේ විසඳන්න නම්, එක්කෝ මේවා තහනම් කරන්න ඕනා.නැත්නම් මිනිස්සුන්ගේ ඔලු ගෙඩි ටික හදන්න ඕනා. :oo::oo:

    බියර් එකක් ලක්ෂයක් වුනොත් උඹ බොනවද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔන්න ඕක තමයි ලංකාවේ ඇත්ත තත්වේ...
    සිංහල බෞද්ධකම නමට විතරයි. :(

    උබ මේ ත්‍රෙඩ් එක දල තියෙන්නෙ සිරාවටද..?

    උබ ඔය කියන තරම් සරලව රට බවුද්ද නිසා, බොන්න හොද නෑ වගේ ප්‍රාතමික විදියට හිතන්න එපා.. ලන්කාවෙ සාමන්‍ය මනුස්සයෙක් ජීවත් වෙන්න පවුලක් ගොඩක් නගන්න පට්ට ගේමක් දෙන්නෙ... ස්ට්‍රෙස් එක කොච්ච්‍රද කියල බස් එකෙක යන මිනිස්සුන්ගෙ මූනු දැක්කම පේනව.. හැමොටම පන්සල් ගිහිල්ල බාවනා කරල සන්සුන් විමක් සතුටක් ලබන්න බෑ... ඇල්කොහොල් තියෙන්න ඕනෙ... එහෙම නැත්තන් ගන්ජ වගේ වඩාත් සේෆ් දෙයක් ලිගල් වෙලා තියෙන්න ඕනෙ..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බොන එකා කොහොමත් බොනවා මචන්
    තරමක් සල්ලි තියෙන එකා ගෙදර වියදමට තියෙන අනික් දේවල් වලින් අඩු කරලා හරි බොන්න වියදම හදා ගන්නවා.
    ගෙදර පොඩි එකාට වියදම් කරන්න තියෙන දේ උනත් බොන්න ගනියි සල්ලි නැත්තන්
    එහෙම වත් ගන්න සල්ලි නැති එකා ඉස්සර ගල් බෝතලයක් ගැහුවා නම් දැන් කසියා වලට බහියි. සංස්ථා අරක්කු වලට වඩා කොහොමත් කසියා වල භයානක කම වැඩි නේ.
    එතකොට නිරපරාදේ මිනිස්සු මැරෙයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    උබ මේ ත්‍රෙඩ් එක දල තියෙන්නෙ සිරාවටද..?

    උබ ඔය කියන තරම් සරලව රට බවුද්ද නිසා, බොන්න හොද නෑ වගේ ප්‍රාතමික විදියට හිතන්න එපා.. ලන්කාවෙ සාමන්‍ය මනුස්සයෙක් ජීවත් වෙන්න පවුලක් ගොඩක් නගන්න පට්ට ගේමක් දෙන්නෙ... ස්ට්‍රෙස් එක කොච්ච්‍රද කියල බස් එකෙක යන මිනිස්සුන්ගෙ මූනු දැක්කම පේනව.. හැමොටම පන්සල් ගිහිල්ල බාවනා කරල සන්සුන් විමක් සතුටක් ලබන්න බෑ... ඇල්කොහොල් තියෙන්න ඕනෙ... එහෙම නැත්තන් ගන්ජ වගේ වඩාත් සේෆ් දෙයක් ලිගල් වෙලා තියෙන්න ඕනෙ..

    උඹ පන්සිල් පද පහ දන්නවද මචන්? :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සිගරට් මිල වැඩි කරන්න
    අරක්කු මිල වැඩි කරන්න
    .
    .
    .
    .
    .
    .
    .
    ලයිට් බීල වැඩි කරන්න
    .
    .
    .
    තෙල් මිල වැඩි කරන්න
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ පන්සිල් පද පහ දන්නවද මචන්? :sorry:

    මම පන්සිල් පහ දන්නව ..., :dull:

    මුස්ලිම් උන් වගේ අගමික ඉගැන්වීම් වලට අන්තවාදීව නැබුරු වෙන්න එපා.. බවුද්ද දර්ශනයේ මූලික හරය ගනින්.. ක්‍රිස්තියානි අගමේ දස පනත වත්, ඉස්ලාමයේ ශරිය නීතිය වත් දිහා බලන විදියට පන්සිල පද පහ දිහා බලන්න ඕනෙ නෑ...:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මම පන්සිල් පහ දන්නව ..., :dull:

    මුස්ලිම් උන් වගේ අගමික ඉගැන්වීම් වලට අන්තවාදීව නැබුරු වෙන්න එපා.. බවුද්ද දර්ශනයේ මූලික හරය ගනින්.. ක්‍රිස්තියානි අගමේ දස පනත වත්, ඉස්ලාමයේ ශරිය නීතිය වත් දිහා බලන විදියට පන්සිල පද පහ දිහා බලන්න ඕනෙ නෑ...:yes:

    උඹ ඔහොම කියද්දී මට මතක් වෙන්නේ වජ්ජිපුත්තක භික්ෂූන්ගේ දස අකැප වස්තු :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පන්සිල් පද 5 රැකීම ප්‍රාථමික විදියට සිතීමක් කියලා කිව්ව නිසා ඇහුවේ බන්. :sorry:

    පන්සිල් පද 5 නෙවි බං ප්‍රජාතන්ත්‍රවාදී රාජ්ජයක් උනාම ජනතාවට අවශ්‍ය ඕනා දෙයක් කන්න බොන්න නිදහස තියෙන්න ඕනා. නොබී ඉන්න එක එක එකාගේ වැඩක්. ආගම ඉස්සරහට දාගන්නවා පකේ සිංහලු දැන් හම්බයෝ වගේ වේගෙන යන්නේ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පන්සිල් පද 5 නෙවි බං ප්‍රජාතන්ත්‍රවාදී රාජ්ජයක් උනාම ජනතාවට අවශ්‍ය ඕනා දෙයක් කන්න බොන්න නිදහස තියෙන්න ඕනා. නොබී ඉන්න එක එක එකාගේ වැඩක්. ආගම ඉස්සරහට දාගන්නවා පකේ සිංහලු දැන් හම්බයෝ වගේ වේගෙන යන්නේ

    උඹ දෙමළද? :confused:

    එහෙනම් ප්‍රජාතන්තවාදී රටේ ඇයි ගංජා තහනම් කරලා තියෙන්නේ? හෙරොයින්?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උඹ දෙමළද? :confused:

    එහෙනම් ප්‍රජාතන්තවාදී රටේ ඇයි ගංජා තහනම් කරලා තියෙන්නේ? හෙරොයින්?

    මම ඉන්දියන් බං

    අසීමිත නිදහස ගැන නෙවි කිව්වේ. යම් තරමකට නිදහස.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ ඔහොම කියද්දී මට මතක් වෙන්නේ වජ්ජිපුත්තක භික්ෂූන්ගේ දස අකැප වස්තු :yes::yes:

    පන්සිල් පද පහ වගේ නීති(එතික්ස්) පනවල තියෙන්නෙ යමක් හිතල කරන්න බැරි මිනිස්සුන්ට ... නමුත් තමන්ට බුද්දියක් තියන්ව නම් හරි වැරැද්ද තෝරගන්න පුලුවන් නම් ඒව ස්ට්‍රික්ට්ලි ෆලෝ කරන්න ඕනෙ නෑ.., අවස්තාව අනුව ඩීවියේට් වෙලා වඩාත් හොද දේ කරන්න පුලුවන්... බුදුන් මඩ්‍යසාරය අනුමත කරල නැත්තෙ හැමෝටම එව සීමාවක් ඇතුව ගන්න තරම් බුද්දියක් නැති නිසා...
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0

    me mona harupyakda ban. buduhamduruwo nam ehema kiyala ne. narakanam narakai ekata hethuwa dala tiyanwa. eke aye wena meaning ne.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    mu dan net eke hoyawa athi oka.. :rofl::D

    මූලික හරයට අවදානය යොමු කරන්නෙ නැතිව ඩීටේල් දැනන් ඉන්න එක ලොකු කමක් කියාල හිතාගෙන ඉන්න උබල පවු...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,693
    113
    උඹ ඔහොම කියද්දී මට මතක් වෙන්නේ වජ්ජිපුත්තක භික්ෂූන්ගේ දස අකැප වස්තු :yes::yes:

    ඌට දෙව්දත්ගේ පංචවරය මතක් වෙන්න ඇති :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    පන්සිල් පද පහ වගේ නීති(එතික්ස්) පනවල තියෙන්නෙ යමක් හිතල කරන්න බැරි මිනිස්සුන්ට ... නමුත් තමන්ට බුද්දියක් තියන්ව නම් හරි වැරැද්ද තෝරගන්න පුලුවන් නම් ඒව ස්ට්‍රික්ට්ලි ෆලෝ කරන්න ඕනෙ නෑ.., අවස්තාව අනුව ඩීවියේට් වෙලා වඩාත් හොද දේ කරන්න පුලුවන්... බුදුන් මඩ්‍යසාරය අනුමත කරල නැත්තෙ හැමෝටම එව සීමාවක් ඇතුව ගන්න තරම් බුද්දියක් නැති නිසා...

    ඒ කියන්නේ පන්සිල් පද පහ දීල තියෙන්නේ සීමාවල් තේරුම් ගන්න තරම් බුද්ධි මට්ටමක් නැති අයට? බුද්ධිමත් අයට තමන් කැමති විදියට සීමා හදාගෙන ඒවා කරන්න පුළුවන්. එහෙමද? එතකොට පන්සිල් පද 5 රකින අය අඩු බුද්ධි මට්ටමක් ඇති අය?