ජනපතිතුමනි, මිල වැඩි කරන්න!

nikidw

Member
Apr 16, 2014
749
67
0
by reading these comment i feel pity on these people..... really pathetic life. they don't even know the different good and bad.

metha dushtikayo wahi wala. i thought muslim are the only people but there are more here....
 
  • Like
Reactions: JesonRulez

nikidw

Member
Apr 16, 2014
749
67
0
ඒ කියන්නේ පන්සිල් පද පහ දීල තියෙන්නේ සීමාවල් තේරුම් ගන්න තරම් බුද්ධි මට්ටමක් නැති අයට? බුද්ධිමත් අයට තමන් කැමති විදියට සීමා හදාගෙන ඒවා කරන්න පුළුවන්. එහෙමද? එතකොට පන්සිල් පද 5 රකින අය අඩු බුද්ධි මට්ටමක් ඇති අය?

:rofl:
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,692
    113

    පන්සිල් පද පහ වගේ නීති(එතික්ස්) පනවල තියෙන්නෙ යමක් හිතල කරන්න බැරි මිනිස්සුන්ට ... නමුත් තමන්ට බුද්දියක් තියන්ව නම් හරි වැරැද්ද තෝරගන්න පුලුවන් නම් ඒව ස්ට්‍රික්ට්ලි ෆලෝ කරන්න ඕනෙ නෑ.., අවස්තාව අනුව ඩීවියේට් වෙලා වඩාත් හොද දේ කරන්න පුලුවන්... බුදුන් මඩ්‍යසාරය අනුමත කරල නැත්තෙ හැමෝටම එව සීමාවක් ඇතුව ගන්න තරම් බුද්දියක් නැති නිසා...

    ඔය නම් සිත නිවෙන කතාවක් :rofl: මධ්‍යසාරය බුද්ධිය, සතිය මොට කරනව කියල කියල තියෙද්දී උඹ මේ සීමාවක් ඇතුව ගන්න බුද්ධියක් කතා කරනවා :rofl:
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    මූලික හරයට අවදානය යොමු කරන්නෙ නැතිව ඩීටේල් දැනන් ඉන්න එක ලොකු කමක් කියාල හිතාගෙන ඉන්න උබල පවු...

    we even don't know much about.. but we know the basic ... but what you were mentioned here that was a buslshit. really bulshit. that is opersite of buddhism.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    ජෙසො උබ මේ වගේ නූල් දන්න එපා බන්. කමෙන්ට්ස් කියවලා බෞද්ධයෝ ගැන කලකිරුනා:(:(
     
    • Like
    Reactions: 3rdEye

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කියන්නේ පන්සිල් පද පහ දීල තියෙන්නේ සීමාවල් තේරුම් ගන්න තරම් බුද්ධි මට්ටමක් නැති අයට? බුද්ධිමත් අයට තමන් කැමති විදියට සීමා හදාගෙන ඒවා කරන්න පුළුවන්. එහෙමද? එතකොට පන්සිල් පද 5 රකින අය අඩු බුද්ධි මට්ටමක් ඇති අය?

    උදාහරනයකට ඔය ම්ද්‍යසාර ප්‍රශ්නයම ගමුකො... බුදුහාමුදුරුවො මද‍යසාරය ගන්න එපා කියන්නෙ එව වල recreational effect එක නිසානෙ, ඒත් බෙහෙතක් විදියට ම්ද්‍යසාර ගත්ත්ට ප්‍රශ්නයක් නෑනෙ..., මානසික ආබාද වලට දෙනක් ගොඩක් බෙහෙත් වල recreational effect එක තියනව... එතකොට ඒ බෙහෙත් ගන්න එක වැරදිද.., එව prescribe කරන දොස්තරල කරන්න පවක්ද.?

    මිනිස්සු ගොඩක් සන්කීර්න සත්තු ජාතියක් පද පහකින් හැමදේම නිර්වචනය කරන්න බෑ.. අවස්තානුකූලව එව වලින් අපගමනය උනාට කමක්නෑ.., ඒව (පන්සිල් පද 5) මූලික guidelines විහියට තියාගෙන..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය නම් සිත නිවෙන කතාවක් :rofl: මධ්‍යසාරය බුද්ධිය, සතිය මොට කරනව කියල කියල තියෙද්දී උඹ මේ සීමාවක් ඇතුව ගන්න බුද්ධියක් කතා කරනවා :rofl:

    පන්සිල් පද තියෙනේ බුද්දියෙන් අඩු අපි වගේ අයටලු. බුද්ධිමත්ව සිතීමේ හැකියාවක් තියෙන අයට ගානට limits තියාගෙන ඔය කොයි දේත් කල හැකිලු. බලාගෙන යද්දී ඌ කියන කතාව තමයි ලංකාවේ බහුතරයක් බෞද්ධයන් කියන්නේ/ කරන්නේ.

    01.) පණ ඇති සතුන් නොමරමි. (ඒත් මීයෝ, කැරපොත්තෝ, ගෙදරට එන සර්පයෝ මැරුවට කමක් නෑ.)
    02.) අන්සතු දේ නොගනිමි. (ඒත් බස් එකේ යද්දී මාටියා පාරක් ගැහුවට, කාගේහරි වැටිලා තියෙන පසුම්බියක් ඇහිඳලා සල්ලි ටික අරන් පසුම්බිය වීසි කරලා දැම්මට කමක් නෑ)
    03.) කාම මිත්‍යාචාරයෙන් වැලකෙමි (ඒත් ඉඳලා හිටලා stress release කර ගන්න බඩුවක් ගැහුවට කමක් නෑ. බස් එකේ ජැක් එකක් ගැහුවට කමක් නෑ.)
    04.) බොරු කීමෙන් වැලකෙමි. (ඒත් office එකේ ලොක්කට බොරු කියලා නිවාඩුවක් ගත්තට කමක් නෑ. කෙල්ලට බොරු කියලා ෆන් එකට කරන කෑල්ලත් එක්ක ආතල් එකක් ගත්තට කමක් නෑ.)

    -KasunKDP method
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ජෙසො උබ මේ වගේ නූල් දන්න එපා බන්. කමෙන්ට්ස් කියවලා බෞද්ධයෝ ගැන කලකිරුනා:(:(

    දේසපාලන කතා මොකා උනත් මාත් කතාවට එකගයි..අපරදේ කුක්කා මේක දැම්මේ :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උදාහරනයකට ඔය ම්ද්‍යසාර ප්‍රශ්නයම ගමුකො... බුදුහාමුදුරුවො මද‍යසාරය ගන්න එපා කියන්නෙ එව වල recreational effect එක නිසානෙ, ඒත් බෙහෙතක් විදියට ම්ද්‍යසාර ගත්ත්ට ප්‍රශ්නයක් නෑනෙ..., මානසික ආබාද වලට දෙනක් ගොඩක් බෙහෙත් වල recreational effect එක තියනව... එතකොට ඒ බෙහෙත් ගන්න එක වැරදිද.., එව prescribe කරන දොස්තරල කරන්න පවක්ද.?

    මිනිස්සු ගොඩක් සන්කීර්න සත්තු ජාතියක් පද පහකින් හැමදේම නිර්වචනය කරන්න බෑ.. අවස්තානුකූලව එව වලින් අපගමනය උනාට කමක්නෑ.., ඒව (පන්සිල් පද 5) මූලික guidelines විහියට තියාගෙන..

    සම්පූර්ණයෙන්ම රා බවට පත් නොවූ අඩක් පැසුණු රා පානය කිරීම කැපය. :yes::yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පන්සිල් පද තියෙනේ බුද්දියෙන් අඩු අපි වගේ අයටලු. බුද්ධිමත්ව සිතීමේ හැකියාවක් තියෙන අයට ගානට limits තියාගෙන ඔය කොයි දේත් කල හැකිලු. බලාගෙන යද්දී ඌ කියන කතාව තමයි ලංකාවේ බහුතරයක් බෞද්ධයන් කියන්නේ/ කරන්නේ.

    01.) පණ ඇති සතුන් නොමරමි. (ඒත් මීයෝ, කැරපොත්තෝ, ගෙදරට එන සර්පයෝ මැරුවට කමක් නෑ.)
    02.) අන්සතු දේ නොගනිමි. (ඒත් බස් එකේ යද්දී මාටියා පාරක් ගැහුවට, කාගේහරි වැටිලා තියෙන පසුම්බියක් ඇහිඳලා සල්ලි ටික අරන් පසුම්බිය වීසි කරලා දැම්මට කමක් නෑ)
    03.) කාම මිත්‍යාචාරයෙන් වැලකෙමි (ඒත් ඉඳලා හිටලා stress release කර ගන්න බඩුවක් ගැහුවට කමක් නෑ. බස් එකේ ජැක් එකක් ගැහුවට කමක් නෑ.)
    04.) බොරු කීමෙන් වැලකෙමි. (ඒත් office එකේ ලොක්කට බොරු කියලා නිවාඩුවක් ගත්තට කමක් නෑ. කෙල්ලට බොරු කියලා ෆන් එකට කරන කෑල්ලත් එක්ක ආතල් එකක් ගත්තට කමක් නෑ.)

    -KasunKDP method

    ඕකා නවත්වපන් බන්..තොට පිස්සුද එළකිරි එකේ ලොකුම අසහනකරයා එක්ක වාද කරන්න :rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය නම් සිත නිවෙන කතාවක් :rofl: මධ්‍යසාරය බුද්ධිය, සතිය මොට කරනව කියල කියල තියෙද්දී උඹ මේ සීමාවක් ඇතුව ගන්න බුද්ධියක් කතා කරනවා :rofl:

    ම්දය්සාර කියල වර්ග කොච්චර තියනවද බන්.. අනික ඇල්කොහොල් වලින් brain cells මැරෙනව කියන එක බොරුවක්... ගන්න පුලුවන් optimal ලෙවෙල් එකක් තියන්ව.. එහෙම ගත්තම physical benifits පවා තියනව..
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    උදාහරනයකට ඔය ම්ද්‍යසාර ප්‍රශ්නයම ගමුකො... බුදුහාමුදුරුවො මද‍යසාරය ගන්න එපා කියන්නෙ එව වල recreational effect එක නිසානෙ, ඒත් බෙහෙතක් විදියට ම්ද්‍යසාර ගත්ත්ට ප්‍රශ්නයක් නෑනෙ..., මානසික ආබාද වලට දෙනක් ගොඩක් බෙහෙත් වල recreational effect එක තියනව... එතකොට ඒ බෙහෙත් ගන්න එක වැරදිද.., එව prescribe කරන දොස්තරල කරන්න පවක්ද.?

    මිනිස්සු ගොඩක් සන්කීර්න සත්තු ජාතියක් පද පහකින් හැමදේම නිර්වචනය කරන්න බෑ.. අවස්තානුකූලව එව වලින් අපගමනය උනාට කමක්නෑ.., ඒව (පන්සිල් පද 5) මූලික guidelines විහියට තියාගෙන..

    why don't you convert to muslim. thats is the suitable religion according to your theory. you don't deserve be a buddhist. :yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    why don't you convert to muslim. thats is the suitable religion according to your theory. you don't deserve be a buddhist. :yes:

    මු කතෝලික මචන

    අලුත් පරපුරේ ලෝල්ලෙක් ;)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ම්දය්සාර කියල වර්ග කොච්චර තියනවද බන්.. අනික ඇල්කොහොල් වලින් brain cells මැරෙනව කියන එක බොරුවක්... ගන්න පුලුවන් optimal ලෙවෙල් එකක් තියන්ව.. එහෙම ගත්තම physical benifits පවා තියනව..

    එහෙනම් බුදු හාමුදුරුවොන්ට වැරදිලා මචන්.. :sorry::sorry:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පන්සිල් පද තියෙනේ බුද්දියෙන් අඩු අපි වගේ අයටලු. බුද්ධිමත්ව සිතීමේ හැකියාවක් තියෙන අයට ගානට limits තියාගෙන ඔය කොයි දේත් කල හැකිලු. බලාගෙන යද්දී ඌ කියන කතාව තමයි ලංකාවේ බහුතරයක් බෞද්ධයන් කියන්නේ/ කරන්නේ.

    01.) පණ ඇති සතුන් නොමරමි. (ඒත් මීයෝ, කැරපොත්තෝ, ගෙදරට එන සර්පයෝ මැරුවට කමක් නෑ.)
    02.) අන්සතු දේ නොගනිමි. (ඒත් බස් එකේ යද්දී මාටියා පාරක් ගැහුවට, කාගේහරි වැටිලා තියෙන පසුම්බියක් ඇහිඳලා සල්ලි ටික අරන් පසුම්බිය වීසි කරලා දැම්මට කමක් නෑ)
    03.) කාම මිත්‍යාචාරයෙන් වැලකෙමි (ඒත් ඉඳලා හිටලා stress release කර ගන්න බඩුවක් ගැහුවට කමක් නෑ. බස් එකේ ජැක් එකක් ගැහුවට කමක් නෑ.)
    04.) බොරු කීමෙන් වැලකෙමි. (ඒත් office එකේ ලොක්කට බොරු කියලා නිවාඩුවක් ගත්තට කමක් නෑ. කෙල්ලට බොරු කියලා ෆන් එකට කරන කෑල්ලත් එක්ක ආතල් එකක් ගත්තට කමක් නෑ.)

    -KasunKDP method

    මම කවදද බන් ඔය දේවල් හරි කිව්වෙ.? :confused:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඒ සිරා..උබ මේ කුකුල්ලු කියන කුප්ප කතා කනකට ගන්න එපා හිටං...ඕවා කොරන්ට ගිහින් ගෙදර යන්ට වෙන්නේ ඔහේට..