ජනාදිපති තුමනී!!! ඔය එක එකාල කියන දෙවල් අහන්න එපා. අරක්කු සහ සිගරට් අතාවශය භාන්ඩ සේ සලකා හිගයකින් තොරව පහසු මිලට ලබාදෙන්න. ලොවෙත් නැති වෙනසක් කරන්න


sure එකටම මේක දාපු එකා එක්කො කසිප්පු පෙරන එකෙක් නැත්නම් ගන්ජ වවන එකෙක්.
දුප්පත් මිනිහගෙ බොන්න තියෙන අයිතියටත් කෙලින්න වගේ හදන්නෙ..
කොහොම හරි 2500 දීල බෝතලේ ගත්ත කියමුකෝ.. ඊලඟට ගෙදර ළමයිගෙ අධ්‍යාපනේට තමයි කෙල වෙන්නෙ.. මොකද බොන එකා කොහොම හරි බොනව. ඌ සල්ලි නැත්නම කරන්නෙ ඌට සාපේක්ශව අත්‍යවශ්‍ය නොවන වියදම් (ලමයිගෙ ටියුශන් ෆීස් වගේ) කපා හැරල බොන්න සල්ලි ඉතුරු කරන එක.
ඔන්න ඕක තමයි ලංකාවේ ඇත්ත තත්වේ...
සිංහල බෞද්ධකම නමට විතරයි.![]()




ඕව කතා කරලා වැඩක් නැහැ ,අපේ රටේ නොබෝන්නේ මොනවටද කියල යි හොයන්න වෙන්නේඔන්න ඕක තමයි ලංකාවේ ඇත්ත තත්වේ...
සිංහල බෞද්ධකම නමට විතරයි.![]()






අඩුවෙනවා බන් ,එතකොට දේශීය වියාපාර ශක්තිමත් වෙනවා
මේකයි බන් සීන් එක.ඕවා වැඩි කලා කියලා, බොන එකා නොබී ඉන්නේ නෑ.කීයක් හරි වියදම් කරලා බොනවා.ගාන වැඩි කලාම ඇත්තටම වෙන්නේ තියෙන ප්‍රශ්නේ, තවත් වැඩි වෙන එක.ප්‍රශ්නේ විසඳන්න නම්, එක්කෝ මේවා තහනම් කරන්න ඕනා.නැත්නම් මිනිස්සුන්ගේ ඔලු ගෙඩි ටික හදන්න ඕනා.![]()






ethane tiyenne sinhala wath baud kakmawath neme. mahanidage da maithree gedag kiyaana skai.ඔන්න ඕක තමයි ලංකාවේ ඇත්ත තත්වේ...
සිංහල බෞද්ධකම නමට විතරයි.![]()