~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,197
    15,934
    113
    Colombo
    photoes daapan

    8skYpQX.png
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    MIUI 8 Global Beta ROM 6.7.5 Released
    Redmi 1S
    (New!) / Redmi 2 Prime(New!) / Mi 3(New!) / Mi 4(New!) / Redmi Note 3 Qualcomm(New!)/ Mi 4i / Redmi Note 2 / Redmi Note 3G / Redmi Note 4G / Redmi Note Prime / Redmi 2 / Mi Max 32GB
    http://en.miui.com/thread-307541-1-1.html

    Bro..meka Redmi2 2014813 ekata danna puluwandaama mama dala thiyanne 2014811 globe stable ROM eka modem eka wenawa flash karala...aluth wena ROM ekak thiyenawa am dennam flash karaganne...mokada samahara welawaka email call eka ahenne ne..headset icon eka task bar eke auto run wenawa
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,197
    15,934
    113
    Colombo
    Bro..meka Redmi2 2014813 ekata danna puluwandaama mama dala thiyanne 2014811 globe stable ROM eka modem eka wenawa flash karala...aluth wena ROM ekak thiyenawa am dennam flash karaganne...mokada samahara welawaka email call eka ahenne ne..headset icon eka task bar eke auto run wenawa

    danna puluwan..
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    Bro..meka Redmi2 2014813 ekata danna puluwandaama mama dala thiyanne 2014811 globe stable ROM eka modem eka wenawa flash karala...aluth wena ROM ekak thiyenawa am dennam flash karaganne...mokada samahara welawaka email call eka ahenne ne..headset icon eka task bar eke auto run wenawa

    2014813 ta global rom ene naha mat dala thiyenne 2014811 eth eka hariyata fit wenne naha. eka nisa meka danna oke 5.1 & 4.4 dekama thiyenawa kamati ekak danna. kisi aulak naha :yes:

    https://xiaomi.eu/community/threads/6-7-14-15.32800/
     
    Last edited:

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    MIUI 8 Global ROM for Redmi 3/Pro (petition ) help

    මචන්ලා පොඩි උද්දව්වක් කරපන් .දන්නා අයට PM කරලා කිව්වා
    උබලා දන්නවා ඇති Redmi 3/Pro ෆෝන් එක ගැන එක නියම ෆෝන් එකක් එත් තවම එකට global රොම් එකක් නැහැ
    කොහොම හරි මේකට global රොම් එකක් ගන්න යන්නේ petition එකකින් .

    මෙහෙමයි සීන් එක මම thread එකක් පටන් ගත්ත MIUI ෆෝරම්ස් වල එකට positive feedback එකක් ආවා
    දැන් තියෙන්නේ vote ටිකක් ගන්න මචෝ ඔයාගේ MIUI account එකක් තියනවනම් මේ thread එකට vote එකක් අරන් දෙන්න
    තව ඔයා දන්න අය ඉන්නවනම් MI account තියන අයට කියන්න පුලුවන්නම් ලොකු දෙයක් .
    vote වැඩි වෙන තරමට MIUI Dev Team එක මේක කරන්න පුළුවන් .MIUI ෆෝරම් admin තමයි කිව්වේ

    http://en.miui.com/thread-302829-1-1.html

    1. We need MIUI 8 Global ROM
    ඔය පලවෙනි එකට තමයි vote කරන්න ඕනේ

    තැන්ක්ස්
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,873
    657

    Vote kara....

    හැබයි china stable rom එක root කරලා ගත්තානම්
    පට්ට....
    .
     
    Status
    Not open for further replies.