ඇයි මේව පැලෙන්නෙ නැත්තෙ ?

AnuradhaRa

Well-known member
  • ඕවට කියන්නෙ Hydraulic Hose කියලා.
    ඇතුලෙ තියෙන්නෙ රබර් ටියුබ් එකක්. ඒක වටේ Stainless Steel Wire mesh එකක් තියෙන්නෙ.
    කොහෙන් හරි Hydraulic Hose කෑල්ලක් හොයං hacksaw blade එකකින් කපන්න ට්‍රයි කරපං. එතකොට තේරුම් ගන්න පුලුවන් ඇයි ඔය හෝස් පිපිරෙන්නෙ නැත්තෙ සහ inflate වෙන්නෙ නැත්තෙ කියලා.

    පීඩනේ තරලයේ හැම දිශාවටම සමානව තමා ක්‍රියා කරන්නෙ. අනික තරළයේ හැම තැනම සමාන පීඩනයක් තියෙන්නෙ. බලය=පීඩනයXපීඩනය යෙදෙන පෘෂ්ඨ වර්ගළුලය. ඔය සිද්ධාන්තය තමා ඔය යන්ත්‍ර වල පාවිච්චි වෙන්නෙ.

    clip_image002_thumb40.gif

    අපි හිතමු ලොකු බරක් උස්සන්ඩ ලොකු බලයක් ඕන කියල, ඒ මුළු බලයම බටේ දිගේ තිරස්ව ගමන් කිරීමේ අවශ්‍යතාවයක් නෑ එතකොට..
     

    AnuradhaRa

    Well-known member
  • The horizontal pressure force, H, always pushes directly against the fitting’s nipple. If the reinforcement wasn’t secured to the connector’s shell or socket, the pressure would push the nipple out of the hose. The horizontal force’s magnitude is the same, regardless of tube’s wall thickness does.

    Now let’s look at the vertical force, V, created by the fluid pressure. Similar to the Evans analysis, we show the vertical force acting at the inside diameter of the tube; it does not act directly on the reinforcement. The reinforcement provides the reaction force to the pressure driven forces applied to the inner surface of the tube.

    The mechanics to justify moving the vertical (radial) force, V, to the inside diameter of the tube is two fold. First, the tube is trapped between the fluid and the reinforcement. The fluid pushes radially outward, and the reinforcement pushes back with equal force. Second, the lay of the reinforcement moves to the neutral angle.

    The Evans solution for the direction of the neutral angle as 54° 44´ has been verified by decades of experience. Experience also tells us that the braid will move toward the neutral angle unless it is somehow blocked.

    This is because if the horizontal force is greater than the vertical force, the hose reinforcement will elongate until the horizontal and vertical forces are equal. That only happens when the reinforcement braid angle is 54° 44´. The reverse is also true: if the horizontal force is less than the vertical force, the hose reinforcement will shrink until it reaches the neutral angle. This is why hose swells and shortens when pressurized.

    To explain, we know from experience that when under pressure, the reinforcement always aligns at the neutral angle. So where does the vertical force act? It must be adjacent to the horizontal force so that the resulting force created by the vector sum of the horizontal and vertical forces lies at the neutral angle.

    මොන හුත්*ක් කියනවද කියල තේරෙන්නෙ නෑ.. මේ ටික තේරුම් ගන්ඩ අමාරුයි හරියටම :sorry:

    http://hydraulicspneumatics.com/hose-amp-tubing/hydraulic-hose-too-strong?page=1
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    image.png


    ලොකු සිරින්ජලේ හොඳ ශක්තිවන්තයෙක්ට දෙනවා සිරින්ජලේ ඔබන්න. පොඩි සිරින්ජලේ පොඩි කොල්ලෙකුට දෙනවා ඔබන්න. කවුරු දිනයිද ? මෝඩයොන්ට මෝඩ පශ්ණයක් වගේ පෙනෙයි. :rofl:
     
    • Like
    Reactions: AnuradhaRa
    Sep 4, 2015
    3,212
    269
    0
    palenawa ban samahara ewaa

    :yes: පාවිච්චි කරල වැඩි වුණාම වටේ ඔතල තියෙන Thread Braid එක දිරනවා. පස්සේ ලෝඩ් එක ආවම බටේ Inflate වෙලා පුපුරනවා. :D
     

    AnuradhaRa

    Well-known member
  • image.png


    ලොකු සිරින්ජලේ හොඳ ශක්තිවන්තයෙක්ට දෙනවා සිරින්ජලේ ඔබන්න. පොඩි සිරින්ජලේ පොඩි කොල්ලෙකුට දෙනවා ඔබන්න. කවුරු දිනයිද ? මෝඩයොන්ට මෝඩ පශ්ණයක් වගේ පෙනෙයි. :rofl:

    පොඩි කොල්ල දිනනව :D
     
    Sep 4, 2015
    3,212
    269
    0
    පොඩි කොල්ල දිනනව :D

    අනිවා මචන්. ඔය ඩෝසර් බැකෝ ලෝඩර් වලත් තියෙන්නේ මේ සිද්ධියම තමයි.:D
    You must spread some Reputation around before giving it to AnuradhaRa again.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    image.png


    ලොකු සිරින්ජලේ හොඳ ශක්තිවන්තයෙක්ට දෙනවා සිරින්ජලේ ඔබන්න. පොඩි සිරින්ජලේ පොඩි කොල්ලෙකුට දෙනවා ඔබන්න. කවුරු දිනයිද ? මෝඩයොන්ට මෝඩ පශ්ණයක් වගේ පෙනෙයි. :rofl:

    බටේ හිල් වෙලා දෙන්නගෙම ඇඟට වතුර විසි වෙනව :baffled: :baffled:
    ලොකු එකාට කේන්ති ගිහිං පොඩි එකාට ටොක්කක් අනිනව ලොකු එකා දිනනව :baffled: :baffled:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බට පෑලෙනව බන්. ඒ වගේම හුගක් වෙලාවට කනෙක්ටර් එක යනව ඊට කලින්. ඕව වල යන හෝස් වලට අලුත් හෝස් ගහන තෑන දෑන් වෑහි වෑහල. ඒකෙන්ම හිතාගන්න පුලුවන් හෝස් යන යෑම
     

    AnuradhaRa

    Well-known member
  • බට පෑලෙනව බන්. ඒ වගේම හුගක් වෙලාවට කනෙක්ටර් එක යනව ඊට කලින්. ඕව වල යන හෝස් වලට අලුත් හෝස් ගහන තෑන දෑන් වෑහි වෑහල. ඒකෙන්ම හිතාගන්න පුලුවන් හෝස් යන යෑම

    :D
     

    AnuradhaRa

    Well-known member
  • බටේ හිල් වෙලා දෙන්නගෙම ඇඟට වතුර විසි වෙනව :baffled: :baffled:
    ලොකු එකාට කේන්ති ගිහිං පොඩි එකාට ටොක්කක් අනිනව ලොකු එකා දිනනව :baffled: :baffled:

    උඹෙ ජුණ්ඩ කොටේට හයි කරනව බටයක්, බටේ අනිත් කෙලවලර හයි කරනව රත්තරංගෙ දාර පයියට,
    ඊට පස්සෙ දෙන්නටම කියනව පුල් ඩම් එක දාල චූ විදින්ඩ කියල..
    එතකොට එළකිරිවාසීන් වන අපි හැමෝම බටේ චූ ප්‍රවාහය ගලන්නෙ කොයි පැත්තටද කියල නිරීක්ෂනය කරනව..
    ඉන්පසුව කඹ ඇදීමේ තරඟයේ ජයග්‍රාහකය කවුද කියල ප්‍රකාශයට පත් කරනව..


    *බය වෙන්ඩ එපා, එකෙක්ගෙ චූ අනිකගෙ ම්‍රත්‍රාශයට ගියොත් අපි ඒව අයින් කරල දෙනව
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹෙ ජුණ්ඩ කොටේට හයි කරනව බටයක්, බටේ අනිත් කෙලවලර හයි කරනව රත්තරංගෙ දාර පයියට,
    ඊට පස්සෙ දෙන්නටම කියනව පුල් ඩම් එක දාල චූ විදින්ඩ කියල..
    එතකොට එළකිරිවාසීන් වන අපි හැමෝම බටේ චූ ප්‍රවාහය ගලන්නෙ කොයි පැත්තටද කියල නිරීක්ෂනය කරනව..
    ඉන්පසුව කඹ ඇදීමේ තරඟයේ ජයග්‍රාහකය කවුද කියල ප්‍රකාශයට පත් කරනව..


    *බය වෙන්ඩ එපා, එකෙක්ගෙ චූ අනිකගෙ ම්‍රත්‍රාශයට ගියොත් අපි ඒව අයින් කරල දෙනව

    da faq did i just read :eek: :eek: