Meh Mi4c china telecom eka lankawe wadada?
Mi4 eke GPS awlak thibeda?

MIUI 8 Global Beta ROM 6.7.5 Released
Redmi 1S(New!) / Redmi 2 Prime(New!) / Mi 3(New!) / Mi 4(New!) / Redmi Note 3 Qualcomm(New!)/ Mi 4i / Redmi Note 2 / Redmi Note 3G / Redmi Note 4G / Redmi Note Prime / Redmi 2 / Mi Max 32GB
http://en.miui.com/thread-307541-1-1.html
Bro..meka Redmi2 2014813 ekata danna puluwandaama mama dala thiyanne 2014811 globe stable ROM eka modem eka wenawa flash karala...aluth wena ROM ekak thiyenawa am dennam flash karaganne...mokada samahara welawaka email call eka ahenne ne..headset icon eka task bar eke auto run wenawa
Bro..meka Redmi2 2014813 ekata danna puluwandaama mama dala thiyanne 2014811 globe stable ROM eka modem eka wenawa flash karala...aluth wena ROM ekak thiyenawa am dennam flash karaganne...mokada samahara welawaka email call eka ahenne ne..headset icon eka task bar eke auto run wenawa
2014813 ta global rom ene naha mat dala thiyenne 2014811 eth eka hariyata fit wenne naha. eka nisa meka danna oke 5.1 & 4.4 dekama thiyenawa kamati ekak danna. kisi aulak naha![]()
https://xiaomi.eu/community/threads/6-7-14-15.32800/
Bro..me from eka mokada kiyala poddak kiyanna puluwanda?

me china dev ROM eke china magul ain karala hadapu multi language rom eka. meke fast boot naha recovery eken danna thiyenne kisima aulak naha 100% recommended![]()
Redmi 2 ekata MIUI 8 Global Beta eka damma....patta speed ......
Mekata update enne Nedda machan...
Redmi 2 2014813 ekakada danne?
Mekata update enne Nedda machan...
Redmi 2 2014813 ekakada danne?
Redmi 3 use karana aya kauda inne
onna lamai mama MI4C ekata cyanogenmod damma. supiri battery life ema mara smooth
MIUI 8 Global ROM for Redmi 3/Pro (petition ) help
මචන්ලා පොඩි උද්දව්වක් කරපන් .දන්නා අයට PM කරලා කිව්වා
උබලා දන්නවා ඇති Redmi 3/Pro ෆෝන් එක ගැන එක නියම ෆෝන් එකක් එත් තවම එකට global රොම් එකක් නැහැ
කොහොම හරි මේකට global රොම් එකක් ගන්න යන්නේ petition එකකින් .
මෙහෙමයි සීන් එක මම thread එකක් පටන් ගත්ත MIUI ෆෝරම්ස් වල එකට positive feedback එකක් ආවා
දැන් තියෙන්නේ vote ටිකක් ගන්න මචෝ ඔයාගේ MIUI account එකක් තියනවනම් මේ thread එකට vote එකක් අරන් දෙන්න
තව ඔයා දන්න අය ඉන්නවනම් MI account තියන අයට කියන්න පුලුවන්නම් ලොකු දෙයක් .
vote වැඩි වෙන තරමට MIUI Dev Team එක මේක කරන්න පුළුවන් .MIUI ෆෝරම් admin තමයි කිව්වේ
http://en.miui.com/thread-302829-1-1.html
1. We need MIUI 8 Global ROM
ඔය පලවෙනි එකට තමයි vote කරන්න ඕනේ
තැන්ක්ස්